"මහජන කොටස් ආරම්භක නිකුතුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''මහජන කොටස් නිකුතුවක්නිකුතුව'''ක් (Initial Public Offering) යනු සමාගමක් විසින් පළමු වතාවට සමාගම් කොටස් මහජනතාව වෙත නිකුත් කිරීමයි. බොහෝ විට ව්‍යාපාර වලට ප්‍රාග්ධනය අවශ්‍යව සිටින නැත්නම් සමගම ව්‍යාප්ත කිරීමට කැමති සමාගම් විසින් මෙවන් කොටස් නිකුතු අරබන අතර සමහර විට පොදු සමාගම් බවට පත්වීමට රිසි විශාල සමාගම්ද මෙවන් කොටස් නිකුත් කිරීම් කරයි.
 
මහජන කොටස් නිකුතුවක් (Initial Public Offering) යනු සමාගමක් විසින් පළමු වතාවට සමාගම් කොටස් මහජනතාව වෙත නිකුත් කිරීමයි. බොහෝ විට ව්‍යාපාර වලට ප්‍රාග්ධනය අවශ්‍යව සිටින නැත්නම් සමගම ව්‍යාප්ත කිරීමට කැමති සමාගම් විසින් මෙවන් කොටස් නිකුතු අරබන අතර සමහර විට පොදු සමාගම් බවට පත්වීමට රිසි විශාල සමාගම්ද මෙවන් කොටස් නිකුත් කිරීම් කරයි.
<!--
 
In an IPO the issuer may obtain the assistance of an underwriting firm, which helps it determine what type of security to issue (common or preferred), best offering price and time to bring it to market.
 
-->
 
මහජන කොටස් නිකුතුවක් යනු අවදානම් සහිත ආයෝජනයකි. ආයෝජකයාට කොටස් අනාගතයේ කෙසේ මිල ඉහල පහල යාම් වලට ලක් වෙයිද යන්න අනුමාන කිරීමට වන අතර , පැරණි කොටස් මිලට ගැනීමේදී මෙන් අතීත දත්ත පාවිච්චියට ගැනීමට නොහැක.
 
<!--
Also, most IPOs are of companies going through a transitory growth period, and they are therefore subject to additional uncertainty regarding their future value.
-->
සාමාන්‍ය භාවිතාව අනුව ව්‍යාපාරයක් සිය කොටස්වලින් 20% - 30% අතර මහජනයා වෙත නිකුත් කිරීම සිදුකරයි.
 
[[ගොනුව:Ipooffer.jpg|400px|thumbnail|දකුණ|මහජන කොටස් නිකුතුව]]
== මහජන කොටස් නිකුතුවක් සිදුකරන්නේ ඇයි ==
බොහොමයක් සමාගම් මහජනයාට කොටස් නිකුත් කිරීමට හේතු කිහිපයක් අපට හඳුනාගත හැක.
Line 38 ⟶ 29:
 
=== ආරම්භක සමුළුව ===
 
මහජන කොටස් නිකුතුවට අදාල සියළු පාර්ශව - කලමණාකාරීත්වය, විගණන, ගණකාධිකාරවරු, බැංකු, නිතී උපදේශකවරුන් මෙම සමුළුව සඳහා සහභාගී වේ. මෙහිදී කොටස් නිකුතුව, අයදුම් කිරීමේ ක්‍රමවේදය, වගකිවයුතු පාර්ශව සහ කාලසීමාවන් පිලිඹඳ සාකච්ඡා කිරීම සිදුවේ.
ආරම්භක සමුළුවට පසු බැංකු, ගණකාධිකාරවරු, සහ නීති උපදේශකවරුන් නැවතත් කොටස් නිකුතු ලියාපදිංචියේ නිවැරදිතාවය පිලිඹද සොයාබැලීම සිදුකරයි. මෙහිදී
Line 52 ⟶ 42:
 
=== පූර්ව විකුණුම්කරය===
S-1 ලේඛනය ලබාදුන් පසු ව්‍යාපාරය විසින් එය පුනරීක්ෂණය කරනු ලබයි. එය පූර්ව කොටස් නිකුතු විශ්ලේෂකවරුන් විසින් සිදුකරනු ලබන අතර ඔවුන් විසින් බැංකුව සහ ව්‍යාපාරය කොටස් නිකුතුව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදුකරයි.<br />
 
විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව S-1 ලේඛනය අනුමත කල පසු බැංකුව විසින් ව්‍යාපාරයට අදාල red herring (පූර්ව සංස්ථා ප්‍රකාශය) නිකුත් කරනු ලබයි. සාමාන්‍යයෙන් සමාගම් විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ අනුමැතිය ලැබෙන තෙක් මෙම ලේඛනය නිකුත් කිරීම සිදුනොකරන නමුත් එය නෛතිකව සඳහන් වන කරුණක් නොවේ. පූර්ව සංස්ථා ප්‍රකාශය යම් තරමකට S-1 ලේඛනයට සමාන වුවත් එය කොටස් විකිණීම පිලිඹඳ වඩාත් වැඩි විස්තර සහිතව නිර්මාණය කරනු ලබයි. ඊට අමතරව පූර්ව සංස්ථා ප්‍රකාශයේ කොටස් නිකුත් කරන මිල, බැංකු සඳහා ලබාදෙන වටිටම්/ කොමිස්, විකුණුම් පාර්ශව සඳහා ලබාදෙන වට්ටම්/ කොමිස්, යනාදී විස්තරද ඇතුලත් වේ. <br />
පූර්ව සංස්ථා ප්‍රකාශය නිකුත් කිරීමෙන් අනතුරුව පූර්ව ප්‍රචාරණය ඇරඹෙන අතර එය සති දෙකක කාලයක් තුලදී අවසන් වේ. ඉන්පසුව පර්යේෂණ විශ්ලේෂකවරුන් (Research analysts) සංස්ථායික ආයෝජකවරුන් (institutional investors) අතර සාකච්ඡා සිදුවන අතර එමගින් ආයෝජකවරුන්ට සමාගම පිලිඹද විස්තර ලබාදීම සිදුවේ. එයින් ආයෝජකවරුන්ට සමාගම තුල ආයෝජනය කිරීම පිලිඹද තීරණය කිරීමට අවස්ථාව සැලසේ. එම සමාගතිය අවසානයේ බැංකුව විසින් නිකුතුව උදෙසා මිලක් තීරණය කිරීම සිදුකරයි.
Line 73 ⟶ 64:
පැවරුමෙන් පසු කොටස් මහජනයා වෙත නිකුත් වේ. සාමාන්‍ය වශයෙන් කොටස් නිකුතුවකින් 3% - 7% වැනි ප්‍රමාණයක් බැංකුව විසින් අයකරගනී. එය සමාගමේ ප්‍රමාණය හා බැංකුව විසින් සිදුකරන ලබන කාර්යභාරය සමග වෙනස් විය හැක.
 
==මූලාශ්‍ර==
==යොමුව==
{{Reflist}}
[[ප්‍රවර්ගය:කොටස් වෙලඳපොල]]
--[[User:Ambarox|Ambarox]] ([[User talk:Ambarox|talk]]) 13:35, 10 අගෝස්තු 2015 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/මහජන_කොටස්_ආරම්භක_නිකුතුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි