"බුද්ධගයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
73 පේළිය:
 
== මහාබෝධි පන්සල ==
 
[[Image:Mahabodhitemple.jpg|thumb|250px|මහාබෝධි පන්සල]]
මෙම විහාර සංකීර්ණය පැට්නා නගරයට කි.මී. 96 ක් ඈතින් පිහිටයි. එහි වජ්‍රාසන නම් දියමන්ති සිංහාසනයක්ද, පූජනීය බෝධියද පිහිටයි. මෙම බෝධිය ශ්‍රී ලංකාවේ ශ්‍රී මහා බෝධියේ අංකුරයකින් ජනිත වූවකි. ශ්‍රී ලංකාවේ ශ්‍රී මහා බොධිය යනු බුදුන් පිට දුන් මුල් බෝධියේ ශාඛාවකි.
Line 82 ⟶ 80:
 
== අනෙකුත් බෞද්ධ පන්සල් ==
[[සමුද්‍රගුප්ත]] රජතුමාගේ සමකාලීනයෙකු වූ ශ්‍රී ලංකාවේ කිත්තිසිරිමෙවන් රජු සමුද්‍රගුප්තගේ අවසරය ඇතිව මහා බෝධි විහාරය අසල සංඝාරාමයක් කරවන ලද්දේ බුද්ධගයාවට බෝධි වන්දනාව පිණිස පැමිණෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිසයි. සංඝාරාමය පිළිබඳ තත්වය හියුංග් සෑන්ග් විසින් ඔහු දැක තිබූ පරිද්දෙන් විස්තර කර ඇත. බුද්ධඝෝෂ තෙරුණුවන්හට රේවත තෙරණුවන් හමුවී ඔහුට ලංකාවට පැමිණීමට ඇරයුම් කරන්නට ඇත්තේ මෙහිදී විය හැක.
 
සමුද්‍රගුප්ත රජතුමාගේ සමකාලීනයෙකු වූ ශ්‍රී ලංකාවේ කිත්තිසිරිමෙවන් රජු සමුද්‍රගුප්තගේ අවසරය ඇතිව මහා බෝධි විහාරය අසල සංඝාරාමයක් කරවන ලද්දේ බුද්ධගයාවට බෝධි වන්දනාව පිණිස පැමිණෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිසයි. සංඝාරාමය පිළිබඳ තත්වය හියුංග් සෑන්ග් විසින් ඔහු දැක තිබූ පරිද්දෙන් විස්තර කර ඇත. බුද්ධඝෝෂ තෙරුණුවන්හට රේවත තෙරණුවන් හමුවී ඔහුට ලංකාවට පැමිණීමට ඇරයුම් කරන්නට ඇත්තේ මෙහිදී විය හැක.
වර්තමානයේ [[බ්‍රිතාන්‍යය]], [[චීනය]], [[ජපානය]], [[මියන්මාරය]], [[නේපාලය]], සික්ඛිම්, [[ශ්‍රී ලංකාව]], [[තායිලන්තය]], [[ටිබෙට්ය]] සහ [[වියට්නාම්ය]] යන රටවල් විසින් බෞද්ධ පන්සල් ගොඩ නංවා ඇත. මෙම ගොඩනැගිලි තුළින් ඒ ඒ රටවල් වල ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයන් මෙන්ම බාහිර සහ අභ්‍යන්තර සැරසිලි කලාවන්ද පිළිබිඹුවේ. චීන විහාරයේ තිබෙන බුදු පිළිමය අවුරුදු 200 ක් පැරණි වූවකි. තවද ජපානයේ නිපොන් විහාරය දාගැබක හැඩය ගනී. මියන්මාර් (බුරුමය) විහාරයද පැගෝඩාවක හැඩය දරන අතර, 'පගන්' සිහි ගන්වන්නකි. තායි පන්සල තායිලන්තයේ අනන්‍යතාවයෙන් යුත් බෑවුම් ආකාර, රත්‍රරන් උළු සෙවිළි කළ කවාකාර වහලින් යුක්ත විය. එතුල දැවැන්ත අලංකාර ලෝකඩ බුදු පිළිමයක් තිබේ. තායි පන්සල අසලින්ම උද්‍යානයක් තුල මෑත කාලීන මීටර් 25 ක් දිග බුදු පිළිමයක් තිබේ. එය අවුරුදු 100 ක් පමණ කාලයක් තිස්සේ එහි තිබෙන බව කියවේ. ටිබෙට් ජාතිකයින් සඳහා ද එහි පන්සල් දෙකක් ගොඩනගා ඇත.
 
 
==බුද්ධගයාවේ ජනගහණය ==
 
2001 ඉන්දීය ජනගහණයට අනුව බුද්ධගයාවේ ජනගහණය 30,883 කි. පිරිමි සංයුතිය 54% ක් වන අතර, ගැහැණු 46% කි. සාක්ෂරතාවය 51% වන අතර එය ජාතික මට්ටම වන 59.5% ට වඩා අඩුය. පිරිමින්ගේ සාක්ෂරතාවය 63% කි. ගැහැණු 38% කි.ජනගහණයෙන්18% ක ප්‍රමාණයක් අවුරුදු 6 ට අඩු ළමයි වෙති.
 
==මේවාද බලන්න==
==ආශ්‍රිත ලිපි==
 
* [[මහාබෝධි විහාරය, බුද්ධගයා]]
[[ප්‍රවර්ගය:ඉන්දියාව]]
"https://si.wikipedia.org/wiki/බුද්ධගයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි