"ඇඳුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
25 පේළිය:
[[File:Takbir of prayer.jpg|thumb|left|ඉස්ලාමීය (පුරුෂ) ඇඳුම]]
ඉස්ලාමීය ආගමේ පරිදි සියල්ලන් සමානව අඳිනු පළඳිනු ලබයි. මෙහිදී ඉස්ලාමීය ආගමිකයන් හට අනුමත කළ පරිදි සියලුම පිරිමි පාර්ශ්වයේ ඉස්ලාමිකයින් හිස් ආවරණයකින්ද අතේ මැණික් කටුව වැසුන ලෝගුවකින්ද පාදය සම්පූර්ණයෙන්ම වැසුණු කලිසමද ඔවුන් හට සරල ලෙස එය නිර්මාණය කර ඇත. ගැන පාර්ශ්වය ගැන අනෙක් ආගම් සේම මෙම ආගමේද විශේෂ උනන්දුවක් දක්වා ඇත. ඒ අනුව කාන්තා ඇඳුම බලන්නන් හට රාගය, ක්ලේෂය නූපදවන සුළු අයුරින් දෑස් වලින් ඉවත බැලුමට ඉඩ තබා මුළු හිසම ආවරණය වූ බුර්කාවකින්ද, ශරීරයේ සියලුම අංග වැසෙන සුළු ඇඳුමකින්ද ඔවුන් සැරසේ.
===තත්ව හා කාර්‍ය භාරය අනුව ==
===රැකියා හා සම්බන්ධ===
=== ආරෝපිත ===
රැකියා අනුව ඉපැරැණි ලංකාවේ මෙන්ම මෑත ලංකාවේදීද දැකගත හැක. වසර 150ක් පැරැණි පොලිස් නිළධාරි නිල ඇඳුමද ඉන් එකකි.
=== සාධිත ===
===සමාජයේ පන්ති ප්‍රාන්තර අනුව===
රටක ඉහළම සාමාජිකයා වන රජු හට අන් කවරෙකුටද වඩා උසස් ලෙස නිම කළ ඇඳුම් පැළදිය යුතුය. උසස් ලෙස පෙනෙන ඇඳුම් ආයිත්තම් වලින් සැරසිය යුතුය. රජ පවුල සඳහා විදෙස් හි නිෂ්පාදිත ඇඳුම් ගෙන්වයි. නිළමෙ වරුන් සඳහා රජය නියෝජනය වන පරිදි නිල ඇඳුමක් පැවත ඇත. එවා නිළමෙ ඇඳුම් ලෙස හඳුන්වනු ලබන අතර එය අද සමාජයේ සිංහල විවාහයන් සඳහා භාවිතා කරයි.
"https://si.wikipedia.org/wiki/ඇඳුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි