"ඔගස්ට් කොම්ට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ඡායාරූපයක් එක්කිරීම
සුළු ඡායාරූපය වෙනස් කිරීම
27 පේළිය:
සමාජ විද්‍යාවේ පියා වශයෙන් කොම්ටි විසින් සමාජ විද්‍යාවට කරනලද න්‍යායාත්මක දායකත්වය ඉතා ඉහළය.
=== අවධි තුන පිළිබද නීතිය ===
[[ගොනුව:Lowඔගස්කොම් ofගේ three stagesකන්‍යාය.jpg|thumb|ඔගස්ට් කොම්ට් ගේ අවධි තුන පිළිබද න්‍යාය සරල රූසටහනකින්]]
මානව සමාජ පරිණාමයේ අවධි තුනක් කොම්ට් හදුනාගනී.මෙම අවධි තුන ඔහු අවධි තුන පිළිබද නීතිය ලෙස සංකල්පගත කරයි.මෙම අවධිතුන සමාජ විකාශන අවධි තුනක් පමණක් නොව මානව චින්තනයේ අවධි තුනක් ලෙස දැක්විය හැක.මෙමගින් මානවයා යුධමය සමාජයක සිට තාර්කික හා කාර්මික සමාජයක් දක්වා පරිණාමය වන අයුරු පෙන්වා දෙයි.පොදුවේ මෙය එක් එක් පුද්ගලයාගේ මනසේ පරිණාමයට සමාන්තර යැයි කොම්ට් දිටීය.මෙම අදහස් ඔහු විසින් රචිත The Course in Positive Philosophy නම් ග්‍රන්ථයේ සදහන්වෙයි.
==== දේවවාදී අවධිය ====
"https://si.wikipedia.org/wiki/ඔගස්ට්_කොම්ට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි