"මල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
74 පේළිය:
සතුන් මගින් ව්‍යාප්තවන බීජයන්හි සතුන්ට ආහාරයට ගත හැකි මාංසල කොටසක් දැරීම සිදුකරයි.එසේම ද්වීප්තිමත් වර්ණ දැරීම ආකර්ෂණීය සුවඳක් විහිදුවීම ආදිය මගින් සතුන් ආකර්ෂණය කරගනී.ඇතැම් ඵලයන් සතුව සතුන් ආකර්ෂණය කරගතහැකි මාංසල කොටස් නොදරයි.ඒ වෙනුවට සතුන්ගේ සිරුරේ දැවටියහැකි කෙඳි කොකු වැනි උපාංග දරයි.
=== වාතය මගින් ===
වාතය මගින් ව්‍යාප්තවන බීජ සැහැල්ලුය.සුලගේ පහසුවෙන් පාවී යාහැකිවන සේ සැකසුන පියාගත් කෙඳි වැනි උපාංඟ දරයි.
=== ජලය මගින් ===
ජලය මගින් ව්‍යප්තවන බීජ වාතය පිරි කෙඳි සහිත ඵලාවණනයක් දරයි.එසේම සෑහෙන දවසක් බීජය කුණු නොවී ජලයේ රැඳී පැවතිය හැක.
=== ස්ඵොටනය මගින් ===
ස්ඵොටනය හෙවත් පිපිරීමෙන් ව්‍යාප්තවන බීජ වල ඵලාවරණය වියලීමෙන් පසු වේගයෙන් පිපිරීමට ලක්වේ.එවිට ඵලාවරණයෙහි රැදී තිබුන බීජ වේගයෙන් ඉවතට විසිවේ.
 
== පරිනාමය ==
"https://si.wikipedia.org/wiki/මල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි