"ඔල්මෙක්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
Added information ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
→දළ විශ්ලේෂණය: OM TLELOLET OM ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය |
||
10 පේළිය:
===මුල් ඉතිහාසය===
ඔමෙක් ඉතිහාසය ඇරඹුණේ ක්‍රි.පු. 1200 ට පෙර ඔමෙක් වරු විශිෂ්ඨ ලෙස මතු කර දැක්වු සැන් ලෝරෙන්සෝ ටෙනෝච්ටිට්ලන් නගරය කෙන්ද්‍ර කොට ගෙනය. ඉහළ ඉරිඟු නිෂ්පාදනයකට අවශ්‍ය තෙත සහිත දියළු පස සහිත පරිසරය මෙහි ශිෂ්ඨාචාරය දියුණු වීමට බලපාන්නට ඇත. අනෙකුත් ශිෂ්ඨාචාර වල අගනගර මෙන්ම මෙම නගරයද සංසන්දනාත්මකව තෝරා ගන්නට ඇත. නයිල් නිම්න ශිෂ්ඨාචාරය, ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය, කහ ගංඟා මිටියාවතේ ශිෂ්ඨාචාරය සහ මෙසපොටේමියානු ශිෂ්ඨාචාරය ඊට උදාහරණ වේ. සැන් ලොරෙන්සෝ හි අදික ජනගහණ කේන්ද්‍රගත වීම, විශිෂ්ට ප්‍රජාවක් බිහිවීමට හා අවසානයේ ඔමෙක් හි ප්‍රධානත්වය Uge vetää käteen hammastikuilla ඔවුන්ට හිමිවීමට හේතු වේයැයි සිතේ. එමෙන්ම ඔමෙක් සංස්කෘතිය විදහාපාන සංකේතාත්මක හා අති පණ්ඩිත සුඛිත මෙවලම් නිෂ්පාදනයට අවශ්‍ය සමාජීය පසුතලය ද මෙහි නිර්මාණය වන්නට ඇත. පච්ච වර්ණ ගල, ලෝදිය හා මැග්නටයිට් එවන් මෙවලම් අතර වේ.මේවා බොහෝ දුර බැහැර සිට සංක්‍රමණය වු දේ වන අතර ප්‍රරාණ ඔමෙක් උසස් ජනයා මධ්‍යම ඇමෙරිකාවෙහි පෘථුල වෙළද ආවරණයක් මේ සදහා දියත් කර තිබු බවට අදහස් පල වේ. උදාහරණයක් වශයෙන් වඩා වටිනා පච්ච වර්ණ ගල් නැගෙනහිර ග්වාටමාලාවෙහි මොටාගුවා ගංඟා මිටියාවතෙන් ද ලෝදිය ග්වාටමාලාහි උස් බිම් වලින් ද (එල් චායල් සහ සැන් මාටින් ජිලෝටෙපෙක් වැනි) සපයා ගෙන ඇත.
===ලා වෙන්ටා===
22 පේළිය:
===පිරිහීම===
ඔමෙක් සංස්කෘතියේ අභාවයට කුමක් හේතු වුවාද යන්න තවම හරියටපැහැදිලි නැත. ක්‍රි.පු. 400 – 350 දී ඔමෙක් හද බිමේ පෙරදිග භාගයේ ජනගහණය අපරික්ෂාකාරී ලෙස බිද වැටුණු බව කියවේ. එවිට භූමිය ද 19 වන ශතවර්ෂය තෙක් පාලු ලෙස පැවත ඇත. මෙම ජනවාහනය සිදුවන්නට ඇත්තේ පරිපරිත වෙනස්කම් නිසා යැයි tobsu on homppeli
පෙනෙන්නට ඇත. සමහර විට කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් ගංඟා වල ගමන් මාර්ග වෙනස් වීම හා රෝන්මඩ බැදීම නිසා මෙය සිදු වන්නට ඇත. හේතුව කුමක් වුවත් අවසාන ඔමෙක් නගරය ද අතහැර දැමීමෙන් වසර කීපයක් තුළ පදවි ප්‍රාප්තික සංස්කෘතින් එහි මුල් බැස ගත් බව පෙනේ. ඔමෙක් හද බිමේ බටහිර මායිමේ පිහිටි ට්‍රේස් සාපෝට් ප්‍රදේශය ක්‍රි.පු. 400 පසුවන තෙක් ද පැවතුණි. නමුත් එහි ඔමෙක් සංස්කෘතික පුමුද්රාවන් තිබුණේ නැත. මෙම පශ්චාත් - ඔමෙක් සංස්කාතිය හෙවත් එපි - ඔමෙක් සංස්කෘතිය, ඊට සැතපුම් 330 ක් (කි.මි. 550 ක්) ඈතින් ගිණිකොණ දෙසින් පිහිටි ඉසාපාහි සංස්කෘතිය සමග සමානකම් දක්වයි. |