"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ඡායාරූපයක් එක්කිරීම
42 පේළිය:
 
=== භුත විවාහය ===
[[ගොනුව:භූත විවාහය.jpg|thumb|භූත විවාහය සංකේත ඇසුරින්]]
මෙම විවාහ ක්‍රමයේදී මියගිය ස්ත්‍රිය හෝ පුරුෂයා වෙනුවට වෙනත් අයකු සරනපාවා ගනී එමගින් ලබන දරුවන් ගේ අයිතිය වර්ථමමාන කාලත්‍රයාට නොව මියගිය කාලත්‍රයාට හිමිබව සලකයි .මෙවන් විවාහයන්ට උදාහරණ ලෙස ඩොහොම් හා නූවර් සමාජ උදාහරණ ලෙස දැක්විය හැක.<br />
<br />
නායර් සමාජයේ පවතින භුත විවාහය පිළිබද සලකා බැලීමේ දී බිරිද දරුවන් ලැබීමට පෙර සැමියා මියගිය විට මියගිය පුරුෂයා වෙනුවට ඇයව ගැබ් ගැන්වීම සැමියාගේ සහෝදරයෙකු විසින් සිදු කරයි .එ් අනුව මියගිය සහොදරයාගේ බිරිද හා ලිංගික ඇසුර පවත්වා ඇයට දරුවකු ලබා දෙයි එහෙත් දෙවන සැමියාට දාව භුත විවාහයෙන් ලද දරුවාගේ පිය අයිතිය ඔහුට නොලැබේ .ඒ වෙනුවට මියගිය පුරුෂයා මෙම දරුවන්ගේ පියා ලෙස සලකනු ලබයි .එම දරුවනට මියගිය පුරුෂයාට අයත් ස්ථිර හා චංචල දේපල හිමිවේ ශුත.භූත විවාහයෙන් විවාහවූ දෙවන සැමියාට කිසිදු පිය අයිතියක් සාම්ප්‍රධායිකව නොලැබේ .ඔහුට දාව දරුවන් ලැබුවද දරුවන් ඔහුට නොව මියගිය පුරුෂයා පමණක් පියා යනුවෙන් හදුන්වයි.
 
=== සමලිංගික විවාහ ===
"https://si.wikipedia.org/wiki/විවාහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි