"ක්‍රිස්තියානි ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
36 පේළිය:
දෙවියන් වචනයෙන් මෝසස්ගේ ග්‍රන්ථ පහ නිරමාණය වි ඇති බව ක්‍රිස්තියානුවන් සම්ප්‍රදායක් වශයෙන් පිළඝිත්ද එම ග්‍රන්ථ වන සදහන් සියලු නිති ක්‍රිස්තියානුවන් හට බල නොපැවත්වන බව ඔවුන් විශ්වාස කළහ. මේ අනුව ක්‍රිස්තියානුවන් හට බලපැවැත්වෙන සහ බලනොපැවැත්වෙන නීති පිළිබද විවිධ අදහස් පවතී.
 
රැබිනික් යුදෙව්වාදයට අනුව යුදෙව් බයිබලයේ සදහන් නිති යුදෙව් භක්තියකයන් සහ යුදෙව් ආගමට පරිවර්තනය විමට සිටින පුද්ගලයන් හට පමණක් පවතින අතර ක්‍රිස්තියානන් වැනි යුද්ද කරත්නියක් නොවන පුද්ගපයන් හට එහි සදහන් කිසිදු නිතියක් බල නොපැත්වේ. නමුත් නිතිය සියළු ක්‍රිස්තියානි භාක්තියන්ටභක්තියන්ට හට පලපායි. 18 වන සියවසේදි එල්ඩන් පැවසු ආකරයට යේසුතුමාගේ මා විශේෂනේම ශාන්ත පොල්වරයාගේ ප්‍රධාන අරමුණ වුයේ යුදෙව්වන් නොවන සියළු කිතු භාක්තිකයින් නොආහිඩ් නිතියට පිවර්ථනය කිරිම හා සියළු යුදව්ව භක්තිකයින් මෝසස් නිතිය අනුගමනය කරන පුද්ගලයන් බව පෙරළිමයි.
 
නව තෙස්තමේන්තුවන පෙන්වා දෙන ආකාරවට යේසුස්වහන්සේ විසින් දෙවියන්වහන්සේ සහ ඔහුගේ අනගාමිකයන් අතර නව සම්මුතික සබදතාවක් ඇති කරගනෙ ඇත. ක්‍රිස්යානුවන් පෙන්වා දෙනඅආකාරයට දෙවියන් මෙම නව සම්මුතිය තකුළින් මුනුෂ්‍යා හට කරැණාව සහ ප්‍රයශ්චින්තය පිිනමයි. කෙසේ නමුත් බයිබලය හා සම්බන්ධ නිති හට මෙම නව සම්මුතිය බලපාන අකාරය පිලිබද විවිධ අදහස් පවති.
"https://si.wikipedia.org/wiki/ක්‍රිස්තියානි_ආගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි