"මල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ඡායාරූපයක් එක්කිරීම
14 පේළිය:
[[ගොනුව:ඇට්ටේරියා පුෂ්ප.jpg|thumb|ඇට්ටේරියා පුෂ්ප.රාත්‍රී කාලයේ පිපෙන ඉතා සුඟන්දවත් පුෂ්පවේ]]
සපුෂ්පික ශාක තම පරාගන ක්‍රියාවලිය පහසු කරගැනීම විවිධ සැකසුම් සහිතව සකස්වී ඇත.සතුන් මගින් පරාගනය සිදුවන ශාකවල සතුන් ආකර්ෂණය සදහා පරාගධානියට ආසන්නව මල්පැණි පිහිටා ඇත.මල්පැණි ලබාගැනීමට මලවෙත එන සතුන්ගේ සිරුරේ පරාග තැවරීම සිදුවන අතර තවත් මලක පැණි උරාබීමට යන විට කලින් ගෑවී තිබූ පරාග අදාල පුෂ්පයේ කලංකය මත පතිතවීමෙන් මලක පූමාංගී හෙවක් පුරුෂ සෛල හා කලංකයමත ඇති ජායාංගී හෙවත් ස්ත්‍රී සෛල සංසේචනයවීම සිදුවේ.මෙම සතුන් මගින් පරාගනය සිදුවන සපුෂ්පික ශාක සතු මල් ඉතා අලංකාර හා සුගන්දවත්ය.බොහෝවිට දිවා කාලයේ පිපෙන මල් විවිධ වර්ණ රටාවලින් අලංකාර වී ඇති අතර රාත්‍රියේ පිපෙන මල් සුදු පැහැති වන අතර ඉතා මිහිරි සුගන්දයක් විහිදුවයි.උදාහරණ ලෙස පිච්ච කඩුපුල් ඇට්ටේරියා ආදී පුෂ්ප දැක්විය හැක.දිවා කාලයේ පිපෙන මල් විචිත්‍ර වර්ණ සහිත අලංකාරව පිපී තිබීම නිසා මල්පැණි බීමට එන සතුන්ට පහසුවෙන් දැකගැනීමට හැකිවේ.රාත්‍රී කාලයේ පිපෙන මල් සුදු පැහැ වර්ණයෙන් යුක්ත වීමත් ඉතා මිහිරි සුවදක් විහිදීමත් නිසා නිශාචර සතුන්ට පහසුවෙන් ලංවීමට හැකිවේ.
[[ගොනුව:පූමාංගී පැපොල් පුෂ්ප.jpg|thumb|250x250පික්|පූමාංගී පුෂ්ප පමණක් ඇති පැපොල් වෘක්ෂයක මල්]]
 
[[ගොනුව:Callistemon citrinus 3.jpg|thumb|''කැලිස්ටමොන් සිට්‍ර්නස් මල''.|250px]]
 
ඇතැම් සපුෂ්පිත ශාක තම පරාගනය සිදු කරන්නේ සුළග මගිනි.මේ වර්ගයට තෘණ පවුලට අයත් ශාක,මුර්ජ ශාක,මේපල් ශාක තාල වර්ගයට අයත් ශාක ආදිය ගතහැක.මෙම වර්ගයට අයත් මල් එකවර විශාල සංඛාවක් හටගනී මෙවාහි පරාග ඉතා සැහැල්ලු වන අතර විශාල පරාග ප්‍රමාණයක් නිපදවයි.බොහෝවිට මෙම මල් ස්ත්‍රී හා පුරුෂ වශයෙන් වෙන්වෙන්ව පවතී.පුරුෂ කොටස් පමණක් ඇති පූමාංගී මල් ඉතා විශාල සංඛ්‍යාවක් වරෙකට නිපදවේ.පුරුෂ කොටස් පමණක් ඇති පූමාංගී මල් කුඩා වන අතර ස්ත්‍රී කොටස් පමණක් ඇති ජායාංගී පුෂ්ප තරමක් විශාලව වැඩේ.මෙම සුළග මගින් පරාගනය වන පුෂ්ප වල අලංකාර වර්ණවත් බවක් හෝ සුගන්දවත් බවක් නැත.
 
== රූපාකරය ==
සපුෂ්ක ශාක වල ප්‍රජනනය සිදුකෙරෙන බීජානු පරාග හා ඩිම්බ වශයෙන් වර්ග දෙකකට බෙදේ.ඒ අනුව ශාකයක ස්ත්‍රී හා පුරුෂ ප්‍රජනන කොටස් ද්විත්වයම ශාක පුෂ්පයක අන්තර්ගතය.කෙසේ වෙතත් ඇතම් ශාක වල පුෂ්ප තුල පුරුෂ කොටස් පමණක්ද තවත් කොටසක ස්ත්‍රී පුෂ්ප කොටසද දක්නට ලැබේ.උදාහරණ ලෙස වට්ටක්කා මලේ ස්ත්‍රී පුෂ්පය හෙවත් ජායාංගී පුෂ්පයත් පුරුෂ කොටස් ඇතුලත් පූමාංගී පුෂ්පත් වෙනවෙනම දක්නට ලැබේ.තවත් ශාකවල ඣායාංගිජායාංගි පුෂ්ප එක් ශාකයකත් පූමාංගී පුෂ්ප තව ශාකයකත් වැඩේ.උදාහරණලෙස පැපොල් වෘක්ෂ වල මේආකාර විශේදනයක්විභේදනයක් දක්නට ලැබේ.
 
ශාක පුෂ්පයන්හි ව්‍යුහය මීලගට සලකා බලමු.
Line 46 ⟶ 44:
 
=== ආකර්ශන උපක්‍රම ===
[[ගොනුව:Ophrys apifera flower1.jpg|thumb|left|Aමීමැස්සියකගේ [[Ophrysවේෂාන්තරය apifera|Beeගත් orchid]]මී hasමැසි evolvedඋඩවැඩියා over many generations to better mimic a female bee to attract male bees as pollinatorsමලක්.]]ශාකයකට එක්තැනක සිට තවත් තැනකට සංචරණය වීමට නොහැකිය.එම නිසා සංචරණය වියහැකි සතුන්ගේ සහය පරාගනය සදහා ශාකයන් විසින් උපයෝගීකරගනී.පරාගනයේ දී ශාකයන්ට වැඩිපුරම සහය ලබා දෙන්නේ කෘබීන්ය.කෘබින් ආදී පරාගනය සදහා සහය දැක්විය හැකි සතුන් ආකර්ශන සදහා මල් වල විශේෂ හැඩගැසීම් පෙන්වයි.සතුන් මගින් පරාගනය සිදුවන මල්වල මධුකොෂයක් පිහිටයි.මෙහි රසවත් මල්පැණි පිරී පවතී.එම මල්පැණි බීමට මීමැස්සන් කෘබීන් කුරුල්ලන් පැමිනේ.මෙම මල්වල පරාගධානියේ සිට මධුකෝෂය දක්වා දෘෂ්‍ය ආලෝකයට සංවේදී නොවන එහෙත් පාරජම්බුල කිරණවලට සංවේදී ගමන් මාර්ගයක් පිහිටා ඇත.මෙම ගමන් මාර්ගය විශේෂයෙන් සංයුත්ත ඇස් ඇති සතුන්ට හොදින් දර්ශනයවේ.දිවා කාලයේ පිපෙන මල් විවිධ වර්ණයන්ගෙන් සමන්විය.මෙම විචිත්‍ර වර්ණ රටා සතුන් ආකර්ශනය කරගැනීමට හැකිය.එහෙත් රාත්‍රී කාලයේ පිපෙන මල් සතුන් ආකර්ශනය කරගැනීම සදහා සුවද විහිදුවීම සිදුකරයි.එසෙම එම මල් බොහෝවිට සුදු පැහැතිය.ඇතැම් මල් වලින් නිකුත් කරන සුගන්දයන් මිනිස් නාසයට සංවේදීවේ නොවේ.තවත් ඇතැම් මල් මිහිරි සවදක් වෙනුවට නිකුත් කරන්නේ අමිහිරි දුර්ගන්ධයන්ය.උදාහරණ ලෙස රැෆ්ලේසියා කිඩාරම් ආදිය දැක්විය හැක.මෙම මල් පරාගනයවීම සිදුවන්නේ වවුලන් සළබයන් ආදී සතුන් මගිනි.
 
ඇතැම් මල් පරාගනය සදහා අමුතු හැසිරීම් දක්වයි.උදාහරණ ලෙස ඇතැම් ඕකිඩ් මල් ගැහැණු මීමැස්සන්ගේ වර්ණය හැඩය ගැනීම මෙන්ම ගැහැණු මීමැස්සන් ගේ සුවන විහිදුවයි.මෙවිට පිරිමි මීමැස්සන් ගැහැණු මීමැස්සන් යැයි සැකකර සංසර්ගය සදහා පැමිනේ.
Line 74 ⟶ 72:
සතුන් මගින් ව්‍යාප්තවන බීජයන්හි සතුන්ට ආහාරයට ගත හැකි මාංසල කොටසක් දැරීම සිදුකරයි.එසේම ද්වීප්තිමත් වර්ණ දැරීම ආකර්ෂණීය සුවඳක් විහිදුවීම ආදිය මගින් සතුන් ආකර්ෂණය කරගනී.ඇතැම් ඵලයන් සතුව සතුන් ආකර්ෂණය කරගතහැකි මාංසල කොටස් නොදරයි.ඒ වෙනුවට සතුන්ගේ සිරුරේ දැවටියහැකි කෙඳි කොකු වැනි උපාංග දරයි.
=== වාතය මගින් ===
වාතය මගින් ව්‍යාප්තවන බීජ සැහැල්ලුය.සුලගේ පහසුවෙන් පාවී යාහැකිවන සේ සැකසුන පියාගත් කෙඳි වැනි උපාංඟ දරයි.උදාහරණ ලෙස මහෝගනී හොර ගම්මාලු වරා අදී දැක්වය හැක.
=== ජලය මගින් ===
ජලය මගින් ව්‍යප්තවන බීජ වාතය පිරි කෙඳි සහිත ඵලාවණනයක් දරයි.එසේම සෑහෙන දවසක් බීජය කුණු නොවී ජලයේ රැඳී පැවතිය හැක.උදාහරණ ලෙස පොල් පුවක් ආදී තාල වර්ගයේ ශාක බීජ හා කදුරු නෙළුම් දැක්විය හැක.
=== ස්ඵොටනය මගින් ===
ස්ඵොටනය හෙවත් පිපිරීමෙන් ව්‍යාප්තවන බීජ වල ඵලාවරණය වියලීමෙන් පසු වේගයෙන් පිපිරීමට ලක්වේ.එවිට ඵලාවරණයෙහි රැදී තිබුන බීජ වේගයෙන් ඉවතට විසිවේ.රබර් කූඩළු ආදිය මේවාට උදාහරණවේ.
 
== පරිනාමය ==
"https://si.wikipedia.org/wiki/මල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි