"ඉන්ද්‍රජිත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
| imagw = 245
| caption = Victory of Meghanada', <br>Painting by [[Raja Ravi Varma]]
| house = [[යක්ෂ]] ගෝත්‍රික ]]
| spouse = සුලෝචනා
| father = [[රාවණ රජ]]
| mother = [[මන්දෝදරී ]] බිසව
}}
'''මේඝනාද කුමරු''' හෙවත් '''ඉන්ද්‍රජිත් කුමරු''', [[රාවණ රජ|රාවණා රජුගේ]] පුත්‍කුමරා විය. කුමරු උපන් මොහොතේ හැඬු ශබ්දය අකුණු හඬ පරදා ඇසුණු බැවින් කුමරුට මේගනාදමේඝනාද යැයි රාවන රජු විසින් නම් තැබූ බව කියවේ .. පසු කලෙක මේගනාදමේඝනාද කුමරු විසින් දෙව්ලොව රාමා ගේසිටි දක්ශතමදක්ෂතම සෙන්පතියෙකු වූ ඉන්ද්‍ර නැමැති, කිසිවෙකුටත් පැරදවිය නොහැකි සෙන්පතියෙකුදෙවියා අඩපණ කොට ලංකාපුරයට සිරකරුවෙකු ලෙස රැගෙන ආ මොහොතේ විශ්මයට පත් රාවනමහා රජුන්බ්‍රහ්මයා මේගනාදමේඝනාද කුමරුට 'ඉන්ද්‍ර ජයගත් කුමරු' යැයිඅර්ථය කී නිසා එතැන් පටන් මේගනාද කුමරුඇති 'ඉන්ද්‍රජිත්' යැයියන නම්නාමය ලද බව පුරාවෘත තුල දැක්වේ ... ඉන්ද්‍ර යන්න සූර්යයයාට හෙළ බසින් පවසන තවත් එක් නාමයකි .. රාවන පරපුර සූර්යය වංශිකයින් වීම හා ඔවුන් සූර්යයා නමස්කාර කළ පිරිසක් ලෙස පැවසේ .. මේගනාද කුමරුන් සූර්යය ශක්තිය භාවිතා කොට ශක්තිමත් වූවා නම් ඔහු සූර්යයා ජයගත් කුමරා ලෙස විරුදාවලිය ලැබුවා යැයි සිතන්නට හැකිය .. මුලින් යෙදූ නාමය වෙනස් කොට සෙන්පතියෙකු ජයගත් පමණින් කුමරුගේ නම ඉන්ද්‍රජිත් වූවා යැයි සිතීම මදක් අසීරු වේ .. මක්නිසාද යත් කුමරුගේ නමින් ලෙන් ලිපියක් අදටත් සුරැකිව පැවතීමයි .. කෙසේ හෝ කුමරුන්ගේ නම ස්ථිරවම කුමරුට යෙදූ නමක් බව ලෙන්ලිපි සහ වෙනත් මූලාශ්‍ර පරිහරණය කිරීමෙන් පැහැදිලි වේ ..
==ආශ්‍රිත ලිපි==
* [[රාවණා රජ]]
"https://si.wikipedia.org/wiki/ඉන්ද්‍රජිත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි