Content deleted Content added
→‎Hi: නව ඡේදය
248 පේළිය:
 
::ස්තූතියි ඔබ විසින් බලා නොසිට, මා විසින් වැරදි අදහස් නිසා කළ දේ නිවැරැදි කිරීමට. හැකි ඉක්මනින් මෙම ප්‍රශ්න පත්‍රය සඳහා මුහුණ දෙන ලෙස ඉල්ලා සිටිමි.--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 01:00, 9 සැප්තැම්බර් 2016 (යූටීසී)
:::හිතවත් [[User:Ravindu Navin|Ravindu Navin]] පරිශීලකතුමනි. පරිපාලක තනතුර සඳහා මාගේ නාමය යෝජනා කිරීම සම්බන්ධව පළමුව ස්තූතිවන්ත වෙමි. කෙසේනමුදු ඔබ විසින් නාම යෝජනාව කල සමයේ ඔබගේ පරිශීලක රටාව සම්බන්ධව පැහැදිලි අවබෝධයක් නොමැති වූ හෙයින් එම යෝජනාව පිළිගැනීම මා කල්දැමුවෙමි. නමුත් මේ වන විට ඔබේ ගිණුම සම්බන්ධව පැහැදිලි අවබෝධයක් මා හට පවතී. එහි වූ කරුණු හේතුවෙන් ඔබ ගිණුම විසින් කරන ලද නාම යෝජනාව මට පිළිගත නොහැකියි. සමාවන්න.--[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 13:11, 14 දෙසැම්බර් 2016 (යූටීසී)
 
==10 සැප්තැම්බර් 2016==
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:L_Manju" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි