"මී මැසි පාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
88 පේළිය:
 
== පිරිමි මී මැස්සන් ==
[[File:Bienen 35b-Detail.jpg|thumb|පිරිමි මී මැස්සන්, වැඩකාර මී මැස්සියන්ට සාපේක්ශවසාපේක්ෂව විශාලය.]]
 
පිරිමි මැස්සා මී වදයක විශාලතම මැස්සාවන අතර, විශාලත්වය වැඩකාර මැස්සියක මෙන් තුන් ගුණයකි. උන් වැඩ නොකරති. එසේම මල් පැණි, රේණු සොයා නොයති. ඔවුන්ගේ එකම රාජකාරිය අලුත් රජ මැස්සියක් සමග සංසර්ග කාර්යයෙහි යෙදීම හා සංසර්ග පියාසැරියේදී ඇය සරු භාවයට පත් කිරීමයි. සාමාන්‍යයෙන් මී මැසි ජනපදයක පිරිමි මැස්සන් ඇති දැඩි කිරීම ආරම්භ කරනු ලබන්නේ රැජිනගේ කුටි සැදීමට සති කීපයකට පෙරදීය. අසමත් රැජිනක් ඉවත් කිරීමට හෝ රංචු වශයෙන් ඉවත් වීමට පෙර මෙය සිදු වේ. රැජින මැස්සිය ඇති දැඩි කිරීමේ කාල සීමාව අවසාන වූ පසු ශිත කාලගුණයේදි පිරිමි මැස්සන් ජනදයෙන් පලවා හරිනු ලැබේ. එයින් පසු පිරිමි මැස්සන් ජනපදයට බරක් වන අතර එලවා දැමීමේදි උන්ගේ පිහාටු, පාද ඉරීම, හපා කෑම අනෙකුත් මැස්සන් විසින් කරනු ලැබේ.
"https://si.wikipedia.org/wiki/මී_මැසි_පාලනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි