"ප්‍රේරක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු L Manju විසින් ප්‍රේරකවල යෙදීම් සිට ප්‍රේරක වෙත පිටුව ගෙන යන ලදී: විෂය වපසරිය වැඩිකිරීම
No edit summary
1 පේළිය:
==ප්‍රේරකවල යෙදීම්==
[[ගොනුව:Common mode choke 2A with 20mH inductance.jpg|වම|thumb|20mH එතුම් දෙකක් සහිත සැකසුමක්, ජව සැපයුමක් වැනි දෙයකින් සොයාගත හැක.]]
 
Line 10 ⟶ 11:
 
අනෙක් උපාංගවලට වඩා ප්‍රේරක බර හා විශාල වන නිසා නවීන උපකරණවල ඒවායේ භාවිතයන් අඩුවී තිබේ. නිදසුනක් ලෙස ස්ථායී තත්වයේ ස්විචි ලෑමේ ජව සැපයුම්වල විශාල පරිණාමක ඉවත් කර ඇති අතර කුඩා ප්‍රේරක පමණක් භාවිතා කිරීමට පරිපථ සැලසුම් කරයි. අවශ්‍යම විට විභ්‍රේමක පරිපථ භාවිතය මගින් විශාල අගයන් අනුරූපණය කිරීම සිදු කරයි.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Inductor#Applications
"https://si.wikipedia.org/wiki/ප්‍රේරක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි