"ජෝසුන්හි හ්යොන්ජොං රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{තොරතුරුකොටුව කොරියානු නම |hanja=顯宗 |hangul=현종 |rr=හ්යොන්...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
 
35 පේළිය:
*පියා: [[ජෝසුන්හි හ්යෝජොං රජ|හ්යෝජොං රජු]] (효종)
*මව: දොක්සු ජං වංශයේ [[ඉන්සොන් අගබිසව]] (인선왕후 장씨)
*බිසව: චොංපුං කිම් වංශයේ [[මියොංසොං අගබිසව]] (명성왕후 김씨)<ref>මේ තැනැත්තියගේ නාමය සමාන චීන-කොරියානු මාත්‍රාව සහිත නමුත් වෙනස් හන්ජා අක්ෂර සහිත [[මියොංසොං අධිරාජිනිය|මියොංසොං]] සමග වරදවා වටහා නොගන්න. මෙම දෙවැනියට සඳහන් තැනැත්තිය පළමුව සඳහන් තැනැත්තියගේ පුත් සුක්ජොං රජුගේ [[ඉන්හ්යොන් අගබිසව|දෙවන බිරිඳගේ]] පාර්ශ්වයෙන් (යෝහ්‍යුං මින් වංශයේ) මහා-මහා-මහා-මහා-ලේලියකි.</ref><ref>http://www.royalark.net/Korea/korea6.htm</ref>
## [[ජෝසුන්හි සුක්ජොං රජ|රාජකීය අනුප්‍රාප්තික කුමරු (왕세자)]]
## මියොංසොන් කුමරිය (명선공주)
48 පේළිය:
==ජනප්‍රිය සංස්කෘතිය තුළ නූතන නිරූපණ==
[[හන් සං-ජින්]] විසින් 2012 [[කොරියානු නාට්‍ය|රූපවාහිනී කතාමාලාවක්]] වූ ''[[ඉසිවර වෙදැදුරු|හොස් ඩොක්ටර්]]'' තුළ හ්යොන්ජොං රජුගේ චරිතය නිරූපණය කරයි. හ්යොන්ජොංගේ සොයුරිය වූ සුඛ්වි කුමරිය ද මෙහි සහාය චරිතයකි.
[[ජෑං ඔක්-ජොං, ලිවිං බයි ලව්]] නැමැති රූපවාහිනී කතාමාලාව තුළ<ref>{{cite web|last=දෝ|first=ජේ-හේ|title=නිව් ෆේස් ඔෆ් කොරියන් ඩ්‍රාමා|url=http://koreatimes.co.kr/www/news/culture/2013/06/201_137610.html|work=[[ද කොරියා ටයිම්ස්]]|accessdate=2014-11-12|date=17 ජූනි 2013}}</ref> ද ඔහුගේ චරිතය දක්නට ලැබෙයි.
 
==මේවාත් බලන්න==
"https://si.wikipedia.org/wiki/ජෝසුන්හි_හ්යොන්ජොං_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි