"සිංහල හෝඩි" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
→අක්ෂර මාලාව: කොහෙන්දෝ උස්සා දැමූ අන්තර්ගතය විකීපීඩියාවට ගැලපෙන ලෙස සැකසීම |

13 පේළිය:
|unicode=[http://www.unicode.org/charts/PDF/U0D80.pdf U+0D80–U+0DFF]
|iso15924=Sinh
}}අක්ෂරය භාෂාවේ කුඩාම ඒකකය යි. අක්ෂරයක් සම්මත පිළිවෙලට පෙල ගැස්වීමෙන් අක්ෂර මාලාව නිර්මාණය වේ.
පළමු වරට ලිඛිතව හමුවන නිශ්චිත සිංහල අක්ෂර මාලාව වන්නේ “සිදත් සගරා හෝඩිය” යි.
''"පණකුරු පසෙක් එද - ලුහු ගුරු බෙයින් දසවේ''

''ගතකුරු ද වේ විස්සෙක් - වහරය යුහු සිය බසැ"''<ref>සිදත් සඟරාව</ref>
මෙම ගද්‍ය ඛණ්ඩය අනුව, ලුහුගුරු (කෙටි දීර්ඝ) ප්‍රාණාක්ෂර 10 ක් ද, ගාත්‍රාක්ෂර 20 ක් ද සහිත වූ සිදත් සඟරා හෝඩියෙහි අක්ෂර මාලාව 30 කි.
අ ආ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ

ක ඛ ජ

ට ඩ න

ත ද ණ

ප බ ම

ය ර ල ව

ස හ ල අං
මෙම හෝඩියේ ‘ඇ, ඈ සහ අඃ’ නැත. මෙහි ඉහත අක්ෂර අන්තර්ගත නොවූව ද සාමාන්‍ය ව්‍යවහාරයේ පැවති බැවින් විවිධ තර්ක විතර්ක පැන නැගුණි. ඒ මත ‘ඇ, ඈ’ අක්ෂර දෙක සහිතව ශුද්ධ සිංහල අක්ෂර මාලාව නිර්මාණය විය. මින් අනතුරුව සංස්කෘත භාෂාවේ බලපෑම මත ප්‍රාථමික විස්තෘත සිංහල හෝඩිය නිර්මාණය වේ. වදන් කවි පොතෙහි අන්තර්ගත මෙහි සම්පූර්ණ අක්ෂර 50 කි. ස්වර 14 ක් හා ව්‍යංජන 36 ක් එහි ඇත. ඉන් අනනතුරුව නිර්මාණය වූ [[මිශ්‍ර සිංහල හෝඩිය|විස්තෘත සිංහල හෝඩිය]] (මිශ්ර සිංහල හෝඩිය) අක්ෂර 54 න් යුක්ත වේ. මෙහි අන්තර්ගත “ඇ, ඈ, ඒ, ඕ” අක්ෂර 04 මිශ්ර සිංහල හෝඩියේ අන්තර් ගත නොවේ.
ලේඛණ වියවුල් හා විවිධ ගැටළු පැනනැගීම හේතුවෙන් 80 දශකයේ අගභාගයේ ජාතික අධ්ආයාපණ ආයතනය මගින් සිංහල ලේඛණ රීතිය නමින් පොතක් එලි දක්වමින්, [[නුතන සිංහල අක්ෂර මාලාව|නූතන සිංහල අක්ෂර මාලාව]] හදුන්වා දුනි. මෙහි සම්පූර්ණ අක්ෂර 60 කි. [[මිශ්‍ර සිංහල හෝඩිය]]ට සඤ්ඤක අක්ෂර 5ක් සහ "ෆ" අක්ෂරය එකතු වීමෙන් [[නුතන සිංහල අක්ෂර මාලාව|නූතන සිංහල අක්ෂර මාලාව]] නිර්මාණය වී ඇත. මෙහි ස්වර 18 ක් හා ව්‍යංජන 42 ක් අන්තර්ගත වේ.
== යොදාගන්නා භාෂා ==
Line 51 ⟶ 29:
===ශුද්ධ සිංහල හෝඩිය / එළු හෝඩිය/හෙළ හෝඩිය / නුමුසු සිංහල හෝඩිය===
{{Main|හෙල හෝඩිය}}
හෙළ බසෙහි සියළු වචන ලිවීමට ප්‍රමාණවත්ය.
===සිදත් සඟරා හෝඩිය===
{{Main|සිදත් සඟරා හෝඩිය}}
දඹදෙණි යුගයේ සකසන ලද්දකි. කව් ලැකියට අවැසි අකුරු පමණක් දක්වා ඇත.
අ ආ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ (ස්වර 10 කි)
ක ග ජ ට ඩ ණ
ත ද න ප බ ම
ය ර ල ව ස හ ළ අං (ව්‍යංජන 20 කි)
===පන්සල් හොඩිය===
{{Main|පන්සල් හෝඩිය}}
සිංහල බස ලිවීමට වඩා පාලි සහ සංස්කෘත ලිවීමට
==== පණකුරු (16) ====
අ ආ ඉ ඊ උ ඌ
ඍ ඎ ඏ ඐ
එ ඓ ඔ ඖ
අං අඃ
==== ගතකුරු (34) ====
ක ඛ ග ඝ ඬ
ච ඡ ජ ඣ ඤ
ට ඨ ඩ ඪ ණ
ත ථ ද ධ න
ප ඵ බ භ ම
ය ර ල ව
ශ ෂ ස හ ළ
===මිශ්‍ර සිංහල හෝඩිය===
{{Main|මිශ්ර සිංහල හෝඩිය}}
ශුද්ධ සිංහල හෝඩිය, පාලි සහ සංස්කෘත වචන නිවැරදිව ලිවීමට ප්‍රමාණවත් නොවුනු බැවින් අළුතින් අකුරු යොදාගැනීමට සිදුවිය. මෙම හෝඩිය මුලින්ම දක්නට ලැබෙන්නේ 1891 පලකළ A Comprehensive Crammer of the Sinhalese Language නම් ව්‍යාකරණ පොතෙහි ය.
ක ඛ ග ඝ ඬ
ච ඡ ජ ඣ ඤ
ට ඨ ඩ ඪ ණ
ත ථ ද ධ න
ප ඵ බ භ ම
ය ර ල ව
ශ ෂ ස හ ළ
අං අඃ
===සිංහල වර්ණ මාලාව===
Line 109 ⟶ 62:
# ං සහ ඃ වෙනත් ස්ථානයක තැබීම.
==== පණකුරු (20) ====
ක ඛ ග ඝ ඬ ඟ
ච ඡ ජ ඣ ඤ ඦ
ට ඨ ඩ ඪ ණ ඬ
ත ථ ද ධ න ඳ
ප ඵ බ භ ම ඹ
ය ර ල ව
ශ ෂ ස හ ළ ෆ
== සමකාලීන සිංහල හෝඩිය (නූතන සිංහල අක්ෂර මාලාව)==
1990 වසරේදී [[ජේ.බී. දිසානායක]] විසින් මුලින්ම පලකරන ලදී.
ක ඛ ග ඝ ඬ ඟ
ච ඡ ජ ඣ ඤ ඥ ඦ
ට ඨ ඩ ඪ ණ ඬ
ත ථ ද ධ න ඳ
ප ඵ බ භ ම ඹ
ය ර ල ව
ශ ෂ ස හ ළ ෆ
(අං) (අඃ)
== නවීන සිංහල හෝඩිය==
20, 21 සියවස තුල ක්‍රමිකව පරිනාමයව වර්තමානයේ අඩු වැඩි ලෙස යොදාගන්නා සිංහල අකුරු මාලාවයි.
=== ස්වර ===
අ අ' ආ ඇ ඈ ඉ ඊ
උ ඌ ඍ ඎ
(ඏ ඐ) වත්මන් සිංහල බසෙහි නොයෙදේ
එ ඒ ඓ ඔ ඕ ඖ
=== අර්ධ ස්වර ===
අං අඃ
=== ව්‍යංජන ===
ක් ඛ් ග් ඝ් ඪ ඟ්
ච් ඡ් ජ් ඣ් ඤ් ඥ්
ට් ඨ් ඩ් ඪ් ණ ඞ්
ත් ථ් ද් ධ් න් ඳ්
ප් ඵ් බ් භ් ම් ඹ්
ය් ර් ල් ව්
ශ් ෂ් ස් හ් ළ් ෆ්
=== සඤ්ඤක ===
ඬ ඟ ඬ ඳ
==ආශ්‍රිත ලිපි==
Line 261 ⟶ 201:
==බාහිර පුරුක්==
*[http://www.unicode.org/charts/PDF/U0D80.pdf Sinhala Unicode Character Code Chart]
*[http://groups.google.com/group/Sinhala-Unicode Sinhala Unicode Group]
*[http://www.ceylon-online.com/sinhala_sign_page.html Sinhala Alphabet]
*[http://www.downloads.sinhalaya.com/Pages/SinhalaFont.htm List of free fonts for the Sinhala script]