"ඇඳුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
3 පේළිය:
'''ඇඳුම්''' යනු මනුසත් ජීවියා තම විලි වසා ගැනීම සඳහා භාවිතා කරනු ලබන රෙදිපිළි, සත්ව හම්, ශාක පත්‍ර වැනි අමුද්‍රව්‍ය මඟින් සාදාගන්නාදේ වේ. පුරාණයේ විසූ ආදීවාසීන් තම විලි වසා ගැනීමට මෙන්ම දඩයමේ යාමට සත්ව හම්, ශාක පත්‍ර සහිත අතු මඟින් සාදාගත් පිළි භාවිතයට ගැනීය. පෙර කල්හි පිරිමි සහ ගැහැනු උඩුකය පමණක් ආවරණය කරගනු ලැබීය. ඔවුන් බොහෝ විට වනගතව සිටි බැවින් ශාක පත්‍ර යොදා සාදාගත් ඉන දවටනයක් වැනි යමක් නිර්මාණය කරගනු ලැබීය. මේවා බොහෝවිට පිරිමි පාර්ශ්වය භාවිතා කළේය. එයට හේතුව සතුන් දඩයම් කිරීම සඳහා පරිසරය සමඟ අනුවර්තනය වීමට විය හැක. මෙසේ දඩයම් කළ සතුන්ගේ හම් නොබෝ කලකදී ඔවුන්ගේ ශරීරය වසා ගැනීය.<br />
<br />
මිනිසා විවිධ අවශ්‍යතා උදෙසා ඇඳුම් භාවිත කරයි.මුල්ම යුගයේ මානවයා දේශගුණිකා කාලගුණික උපද්‍රවයන්ගෙන් ආරක්ෂාවීම සඳහා ඇඳුම් භාවිත කළහ.පසුව සතුන්ගෙන් සිදුවන උපද්‍රව අවමකරගැනීමට වේෂාන්තරණයක් ලෙස භාවිත විය.මෙසේ ගොඩනැගුනු ඇඳුම් භාවිතය මිනිසා ශිෂ්ටාචාරගතවීමත් සමග ඉත දියුණු තත්වයකට පත්විය.වර්තමානයේදී විවිධ අවශ්‍යතා හා උවමනා සපුරාගැනීමට ඇඳුම් භාවිත කරති.විළිවසා ගැනීමට තත්ව සංකේතයක් ලෙස ආරක්ෂාව ලබාගැනීමට අලංකාරය සදහා ආදී වශයෙන් ඇඳුම් භාවිතයේ උපයොගීතාවයන් ඉතා විශාල පරාසයක් දක්වා විහිදී යයි.
මුල්ම වස්ත්‍ර භාවිතය ආරම්භ වූ බව මානව විදයඥයන් විශ්වාස කරන්නේ පැලෝතියික යුගයේ විසූ හෝමෝ ඉරෙක්ටස් මානවයන් විසින් බවයි.මෙම අවධියේ පැවති අධීක ශීත දේශගුණය නිසා ඇතැම් සතුන් විනාශ වී යන්නට ඇතිබව විද්‍යාඥයන් අනුමාන කරයි.මෙම අවධියේ දී මානවයන් විසින් අධික ශිත දේශගුණයෙන් ආරක්ෂාවීම සදහා තමන් දඩයම්කල සතුන්ගේ සම් පොරවාගැනීමට හුරුවිය.එය ඇඳුම් භාවිතයේ ආරම්භයයි.විලි වසාගැනීමේ අරමුනෙන් ඇඳුම් භාවිතා කරන්නට යොමු වූයේ හෝමෝ සේපියන්ස් සේපියන්ස් හෙවත් නූතන මානවයා විසිනි.
== ඉතිහාසය ==
මුල්ම වස්ත්‍ර භාවිතය ආරම්භ වූ බව මානව විදයඥයන් විශ්වාස කරන්නේ පැලෝතියික යුගයේ විසූ හෝමෝ ඉරෙක්ටස්සේපියන්ස් හෙවත් නියැන්ඩතාල් මානවයන් විසින් බවයි.මෙම අවධියේ පැවති අධීක ශීත දේශගුණය නිසා ඇතැම් සතුන් විනාශ වී යන්නට ඇතිබව විද්‍යාඥයන් අනුමාන කරයි.මෙම අවධියේ දී මානවයන් විසින් අධික ශිත දේශගුණයෙන් ආරක්ෂාවීම සදහා තමන් දඩයම්කල සතුන්ගේ සම් පොරවාගැනීමට හුරුවිය.එය ඇඳුම් භාවිතයේ ආරම්භයයි.විලි වසාගැනීමේ අරමුනෙන් ඇඳුම් භාවිතා කරන්නට යොමු වූයේ හෝමෝ සේපියන්ස් සේපියන්ස් හෙවත් නූතන මානවයා විසිනි.
 
ලෝකයේ දියුණුව සමඟ දිනෙන් දින දියුනු වූ මෙය එක් එක් පාලන සමවලදී විවිධ සොයාගැනූම් වලට ලක්විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සේද, කපු වැනි ශාක කොටස් විපර්‍යාසවලට ලක්කොට මිනිසෙකුගේ ශරීරය මුළුමනින් වැසෙන පරිදි මෙය බිහි විය. පසුකලෙක රාජ්‍ය පාලන සම වලදී පෙරදී මෙන්ම දුබලයා හට වටිනාකමෙන් අවම රෙදිපිළි ද රාජ්‍ය පාලකයන්ට සේද වැනි උසස් පන්තියේ රෙදිපිළි ද හිමිවිය.
[[Image:Well-clothed baby.jpg|thumb|ළදරුවෙකු සීත සෘතුවට හැඩ ගැසෙමින්]]
== අවස්තා ==
 
== සංස්කෘතිය ==
පසුකලෙක මෙම වාතාවරණය වෙනස් කරමින් කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් ප්‍රභල තැනක් ගැනීය. කාන්තාවන් තමාට අවශ්‍ය පරිදි තමා වෙත ආකර්ෂණය ලඟා වෙන පරිදි තම ඇඳුම සාදා ගැනීය. 20-21 යුග වන විට මෙම ඇඳුම් දියුණුව විවිධ කලිසම්, කමිස, ගවුම්, හැට්ටා, සාය වැනි අංග බිහි විය. මුලදී මේවා පිරිමි හා ගැහැනු පාර්ශ්ව වලට වෙන් වෙන් කොට නිර්මාණය කෙරුණි. නමුත් ළදරු ඇඳුම් සඳහා භේදයක් නොදැක්වූ හෙයින් කුඩා ගවුමක් ඔවුන් හට පැළදීය. එකල පිරිමි ඇඳුම් ගැහැනු ඇදුම් ලෙස බෙදා වෙන් කළද පසු කළෙක කාන්තාවන් සඳහාද පිරිමි ඇඳුම් විවෘත විය.
==ශ්‍රී ලංකාව තුල==
ලක්දිව රෙදිපිළි ආශ්‍රිත ඇඳුමේ ඉතිහාසය ලංකාවේ පළමු රජ වන විජය රාජ සමය තෙක් දිව යයි. විජය රජු ඉන්දියාවේ සිට පැමිණි අයෙකු හෙයින් ඔහු රාජකීය වස්ත්‍රාභරණයෙන් සැරසී මෙරටට පැමිණි බව සඳහන් වේ. නමුත් ඊට පෙර සිටම ලක්දිව තුළ රෙදි නිෂ්පාදනය කළ බවට සාක්ෂී මතුවන්නේ විජය රජු පැමිණෙන විටද කුවේණිය විසින් කපු කටිමින් රෙදි වියූ නිසායි. එබැවින් විජය කුමරු මෙරටට පැමිණීමටත් පෙර රෙදි විවීමේ කර්මාන්තද ඔවුන්ගේ රෙදිපිළි භාවිතය කළ බවද පෙන්වා දෙයි.
===ආගමික ලෙස===
ශ්‍රී ලංකාවේ වෙසෙන බොහෝ ජනයා තම ආගමානුකූලව සංවර ලෙස ඇඳුම් අඳිනු ලබයි. ආගමික වශයෙන් ගිහි/පැවිදි වශයෙන් බොහෝ විට වෙන් කෙරෙයි. අතීතයේ වර්ෂ 2000කටත් එහා පැරැණි බෞද්ධ චීවරය මේ අතරින් ප්‍රධාන වේ. ඇතම් ආගමිකයෝ තම ආගමේ පරිදි ඇඳුම් ඇඳීමට තදින් බැඳී සිටී. මුස්ලිම් ජාතිකයෝ තම ඉස්ලාමීය ආගම අනුව තම නිල ඇඳුම භාවිතා කරති.
====බෞද්ධ====
බෞද්ධ භික්ෂුවට හා භික්ෂුණියට හට බුදුරජාණන් වහන්සේ අනුමත කළ පරිදි කුඹුරක නියරවල් සැදි සේ වටිනාකම නැති වන පරිදි කෑලි වලට කපා යලි එක් කර මසාගන්නා, නරඹන්නන් වෙත කාමය, රාගය ඇති නොවන සේම සරල, උසස් බව හඟවන ලෙස නිර්මාණය කරන ලද බෞද්ධ චීවරයයි. එහි අදනය, තුන්පට සිවුර, දෙපට සිවුර... වැනි සුළු අංගවලින් පූර්ණය. මුඩු කළ හිස සමඟ මෙය ගෞරවයක් සේම දකිනා අයගේ සිත සන්සුන් වේ.
 
බෞද්ධාගමේ ගිහියන් හට අනුමත කළ ඇඳුමක් නැත.ත්‍රිපිටකය තුල බුදුන් හවන්සේ විසින් ගිහියන් උදෙසා අනුදැන වදාල නිශ්චිත අඳුමක් නොමැත.එබැවින් බුදු දහම අදහනු ලබන සමාජ ඔවුන්ගේ සාම්ප්‍රධායික සංස්කෘතික අනන්‍යතාවයන් පදනම් කරගනිමින් ඒඒ සමාජයන්ට ගැලපෙනසේ සකස් කරගත් ඇඳුම් භාවිත කරයි.උදාහරණ ලෙස ජපන් බෞද්ධයන් කිමොනාව නම් ඇඳුම භාවිත කරයි.ශ්‍රී ලංකික සමාජ සම්මතයට අනුව වර්තමානයේ සුදු හෝ ලා පැහැති සරල ඇඳුම් සුදුසු බව විශ්වාස කරයි.පිරිමියාට සරම හා කමීසයත් ගැහැනු හට ඔසරියද කුඩා ගැහැනු ළමුන්ට ළමා සාරියද භාවිත කලයුතු බව ලංකික බෞද්ධ ජනයා විසින් සම්මත කරගෙන ඇත.බුදු දහම තුල බාහිර බාහිර ඇඳුම් පැළදුම් මගින් පුද්ගලයෙකු ගේ හොද නරකබව විනිශ්චය නොකරන අතර ඔහු හෝ ඇයගේ අධ්‍යාත්මික ගුණදර්ම පමණක් උසස් කොට සළකයි.බුදු දහම සැමවිටම ඇඳුම් පැළදුම් වැනි බාහිර දේ මගින් සකස්කරගත් ව්‍යජ ප්‍රතිරූපයට වඩා ආධ්‍යත්මික ශික්ෂණය පමනක් අගය කරති.
 
====ක්‍රිස්තියානි====
ක්‍රිස්තියානි ආගමේ පරිදි දෙපාර්ශවයටම සැහැල්ලු හා සංවරශීලී ඇඳුමකි. කාන්තා(මව්තුමිය) ඇඳුම හිස්කේ වැසෙනා පරිදි සැකසූ හිස් ආවරණයකින්ද, දෑත් මැණික් කටුව තෙක් දිගු කළ, දෙපා වැසෙන සුළු මෙම ඇඳුම දකිනා අයගේ සිතේ සංවරකම, ගෞරවය දය අනුකම්පා ඇති වේ. පියතුමාගේ ඇඳුම උසස් මට්ටමේ සිට වෙනස් වන එකකි. උසස් පියතුමන් අත් පා පාද වැසුණු සැහැල්ලු සුදු ඇඳුමකින්ද හිස් ආවරණයකින්ද සැරසෙයි. පියතුමන්ලා සුදු පැහැති අත් පා වැසුණු සුදු ඇඳුමකින් සැරසෙයි. සමහර විටෙක ඔවුන් හිස් වැසුම් පළදින අතර ඔවුන්ගේ ගෙලෙන් පහළට එල්ලා වැටෙන කුරුසිය එහි අනන්‍යතාව හඟවයි.
 
අනුමත කළ ඇඳුමක් නොමැත. ක්‍රිස්තු ආගමිකයන් හට ධාර්මික භාවය ඔපවත් කරනු ලබන ඇඳුමකින් සැරසිය යුතුයි. දේව වන්දනාවේදී හිස් ආවරණ ඉවත් කළ යුතුය.
====ඉස්ලාමීය====
[[File:Takbir of prayer.jpg|thumb|left|ඉස්ලාමීය (පුරුෂ) ඇඳුම]]
ඉස්ලාමීය ආගමේ පරිදි සියල්ලන් සමානව අඳිනු පළඳිනු ලබයි. මෙහිදී ඉස්ලාමීය ආගමිකයන් හට අනුමත කළ පරිදි සියලුම පිරිමි පාර්ශ්වයේ ඉස්ලාමිකයින් හිස් ආවරණයකින්ද අතේ මැණික් කටුව වැසුන ලෝගුවකින්ද පාදය සම්පූර්ණයෙන්ම වැසුණු කලිසමද ඔවුන් හට සරල ලෙස එය නිර්මාණය කර ඇත. ගැන පාර්ශ්වය ගැන අනෙක් ආගම් සේම මෙම ආගමේද විශේෂ උනන්දුවක් දක්වා ඇත. ඒ අනුව කාන්තා ඇඳුම බලන්නන් හට රාගය, ක්ලේෂය නූපදවන සුළු අයුරින් දෑස් වලින් ඉවත බැලුමට ඉඩ තබා මුළු හිසම ආවරණය වූ බුර්කාවකින්ද, ශරීරයේ සියලුම අංග වැසෙන සුළු ඇඳුමකින්ද ඔවුන් සැරසේ.
===තත්ව හා කාර්‍ය භාරය අනුව ==
=== ආරෝපිත ===
=== සාධිත ===
"https://si.wikipedia.org/wiki/ඇඳුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි