සංස්කරණ
1
ක්
සුළු (ප්‍රේරකවල යෙදීම් Tmp යන්න ප්‍රේරකවල යෙදීම් වෙත ගෙන යන ලදි: mrg) |
(Cahnged Pciture) |
||
[[ගොනුව:
ප්‍රතිසම පරිපථ හා සංඥා , විශාල ලෙස ප්‍රේරක භාවිතා කරයි. ධාරිත්‍රක හා වෙනත් උපාංග සමඟ සම්බන්ධ කළ ප්‍රේරක විශේෂ සංඛ්‍යා සංඛ්‍යාතයන් පෙරහන් කළ හැකි හෝ අවධාරණය කළ හැකි සුසර පරිපථ නිපදවයි. මේවා අතරට බල සැපයුම් වලදී සරල ධාරා ප්‍රතිදානයේ ඇති ශේෂ මුමුව සහ අනෙකුත් උච්චාවන ඉවත් කිරීම සඳහා පෙරහන් ධාරිත්‍රක සමඟ එක්ව බල අනුබාධක ලෙස විශාල ප්‍රේරක භාවිතය එක් උදාහරණයකි. එමෙන්ම විදුලිරැහැන් ඔස්සේ ගුවන් විදුලි තරංග පරාසයේ නිරෝධන සම්ප්‍රේෂණය වැලැක්වීම සඳහා යොදන ෆෙරයිට් පබළු හෝ ත්‍රැජන ආකාරයේ කුඩා ප්‍රේරකද භාවිතයේ පවතී.
|
සංස්කරණ
ක්