"බත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
17 පේළිය:
ශ්‍රි ලංකාවේ මෙම ආහාර වේල ඉන්දියාවේ [[ඹෟෂධ]] සහ [[කුළුඛඩු]] යොදා ගෙන සාදා ගන්නා ආහාර වේලට සමාන වේ. එයට හේතුව වන්නේ ශ්‍රි ලංකාවේ ආහාර වේලට යොදා ගන්තා [[මිරිස්]],[[කරඳමුංගු]], [[සේර]], [[උළුහාල්]] සහ අනිකුත් කුළුබඬු වර්ගයි. එමෙන්ම උම්බලකඩ ද එයට හේතුවක් වේ.ශ්‍රි ලංකාවේ ආහාර වේල ඉන්දියාවේ ඹෂධ සහ කුළුඛඩු යොදා ගෙන සාදා ගන්නා ආහාර වේලට වඩා සැරෙන් වැඩිය. එයට මූලිකම හේතුව වන්නේ මිරිස් භාවිතයයි. ශ්‍රි ලංකාවේ ආහාර වේල සඳහා වැඩි වශයෙන් කුළුඛඩු යොදා ගන්නා නිසා විදේශිකයන් එම ආහාර වලට වැඩි කැමැත්තක් නොදක්වයි. එම නිසා බොහෝ ශ්‍රි ලාංකේය හෝටල් වල විදේශිකයන්ට ඉතා අඩු මුදලකට දේශීය ආහාර අලෙව් කරන අතර තවත් සමහර හෝටල් වල විදේශිකයන්ට වෙන්වූ ආහාර වට්ටෝරු පවතී.
 
==ආශ්‍රිත==
==මේ ලිපිත් බලන්න==
* [[වී වගාව]]
* [[වී]]
* [[සහල්]]
 
[[ප්‍රවර්ගය:ලාංකේය ආහාරපාන]]
"https://si.wikipedia.org/wiki/බත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි