"දේශගුණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
32 පේළිය:
=== කෙපන් ===
 
කෝපේන් වර්ගීකරණය මාසික උෂ්ණත්වයේ සහ අවක්ෂේපනයේ මධ්‍යන්‍ය මත රඳා පවතී. වඩාත් බහුලව භාවිතා වන කෝපේන් වර්ගීකරණයේ A සිට E දක්වා ලේබෙල් කර ඇති මූලික අකර වර්ග 5ක් පවතී.
# A,- ආර්ද්‍ර නිවර්තන;
# B,- වියළි;වියලි C, මෘදු
# මද්‍යමC-අක්ෂාංශ; D,ආර්ද්‍ර සිසිල්මද්යොශ්න මද්‍යම
# D-අක්ෂාංශ; ආර්ද්‍ර මහද්වීපික
# E,- ධ්‍රැවීය; යන්න එම වර්ග 5යි.
මෙම මූලික ආකාර වර්ග තවත් ද්විතියික වර්ගීකරණ ලෙස බෙදා දැක්විය හැක. ඒවා වැසි වනාන්තර, මෝසම් සුළං, නිවර්තන තැනිතලා, තෙත් අර්ධ නිවර්තන, තෙත් මහද්වීපික, සාගර දේශගුණය, මධ්‍යධරණී දේශගුණය, ස්ටෙප් තණ බිම්, උප ආර්ක්ටික් දේශගුණය, තුන්ද්‍රා ප්‍රදේශ, ධ්‍රැවීය අයිස් පියන් සහ කාන්තාර ලෙස දැක්වේ.
 
අර්ථ දැක්වීමට අනුව අවම සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 175(69 in)ත් මිලිමීටර් 2000(79 in)ත් අතර පිහිටන වැසි වනාන්තර, ඉහල වර්ෂාපතන මගින් විදහා දැක්වේ. වර්ෂයක සියලු මාස පුරා මධ්‍යම මාසික උෂ්ණත්වය 18 °C (64 °F) ඉක්මවා යයි.
"https://si.wikipedia.org/wiki/දේශගුණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි