"පරිගණක මෘදුකාංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
4 පේළිය:
 
පරිගණක වදන් සකසන මෘදුකාංග වැනි යෙදුම් මෘදුකාංග (Application Software) මෙන්ම [[මෙහෙයුම් පද්ධති]] (Operation System) වැනි පද්ධති මෘදුකාංගද (System Software) මීට අයත් වේ. තවද සේවා පද්ධති (Servers), විසිරි පද්ධති (Distributed Computers) වල ක්‍රියාකාරීත්වයටද මෘදුකාංග අවශ්‍ය වේ.
 
== දෘඩාංග හා මෘදුකාංග == <!--Relationship to hardware-->
දෘඩාංග (Hardware) යනු පරිගණකයක ඇති භෞතික වස්තූන්ය. ඊට සාපේක්ශව මෘදුකාංග යනු භෞතිකව ස්පර්ශ කල නොහැකි දෙයකි. එමෙන්ම අපට මෘදුකාංගයක් ක්‍රියා කරවිය හැක්කේ දෘඩාංගයක් මතය, (මෘදුකාංගයක් අපට ගෝචර වන්නේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය මතය). එනම් දෘඩාංග ක්‍රියා කරනුයේ එය මත ක්‍රියා කරන මෘදුකාංගය අනුවය. මෘදුකාංගයක් යනු එය ක්‍රියාත්මක වන දෘඩාංගය සඳහා දෙන ලද උපදෙස් මාලාවකි. මෙසේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහාම නිපදවන ලද මෘදුකාංග පද්ධති මෘදුකාංග හෝ මෙහෙයුම් පද්ධති ලෙසද හැඳින්වේ.
 
මෘදුකාංගයක් පරිගණකයේ [[ප්‍රධාන මතකය]] (Main Memory) මතට ප්‍රවේශ වී එහි ඇති උපදෙස් මාලාව (Instruction set) එකින් එක පිලිවෙලට (Sequence) [[ප්‍රධාන සැකසුම් ඒකකය]]ට (central processing unit) ලබා දෙයි. මෘදුකාංගයක් එහි සූක්ශමතම මට්ටමේදී පවතින්නේ [[ද්වීමය]] (Binary) සංඥා මාලාවක් වශයෙනි. මේවා [[යන්ත්‍ර භාෂාව|යන්ත්‍ර භාෂාවෙන්]] (Machine Language) ඇති උපදෙස් ය. <!--එක් එක් සැකසුම් ඒකකයට අනුව වෙනස් වන උපදෙස් මාලා ය. --> ප්‍රධාන සැකසුම් ඒකකය එම උපදෙස් වලට අනුව පරිගණකයේ දෘඩාංග වලට විද්‍යුත් සංඥා නිකුත් කරයි. ඒ අනුව ක්‍රියාකාරීත්වය සිදු වේ.
 
== දත්ත හා මෘදුකාංග == <!-- Relationship to data -->
මෘදුකාංග තනන්නේ මිනිසුන් ගේ ජීවත් වන ලෝකයේ පවතින ගැටලු වලට විසඳුම් සෙවීමටය. විසඳුම් සෙවීමටනම් ගැටලුව පිලිබඳ තොරතුරු හා දත්ත අවශ්‍ය වේ. පරිගනකයකට ඇතුලත් කරන ලද දත්ත ගබඩා කර තබාගැනීමට, සැකසීමට, ගනනය කිරීමට, සන්නිවේදනය කිරීමට සහ එය නැවත ලබා දීමට එයට හැකිය. මේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් ම පාලනය කරනු ලබන්නේ මෘදුකාංග මගිනි.
 
Line 21 ⟶ 17:
* යාවත්කාල විය යුතුය, (Up to date).
* සම්පූර්ණ විය යුතුය, (Complete).
* පරස්පර විරෝධී නොවිය යුතුය, (Consistant).
 
=== walanguwa
===
පරිගනකයක වැඩසටහනකට දත්ත ඇතුල් කිරීමේදී එම දත්ත වල නිවැරදි භාවය තහවුරු කිරීමට validation (නිවැරදිබව තහවුරු කිරීම) භාවිතා කරයි. මෙහිදී සිදු වන්නේ එම දත්ත දී ඇති රටාවක් (pattern), (regular expression) හෝ අර්ථදැක්වීමකට (definition) අනුගතදැයි පරීක්‍ෂා කර බැලීමයි. මෙමගින් වැරදි දත්ත ඇතුල් කිරීමේදීම වලක්වාගත හැක. නමුත් validation නීතියක් සමත් වීම එම දත්තය නිවැරදි බව මුලුමනින්ම සනාථ නොකරයි. ඉන් අදහස් වන්නේ එම දත්තය වැරදි වීමට ඇති විෂාල ඉඩකඩක් (සම්භාවිතාවක්) අඩු බවයි. එනම් validation අසමත් වූ දත්තයක් මුලුමනින්ම නිශ්ප්‍රයෝජන බවය.
 
Line 34 ⟶ 28:
 
මෙහිදී ඇතිවන ප්‍රධානතම ගැටලුවක් වන්නේ යෙදුම් මෘදුකාංගය මෙහෙයුම් පද්ධතියේ ස්වභාවය මතට සීමා වීමයි. එනම් එක් මෙහෙයුම් පද්ධතියක් සඳහා නිර්මානය කරන ලද යෙදුම් මෘදුකාංගයක් වෙනත් මෙහෙයුම් පද්ධතියක් මත ක්‍රියා නොකිරීමයි.
:
 
=== Virtual Machine ===
මෙයට විසඳුමක් වශයෙන් Virtual Machine යන සංකල්පය බිහි විය. එහිදී සිදු වන්නේ යෙදුම් මෘදුකාංගය එක් මෙහෙයුම් පද්ධතියකට සීමා නොවන ලෙස තනා, එය ක්‍රියා කිරීම සඳහා නොයෙක් මෙහෙයුම් පද්ධති සඳහා වෙන වෙනම වේදිකා තැනීමයි. එවිට වෙනස් මෙහෙයුම් පද්ධති මත එකම යෙදුම් මෘදුකාංගයට ධාවනය විය හැක.
 
මෙහි තවත් ප්‍රධාන වාසියක් වන්නේ යෙදුම් මෘදුකාංග වැඩසටහන්කරනය පහසු වීමයි. එනම් Virtual Machine තුලම බොහෝ වැඩසටහන් සඳහා අවශ්‍ය වන පොදු libraries අන්තර්ගත වීමයි.
 
;.net platform : .net වේදිකාව (Platform) යනු මයිකෙ‍්‍රාසොෆ්ට් සමාගම විසින් .net භාවිතා කර තනන ලද මෘදුකාංග ධාවනය සඳහා නිපදවා ඇති මෘදුකාංග වේදිකාවයි.
:මෙහි ප්‍රධාන කර්තව්‍ය වන්නේ .net Intermediate Languge (අතරමැදි භාෂාව) ඇති වැඩසටහනක් පරිගනකයේ මෙහෙයුම් පද්ධතියේ විධාන වලට පරිවර්තනය කිරීමයි.
:[http://go.microsoft.com/?linkid=7181017 .net platform 3.5 Beta 2]
 
;JVM (Java Virtual Machine) : JVM යනු Sun Microsystems සමාගම විසින් ඔවුන්ගේ ජාවා (Java) පරිගනක භාෂාව සඳහා නිපදවා ඇති වේදිකාවයි. මෙහි ප්‍රධාන කර්තව්‍ය වන්නේ Java Bytecode ගොනුවක් ඒ ඒ මෙහෙයුම් පද්ධතියේ විධාන වලට පරිවර්තනය කිරීමයි.
:http://java.sun.com/
 
;Mono : Mono යනු විවෘත මෘදුකාංග ව්යාපෘතියකි. මෙහි අරමුන වන්නේ මයිකෙ‍්‍රාසොෆ්ට් .net, Python මෙන්ම Sun Java වැඩසටහන් ධාවනය කල හැකි Windows, Linux, UNIX, Mac-OS.X මෙන්ම Sun Solaris මතද ක්‍රියා කල හැකි පොදු වේදිකාවක් තැනීමයි.
:http://www.mono-project.com/Main_Page
 
;MSVBVM : Microsoft Visual Basic Virtual Machine යනු [[විශුවල් බේසික්]] (Visual Basic) 5.0 සහ 6.0 භාවිතා කර තැනූ වැඩසටහන් ධාවනය කිරීම සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට එකතු කල හැකි කුඩා [[DLL]] ගොනුවකි.
 
== මෘදුකාංග වැඩසටහන් සහ library == <!--Software program and library-->
Line 56 ⟶ 34:
 
[[DLL|DLL ද බලන්න]]
 
==Three layers of software== <!--Three layers of software-->
 
== බලපත්‍රය ==
Line 108 ⟶ 84:
* [[විවෘත මෘදුකාංග]] (Open and/or Free software)
* [[මෘදුකාංග කර්මාන්තය]] (Software industry)
 
== බාහිර සබැඳි ==
[http://vishva8kumara.googlepages.com/programmingtutorials Programming Tutorials]
 
==මූලාශ්‍ර== <!--Footnotes-->
{{ආශ්‍රලැයිස්තුව}}
 
 
<!--Category Software-->
<!-- interwiki -->
 
[[ප්‍රවර්ගය:පරිගණක තාක්ෂණය]]
"https://si.wikipedia.org/wiki/පරිගණක_මෘදුකාංග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි