"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
75 පේළිය:
ජාති අන්තර්ජන්‍යබව යනු තමා අයත් ජාතියෙන් පිට විවාහ සම්භන්ධතා ඇතිකර නොගැනීමයි එක් රටක විවිධ ජාතීන්ට අයත් මිනිසුන් ජීවත් වුද තම ජාතියෙන් පිට විවාහ බොහෝ දුරට අල්පය විශේෂයෙන් දකුණු ආසියාව අරාබි කරය ආදී මෙය දක්නට ලැබේ <br />
<br />
ගොත්‍රික අන්තර්ජන්‍යබව බවයනු තම ගෝතත්‍ර යෙන් පිට විවාහ සබදතා ඇතිකර නොගැනීමයි අපිකානු සමාජ අතර ඉන්දියානු ඇමරිකානු ඕස්ට්‍රේලියානු ආදී සමාජවල වෙසෙන ගොත්‍රිකයන් තම ගොත්‍රෙයන් පිට විවාහ සිදුකර නොගනී<br />
<br />
අන්තර්ජන්‍ය බව හේතු කොටගෙන විවිධ ප්‍රශ්න ඇතිවනබව මානව හා සමාජ විද්‍යාඥයන් පවසයි.විශේෂයෙන් ජානමය වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට යන ඇතැම් ශාරීරික රෝග පමණක් නොව ඇතැම් මානසික රෝග පවා ජානමය සාධක මගින් ව්‍යාප්තවන බවයි.මවු පාර්ශවය හා පිය පාර්ශවය යන පාර්ශව දෙකේම එකම් ජානමය වශයෙන් ව්‍යප්තවන රෝගයක් තිබුනහොත් ඉදිරි පරපුරට එය උරුමවීමට ඇති සම්භාවිතාව අධිකය.දිගින් දිගටම අන්තරජන්‍ය විවාහ පමණක් සිදුවූ සමාජවල මේ ආකාරයට ජානමය වශයෙන් උරුමවන අබාධ බහුලබව විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාතවී ඇත.ඇතැම් ප්‍රාථමික සමාජයන් මිහිමතින් සදහටම තුරන්වීමට හේතුව ද ඔවුන් අතර දිගින් දිගටම ඇතිවූ අන්තර්ජන්‍ය විවාහ නිසා බව මානව විද්‍යාඥයන් විශ්වාස කරයි.අන්තරජන්‍ය විවාහ නිසා ඇතිවන ඉදිරි පරම්පරාවන් බොහෝවිට පරිසරයේ ඇතිවන වෙනස්වීම් වලට හැඩගැසීමට අපහසුවීමෙන් ඉක්මනින් වදවීයයි.
 
=== ව්‍යාභිචාර තසංචිය ===
ව්‍යාභිචාර තහංචිය යනු සමීපතම ලේ ඥාතීන් අතර විවාහ තහනම් වීමයි ලොකයේ දක්නට ලැබෙන සෑම සංස්කෘතියකම මෙය ක්‍රියාත්මක වෙයි
"https://si.wikipedia.org/wiki/විවාහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි