"රත්නපුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
33 පේළිය:
|footnotes =
}}
'''රත්නපුර''' යනු ශ්‍රී ලංකාවේ සබරගමු පාළාතේ පළාත් බද අගනුවරයි. එය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. නුතන නම බ්හිව්බිහිවී ඇත්තේ මේම ප්‍රදේශයේ පරමිපරිකවපරම්පරිකව නිශ්පාදනය කල තල් සුකිරි වන හකුරු සදහා වන පෘතුගිසි නම වන රාපඳුර යන වචනයෙන් ඛව සමහරෙක් කියති. නමුත් වඩාත් පිලිගත් මතය වන්නේ එය බිහිවි ඇත්තේ මැණික් යන අදහස ඇති "රත්න" සහ නගරය යන යන අදහස ඇති "පුර" යන වචන එකතුවිමෙන් බවයි. රත්නපුර යන්න ඉංග්‍රිසි භාෂාවේදි Ratnapura සහ Rathnapura ලෙස අක්ෂර විනය්‍යාසය දක්වයි. කොළඹ නගරයට කි.මි 100ක් පමන ගිනිකොනින් පිහිටා ඇති මෙම නගරය දීර්ඝ ඉතිහාසයක් සහිත කර්මාන්තයක් වන ආර්නුල් සහ රතු වැනි අගනා මැණික් වර්ග ලබා දෙන පතල්කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයයි. පතල්කර්මාන්තයට අමතරව මෙම නගරය වී සහ පලතුරු ගොවිතැන සදහා ප්‍රසිද්ධ නගරයකි. මෙම නගරය පුරා විශාල තේ සහ රබර් වගාවන් දැකිය හැක. මේම කලාපයේ තේ පහතරට තේ නමින් හදුන්වයි. රත්නපුර නගරයේ ස්ථාපිත වූ සංචාරක කර්මන්තයක්ද දැකිය හැක. [[සිංහරාජ වනරක්ෂිතය]], [[උඩවලව ජාතික වනෝද්‍යානය]], [[කිතුල්ගල]], සහ [[සිරිපාදය]] සංචාරකයන් අතර විශේෂයෙන් ජනප්‍රිය ස්ථාන වේ.1901 දි රත්නපුර නගරයේ ජනගහනය 4,084 වන අතර 2001 දි එය 46,309 දක්වා වර්ධනය විය. 2001 දි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනගහනය 1,008,164 විය. ඒයින් 86.42% ක් බෞද්ධ ජනතාවද සහ 9.88% ක් හින්දු ජනතාවද වු අතර අනිත් පිරිස කතෝලික සහ මුස්ලිම් ජනතාව විය.
 
'''රත්නපුර''' යනු ශ්‍රී ලංකාවේ සබරගමු පාළාතේ පළාත් බද අගනුවරයි.එය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ.නුතන නම බ්හිව් ඇත්තේ මේම ප්‍රදේශයේ පරමිපරිකව නිශ්පාදනය කල තල් සුකිරි වන හකුරු සදහා වන පෘතුගිසි නම වන රාපඳුර යන වචනයෙන් ඛව සමහරෙක් කියති. නමුත් වඩාත් පිලිගත් මතය වන්නේ එය බිහිවි ඇත්තේ මැණික් යන අදහස ඇති "රත්න" සහ නගරය යන යන අදහස ඇති "පුර" යන වචන එකතුවිමෙන් බවයි. රත්නපුර යන්න ඉංග්‍රිසි භාෂාවේදි Ratnapura සහ Rathnapura ලෙස අක්ෂර විනය්‍යාසය දක්වයි. කොළඹ නගරයට කි.මි 100ක් පමන ගිනිකොනින් පිහිටා ඇති මෙම නගරය දීර්ඝ ඉතිහාසයක් සහිත කර්මාන්තයක් වන ආර්නුල් සහ රතු වැනි අගනා මැණික් වර්ග ලබා දෙන පතල්කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයයි. පතල්කර්මාන්තයට අමතරව මෙම නගරය වී සහ පලතුරු ගොවිතැන සදහා ප්‍රසිද්ධ නගරයකි. මෙම නගරය පුරා විශාල තේ සහ රබර් වගාවන් දැකිය හැක. මේම කලාපයේ තේ පහතරට තේ නමින් හදුන්වයි. රත්නපුර නගරයේ ස්ථාපිත වූ සංචාරක කර්මන්තයක්ද දැකිය හැක. සිංහරාජ වනරක්ෂිතය, උඩවලව ජාතික වනෝද්‍යානය, කිතුල්ගල, සහ සිරිපාදය සංචාරකයන් අතර විශේෂයෙන් ජනප්‍රිය ස්ථාන වේ.1901 දි රත්නපුර නගරයේ ජනගහනය 4,084 වන අතර 2001 දි එය 46,309 දක්වා වර්ධනය විය. 2001 දි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනගහනය 1,008,164 විය. ඒයින් 86.42% ක් බෞද්ධ ජනතාවද සහ 9.88% ක් හින්දු ජනතාවද වු අතර අනිත් පිරිස කතෝලික සහ මුස්ලිම් ජනතාව විය.
 
 
 
=== දේශපාලනය ===
නගරාධිපති ප්‍රමුඛ මහ නගර සභාවක් මගින් මෙම නගරය පාලනය වේ. මන්ත්‍රණ සභාව ප්‍රසිද්ධ ජන්දයකින් තෙරි පත්වන අතර ආසන සංඛ්‍යාව 15 කි.2006 ප්‍රදේශිය සභා මැතිවරණ සදහා ලියාපදිංචි වු ජන්ද දායකින් සංඛ්‍යාව 29159 විය.
 
==සෞඛ්‍ය සේවය==
සබරගමු පළාතේ විශාලතම රෝහල වන රත්නපුර මහ රෝහල ශල්‍ය අංශ දෙකක්, වෛද්‍ය අංශ දෙකක්, විකලාංග අංශයක්, ප්‍රසව හා නාරිවේද අංශ දෙකක්, ළමා අංශයක්, උගුරකන නාසය අංශයක්, ස්නායුවේද අංශයක්, රක්තවාත අංශයක්, චර්ම රෝග අංශයක්, මනෝ රෝග අංශයක්, සහ හෘද රෝග අංශයකින් සමන්විතවේ. එය පශ්චාත් උපාධි පුහුණු මධ්‍යස්ථානයක්ද වේයි.
 
== අර්ථිකය ==
 
=== මැණික් ව්‍යාපාරය ===
නගරයේ ජනතාව මැණික් වෙළෙඳාම මත යැපෙති. මැණික් පතල් සුලබව දැකිය හැක. මහා පරිමාන මැණික් වෙළඳූන් බහුතරයක් රත්නපුර නගරයේ සිට ක්‍රියාත්මකවේ. විදේශිය මැණික් වෙළඳූන් සැලකියයුතු සංඛ්‍යාවක් නගරයේ සිටිති. ඔවුන්ගෙන් බහුතරයක් තායි ජාතිකයන් වේ. දිනපතා නගරාසන්න සහ වෙනත් නගර වල මැණික් වෙළඳූන් විශාල සංඛ්‍යාවක් මැණික් ගල් විකිනිමට සහ මිලදි ගැනිමට සදහා නගර මධ්‍යට එකතුවේ. මහා පරිමාන මැණික් වෙළඳූන් ප්‍රදේශිය මැණික් වෙළඳූන් ගෙන් මැණික් ගල් ලබා ගෙන ජාත්‍යන්තර වෙළඳපොලෙහි අලෙවි කරති. සමහර වෙළඳූන් මැණික් මිලදි ගැනිමට නගරයෙන් පිටතට යති. මෙහිදි ආසන්න නගර වන කලවාන , බොගවන්තලාව සහ ඇල හැර වැනි නගර විශේෂ වේ. ඉතාම උසස් දියඵ ආර්නුල් තැන්පතූ මැඩගස්කර් වල ලලාකාකා නිම්නයෙන් සොයාගැනිමත් සමග වෙළඳූන් විශාල සංඛ්‍යාවක් මැණික් මිලදි ගැනිමට මැඩගස්කර් බලා රටින් පිටවි යති.
 
නගරයේ ජනතාව මැණික් වෙළෙඳාම මත යැපෙති. මැණික් පතල් සුලබව දැකිය හැක. මහා පරිමාන මැණික් වෙළඳූන් බහුතරයක් රත්නපුර නගරයේ සිට ක්‍රියාත්මකවේ. විදේශිය මැණික් වෙළඳූන් සැලකියයුතු සංඛ්‍යාවක් නගරයේ සිටිති. ඔවුන්ගෙන් බහුතරයක් තායි ජාතිකයන් වේ. දිනපතා නගරාසන්න සහ වෙනත් නගර වල මැණික් වෙළඳූන් විශාල සංඛ්‍යාවක් මැණික් ගල් විකිනිමට සහ මිලදි ගැනිමට සදහා නගර මධ්‍යට එකතුවේ. මහා පරිමාන මැණික් වෙළඳූන් ප්‍රදේශිය මැණික් වෙළඳූන් ගෙන් මැණික් ගල් ලබා ගෙන ජාත්‍යන්තර වෙළඳපොලෙහි අලෙවි කරති. සමහර වෙළඳූන් මැණික් මිලදි ගැනිමට නගරයෙන් පිටතට යති. මෙහිදි ආසන්න නගර වන කලවාන ,බොගවන්තලාව සහ ඇල හැර වැනි නගර විශේෂ වේ. ඉතාම උසස් දියඵ ආර්නුල් තැන්පතූ මැඩගස්කර් වල ලලාකාකා නිම්නයෙන් සොයාගැනිමත් සමග වෙළඳූන් විශාල සංඛ්‍යාවක් මැණික් මිලදි ගැනිමට මැඩගස්කර් බලා රටින් පිටවි යති.
 
 
===වගාව සහ ගොවිතැන ===
නගරයේ කෘෂිකර්මාන්තයත් හොදින් දියුනුවි ඇත . නගරය පුරා විශාල තේ සහ රබර් වගාවන් දැකිය හැක. නගරය පුරා කුඹුරු සුලභව දැකිය හැකි දසුනක් වුවත් වර්ථමානයේදි බොහෝ ගොවියන් ගොවිතැන අතහැර සාර්ථක මුදල් ඉපැයිමේ මගක් වන මැණික් ගැරිම සදහා යොමුවිම නිසා ගොවිතැන අවිනිශ්චිත අනාගතයකට මුහුනපා ඇත . අඔ සහ පැපොල් වැනි රසවත් පලතුරැ වර්ග ගනනාවක් වෙළඳ බෝග ලෙස වගාකෙරේ.
 
නගරයේ කෘෂිකර්මාන්තයත් හොදින් දියුනුවි ඇත . නගරය පුරා විශාල තේ සහ රබර් වගාවන් දැකිය හැක. නගරය පුරා කුඹුරු සුලභව දැකිය හැකි දසුනක් වුවත් වර්ථමානයේදි බොහෝ ගොවියන් ගොවිතැන අතහැර සාර්ථක මුදල් ඉපැයිමේ මගක් වන මැණික් ගැරිම සදහා යොමුවිම නිසා ගොවිතැන අවිනිශ්චිත අනාගතයකට මුහුනපා ඇත . අඔ සහ පැපොල් වැනි රසවත් පලතුරැ වර්ග ගනනාවක් වෙළඳ බෝග ලෙස වගාකෙරේ.
 
== ප්‍රවාහනය ==
රත්නපුර, අගනුවර වු කොළඹ හා නැගෙනහිර පාළාතේ කල්මුනේ සම්බන්දකරන ඒ -4 මහාමර්ගයේ පිහිටා ඇත. තවත් මහාමර්ගයක් වු ඒ -8, නගරය ශ්‍රී ලංකාවේ බටහිර වෙරළේ පානදුර හා සම්බන්ධ කරයි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති කාලයේදි කොළඹ -අවිස්සාවේල්ල -රත්නපුර -ඔපනායක සම්බන්ධ කරමින් 1912දි පටු දුමිරියදුම්රිය මාර්ගයක් ඉදිකරන ලදි. 1976 පසුව එය කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා පමනක් සිමාකරන ලද අතර 2006දී මහාමාර්ගයේ තදබදය අඩු කිරීම සඳහා පළල් දුමිරිය මාර්ගයක් ලෙස ප්‍රතිසංස්කරනය කරන ලදි. කොළඹ රත්නපුර යා කරමින් රුවන්පුර අධිවේගි මාර්ගය ඉදි කිරිමට යෝජිතව ඇත.
 
රත්නපුර, අගනුවර වු කොළඹ හා නැගෙනහිර පාළාතේ කල්මුනේ සම්බන්දකරන ඒ -4 මහාමර්ගයේ පිහිටා ඇත. තවත් මහාමර්ගයක් වු ඒ -8, නගරය ශ්‍රී ලංකාවේ බටහිර වෙරළේ පානදුර හා සම්බන්ධ කරයි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති කාලයේදි කොළඹ -අවිස්සාවේල්ල -රත්නපුර -ඔපනායක සම්බන්ධ කරමින් 1912දි පටු දුමිරිය මාර්ගයක් ඉදිකරන ලදි. 1976 පසුව එය කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා පමනක් සිමාකරන ලද අතර 2006දී මහාමාර්ගයේ තදබදය අඩු කිරීම සඳහා පළල් දුමිරිය මාර්ගයක් ලෙස ප්‍රතිසංස්කරනය කරන ලදි. කොළඹ රත්නපුර යා කරමින් රුවන්පුර අධිවේගි මාර්ගය ඉදි කිරිමට යෝජිතව ඇත.
 
== දේශගුණය ==
රත්නපුර ශ්‍රී ලංකාවේ දකුණු බටහිර කොටසේ හෙවත් තෙත් කලාපයේ පිහිටා ඇත. මැයි සිට සැප්තැම්බර් දක්වා කලයේදි නගරයට ප්‍රධාන වශයෙන් නිරිතදිග මෝසම් සුලං මගින් වර්ශාපතනය ලැබේ. වර්ෂයේ ඉතිරි මාස වලදි සංවහන වැසි නිසා සැලකියයුතු වර්ශාපතනයක් ලැබේ. වාර්ශික සමාන්‍ය වර්ශාපතනය මිලිමිටර් 4,000 ත් 5,000 අතර වේ. වාර්ශික සමාන්‍ය උෂ්ණත්වය 24- 35 °C පරාසය තුල විවිධ වේ. අධික ආර්ද්‍රතා මට්ටම් දැකිය හැක. මුහුදු මට්ටමේ සිට මිටර් 21 ක් ඉහලින් මේම නගරය පිහිටා ඇත.
 
රත්නපුර ශ්‍රී ලංකාවේ දකුණු බටහිර කොටසේ හෙවත් තෙත් කලාපයේ පිහිටා ඇත. මැයි සිට සැප්තැම්බර් දක්වා කලයේදි නගරයට ප්‍රධාන වශයෙන් නිරිතදිග මෝසම් සුලං මගින් වර්ශාපතනය ලැබේ. වර්ෂයේ ඉතිරි මාස වලදි සංවහන වැසි නිසා සැලකියයුතු වර්ශාපතනයක් ලැබේ. වාර්ශික සමාන්‍ය වර්ශාපතනය මිලිමිටර් 4,000 ත් 5,000 අතර වේ. වාර්ශික සමාන්‍ය උෂ්ණත්වය 24- 35 °C පරාසය තුල විවිධ වේ. අධික ආර්ද්‍රතා මට්ටම් දැකිය හැක. මුහුදු මට්ටමේ සිට මිටර් 21 ක් ඉහලින් මේම නගරය පිහිටා ඇත.
{| class="wikitable"
|-
Line 70 ⟶ 62:
| වර්ෂෘපතනය සෙන්ටිමිටර්(අගල්) || 13(5.1)|| 12(4.7) ||23(9.1) ||36(14.2) || 45(17.7) || 34(13.4)
||30(11.8) ||22(8.7)||35(13.8) || 50(19.7)|| 38(15) ||21(8.3) || 359(141.3)
|-}
 
 
 
=== ගංවතුර ===
Line 93 ⟶ 83:
== නැරඹිය හැකි පාරිසරික ස්ථාන ==
==== දිය ඇලි ====
මේය*[[බෝපත් ඇල්ල ]] - මෙය කොළඹ රත්නපුර අලුත් පාරට සැතපුම් කිහිපයක් ඇතින් කූරුවිට පිහිටා ඇති අතර වාහන වලින් මේම ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ විය හැක. මේය රත්නපුරට දිවයින පුරා සංචාරකයින් ආකර්ශයකර ගැනිමට දායක වේ. දියනැමට සංචාරකයින්ට අවස්ථා ලබාදි ඇති නමුත් ක්ෂණික ගංවතුර තත්ව ඇතිවිමේ අවධානමක් පවති .එම අවධානම නොසලකා හැරිමේදි මේම ස්ථානයේ සුන්දරත්වය රත්නපුරට මැණිකකි. කොළඹ රත්නපුර අලුත් පාරේ සිට කුරුවිටට සමිපයෙන් ඇති හිග්ගස්හෙනේදි වමට හැරි කිලෝමිටර් දෙකක් පමන යායුතුයි. මේමමෙම දිය ඇල්ල බෝ කොලයක හැඩැති නිසා මේම නම ලැබි ඇත.
===== බෝපත් ඇල්ල =====
 
මේය කොළඹ රත්නපුර අලුත් පාරට සැතපුම් කිහිපයක් ඇතින් කූරුවිට පිහිටා ඇති අතර වාහන වලින් මේම ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ විය හැක. මේය රත්නපුරට දිවයින පුරා සංචාරකයින් ආකර්ශයකර ගැනිමට දායක වේ. දියනැමට සංචාරකයින්ට අවස්ථා ලබාදි ඇති නමුත් ක්ෂණික ගංවතුර තත්ව ඇතිවිමේ අවධානමක් පවති .එම අවධානම නොසලකා හැරිමේදි මේම ස්ථානයේ සුන්දරත්වය රත්නපුරට මැණිකකි. කොළඹ රත්නපුර අලුත් පාරේ සිට කුරුවිටට සමිපයෙන් ඇති හිග්ගස්හෙනේදි වමට හැරි කිලෝමිටර් දෙකක් පමන යායුතුයි. මේම දිය ඇල්ල බෝ කොලයක හැඩැති නිසා මේම නම ලැබි ඇත.
 
===== කටුගස් ඇල්ල =====
 
රත්නපුර නගරයේ සිට කිලෝමිටර් තුනක් ඇතින් පිහිටි මහවලවත්තේ පිහිටා ඇති දේශිය ජනතාව අතර ජනප්‍රය දිය ඇල්ලකි.
 
===== කිරිඳි ඇල්ල =====
 
ශ්‍රීලංකාවේ සත්වේනි උසම දිය ඇල්ලයි.රත්නපුර සිට පැල්මඩුල්ල නගරයට පැමිණ පැල්මඩුල්ල නගරයේ සිට කුට්ටපිටිය මාර්ගය ඔස්සේ කිලෝමිටර් හතරක් පමණ පැමිණිය පසු මාර්ගයේ දකුණු පසු කිරිදි ඇල්ලට යන මාර්ගය හමුවේ.එතැන් සිට මීටර් 500 පමණ ඳුරක් පා ගමනින් ගිය පසු කිරිදි ඇල්ලට ලගා විය හැකිවේ.
 
*[[කටුගස් ඇල්ල]] - රත්නපුර නගරයේ සිට කිලෝමිටර් තුනක් ඇතින් පිහිටි මහවලවත්තේ පිහිටා ඇති දේශිය ජනතාව අතර ජනප්‍රය දිය ඇල්ලකි.
===== රජනාව ඇල්ල =====
 
ශ්‍රීලංකාවේ*[[කිරිඳි ඇල්ල ]] - ශ්‍රී ලංකාවේ සත්වේනි උසම දිය ඇල්ලයි. රත්නපුර සිට පැල්මඩුල්ල නගරයට පැමිණ පැල්මඩුල්ල නගරයේ සිට කුට්ටපිටිය මාර්ගය ඔස්සේ කිලෝමිටර් හතරක් පමණ පැමිණිය පසු මාර්ගයේ දකුණු පසු කිරිදි ඇල්ලට යන මාර්ගය හමුවේ.එතැන් සිට මීටර් 500 පමණ ඳුරක් පා ගමනින් ගිය පසු කිරිදි ඇල්ලට ලගා විය හැකිවේ.
මාරපන ගම්මානයේ රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇත. මේම සුන්දර දර්ශනය ජනප්‍රිය සිංහල චිත්‍රිපට කිහිපයකම දැකිය හැක.
 
මාරපන*[[රජනාව ඇල්ල]] - මාරපන ගම්මානයේ රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇත. මේම සුන්දර දර්ශනය ජනප්‍රිය සිංහල චිත්‍රිපට කිහිපයකම දැකිය හැක.
===== මාපලාන ඇල්ල =====
 
*[[මාපලාන ඇල්ල]] - රත්නපුර පලාබද්දල ප්‍රදේශයේ පිහිටි මෙම දිය ඇල්ල ශ්‍රී ලංකාවේ උසින් 4 වන ස්ථානය හිමි කර ගන්නා අතර රත්නපුර දිස්ත්‍රික්කයේ උසින් වැඩිම දිය ඇල්ලද වේ.
 
==== මැණික් පතල් ====
Line 123 ⟶ 103:
*[http://www.liccavi-earth.com/Liccavi/Search.aspx?lat=6.68220&lon=80.40281&zoom=10 Detailed map of Ratnapura and Sri Lanka]
 
== ආශ්‍රිතමූලශ්‍ර ==
{{Reflist}}
 
==ආශ්‍රේය==
* ජනලේඛනය 2001 ජුලි 17 [http://(http://www.citypopulation.de/%20SriLanka.html) (http://www.citypopulation.de/ SriLanka.html)]
* එංගලන්තයේ ශ්‍රී ලංකා මැණික් සංගමයේ සභාපති වන ඩී එචි ආරියරත්න විසින් රචිත ශ්‍රීලංකාවේ මැණික් නම් ග්‍රන්ථයේ සයවෙනි සංශෝධිත සංස්කරනය
 
== බාහිර සබැඳුම්සබැඳි ==
* 2001 ශ්‍රී ලංකා ජනලේඛනයේ සංඛ්‍යා ලේඛන
* [http://www.catholic-hierarchy.org/diocese/dratn.html රත්නපුර කතෝලික දියෝකීසිය]
"https://si.wikipedia.org/wiki/රත්නපුර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි