"අනිල් කපූර්" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (ප්‍රවර්ගය:ඉන්දියානු සිනමාව එක් කරන ලදී. HotCat භාවිතයෙන්)
No edit summary
|}
]]
'''අනිල් කපූර්''', ප්‍රධාන වශයෙන් [[බොලිවුඩ්]] චිත්‍රපට වල දැකිය හැකි (1959,දෙසැම්බර් 24 වන දින උපත ලද) නළුවෙකු මෙන්ම නිෂ්පාදකයෙකි. ඔහු විසින් රගපෑ,"ෆිල්ම් ෆෙයාර් උලෙළදී" "හොඳම සහය නලුවාට හිමි සම්මානය " ලැබු "යශ් චොප්‍රාගේ" "මශාල්(1984)" හා "ශේකර් කපූර්ගේ " " මිස්ටර් ඉන්ඩියා(1987) සඳහා ඔහු විසින් ගෞරවය හිමි කර ගන්නා ලදි. සාර්ථක චිත්‍රපට ගණනාවකට අනතුරුව, ඔහුගේ ප්‍රථම "ෆිල්ම් ෆෙයාර් හොඳම නලුවාට හිමි සම්මානය" "එන් චන්ද්‍රාගේ" "තේසාබ්(1988) චිත්‍රපටය වෙනුවෙන්ද, පසුව 1992 දි ඉන්ද්‍රා කුමාර්ගේ "බේටා" චිත්‍රපටය වෙනුවෙන්ද ලැබීය.
 
එවක සිට ඔහු විසින් වාණිජමය වශයෙන් සාර්ථක වු චිත්‍රපට ගණනාවක රඟපෑ අතර,"විරාසත්(1997) " සඳහා "ෆිල්ම් ෆෙයාර් හොඳම රඟපෑමට හිමි සම්මානය ද, "බීවි නම්බෙර් වන්(1999),"හොඳම සහාය නලුවාට හිමි සම්මානය ලබා ගත් තාල්(1999)","හොඳම නලුවාට හිමි ජාතික සිනමා සම්මානය "හිමි කර ගත් "පුකාර්"(2000),"නෝ එන්ට්‍රි(2005)" "වෙල්කම්(2007) ඒ අතර විය.

සංස්කරණ

32,455

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/388669" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි