"වියළි ඍතුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
21 පේළිය:
නව දත්ත පෙන්වන ආකාරයට දකුණු ඇමරිකා ඇමසන් වැහි වනාන්තරවල කොළ අතු වැඩීම වියළි හා තෙත් කාල අතර වෙනස් වේ. වියළිකාලයේදී ආසන්න වශයෙන් 25% කොළ වැඩියෙන් හා ඉක්මණින් වැඩීම සිදුවේ. ඇමර්සන්හි පමණක් තෙත් කාලය පටන් ගැනීමෙන් පසු කොළ වලින් වැඩි ප්‍රමාණයක් වතුර වාෂ්ප වන බව පර්යේෂකයෝ විශ්වාස කරති. ‍ඇමසන් වනයේ ගස් නොකැපු ප්‍රදේශවල පමණක් ගස්මුල් බොහෝ යටට පිහිටා තිබීමෙන් වඩා වැඩි වැහි වතුර ප්‍රමාණයක් ලබාගත හැකි බව පර්යේෂකයෝ විශ්වාස කරති. ඇමසන් වනයේ වියළි හා තෙත් කාල අතර ඕසෝන් මට්ටම වෙනස් වන බවද පෙන්වා දී ඇත. තෙත් කාලයට වඩා වියළි කාලයේ ඕසෝන් මට්ටම වැඩිය.
 
==ආශ්‍රිත==
* [[නියඟය]]
 
[[Category:කාළගුණය]]
"https://si.wikipedia.org/wiki/වියළි_ඍතුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි