"ටෙල් අවිව්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සංස්කරණය
1 පේළිය:
[[File:Channel2 - Tel Aviv.webm|thumb|right|300px|thumbtime=00:03]]
{{තොරතුරුකොටුව ජනාවාසය/වැලිපිල්ල
|name = ටෙල් අවිව්-යාෆො
Line 110 ⟶ 109:
 
හීබෲ බසින් ''යාෆො'' හෙවත්, ජෆ්ෆා යන නාමයෙහි නිරුක්තිය පිළිබඳව විවිධ මත පවතී. ඇතැමුන් විශ්වාස කරන්නේ "ලස්සන" හෝ "සුන්දර" යන අරුත් ඇති හීබෲ වචන වන ''යාෆා'' හෝ ''යෝෆි'' මගින් එය ව්‍යුත්පන්න වූ බවයි. තවත් විශ්වාසයක් වන්නේ නෝවාගේ පුත්‍රයා වන ජාෆෙත් විසින් නගරය පිහිටුවණු ලැබූ බව සහ ඒ නිසාවෙන් ඔහුගේ නම අනුව යමින් නගරයට නම ලැබුණු බවයි.<ref name="VJF">{{cite web |url=https://www.jewishvirtuallibrary.org/jsource/Society_&_Culture/geo/jaffa.html |title=Jaffa |accessdate=16 September 2012 |publisher=[[Jewish Virtual Library]]}}</ref>
 
==ප්‍රවාහනය==
{{ප්‍රධාන ලිපිය|ටෙල් අවිව්හී ප්‍රවාහනය}}
[[ගොනුව:Ayalon Highway which runs through Tel Aviv.jpg|thumb|right|upright|ටෙල් අවිව් හරහා දිවෙන [[එයියලුන් මහාමාර්ගය]] ]]
පුළුල් පොදු ප්‍රවාහන ජාලයකින් සැපයුම ලබන ටෙල් අවිව්, ප්‍රධාන ගමනාගමන කේන්ද්‍රස්ථානයක් වනඅතර ජාතික ප්‍රවාහන ජාලයෙහි බොහෝ මාර්ග නගරය හරහා දිවෙයි.
[[ගොනුව:Channel2 - Tel Aviv.webm|300px|right|[[ඊශ්‍රායෙලි නිවුස් සමාගම]] වෙතින් ටෙල් අවිව් පිළිබඳ කෙටි වීඩියෝවක්|thumb]]
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ටෙල්_අවිව්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි