"ඇඳුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
10 පේළිය:
[[Image:Well-clothed baby.jpg|thumb|ළදරුවෙකු සීත සෘතුවට හැඩ ගැසෙමින්]]
== අවස්තා ==
ඇඳුම් භාවිතය මගින් මිනිසාට සිදුවන ප්‍රයෝජන බොහෝ ඇත.මේ අතර කාලගුණික හා දේශගුණික උවදුරුවලින් ආරක්ෂාවීම ඉතා වැදගත්ය.අධික ශීත දේශගුණයක් පවතින රටවල මිනිසුන් හොදින් ශරීරය ආවරණය වනසේ ඇඳුම් භාවිත කරයි.උදාහරණ ලෙස ධ්‍රැවාසන්න ප්‍රදේශවල මිනිසුන් සත්ව ලොම් හා සේද රෙදි භාවිකර නිපදවූ ඇඳුම් භාවිත කරයි.මෙමගින් සිරුරේ උෂ්ණත්වය ආරක්ෂා කරගැනීමට උපකාරීවෙයි.මිනිසා යනු අචලතාපී සත්වයෙකි එබැවින් ශරීර උෂ්වත්වය නියතව තබාගැනීම මිනිසාට ඉතා වැදගත් කාරනයකි.ඝර්ම කලාපීය දේශගුණයක් පවතිව රටවල මිනිසුන් සිරුරේ උෂ්ණත්වය ඉවත්කර ගැනීම හා දහඩිය උරාගැනීමට පහසුවන අයුරින් කපු නූල් යොදා නිර්මාණය කළ ඇඳුම් භාවිත කරයි.ඝර්ම කලාපීය රටවල මිනිසුන් තරමක් දුරට සිරුර නිරාවරණය ලෙස ඇඳුම් අඳිති.අධික උෂ්ණත්වයක් පවතින මධ්‍යම අප්‍රිකානු රටවල යටිකය පමනක් ආවරණය වනසේ ඇඳුම් සකසා ගනී.ඇඳුම් භාවිතය මගින් සූර්‍යාෙලා්කයෙන් ලැබෙන අහිතකර විකිරණ ආවරණය කරගැනීමට හැකියාව ලැබේ.තවද වාතය මගින් සිරුර වෙත පැමිණෙන දූවිලි වැනි අහිතකර දුව්‍යන්ගේන් සිරුර ආරක්ෂාකර ගැනීමට ඇඳුම් භාවිත කළහැක.<br />
<br />
මීට අමතරව සංස්කෘතික සමාජීය ආගමික කාරණා මුල්කරගෙන මිනිසා ඇඳුම් භාවිතය සිදුකරයි.
 
== සංස්කෘතිය ==
"https://si.wikipedia.org/wiki/ඇඳුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි