"මල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු පරිවර්තනය
සුළු පරිවර්තනය
1 පේළිය:
 
{{අනාථ ලිපිය|date=ජූනි 2013}}
ලොව සුවඳ විහිදවමින් ස්වාභාවිකවම හටගන්නා ඒ අපූර්වතම වස්තුව මලයි.
 
46 පේළිය:
 
=== ආකර්ශන උපක්‍රම ===
[[ගොනුව:Ophrys apifera flower1.jpg|thumb|left|A [[Ophrys apifera|Bee orchid]] has evolved over many generations to better mimic a female bee to attract male bees as pollinators.]]ශාකයකට එක්තැනක සිට තවත් තැනකට සංචරණය වීමට නොහැකිය.එම නිසා සංචරණය වියහැකි සතුන්ගේ සහය පරාගනය සදහා ශාකයන් විසින් උපයෝගීකරගනී.පරාගනයේ දී ශාකයන්ට වැඩිපුරම සහය ලබා දෙන්නේ කෘබීන්ය.කෘබින් ආදී පරාගනය සදහා සහය දැක්විය හැකි සතුන් ආකර්ශන සදහා මල් වල විශේෂ හැඩගැසීම් පෙන්වයි.සතුන් මගින් පරාගනය සිදුවන මල්වල මධුකොෂයක් පිහිටයි.මෙහි රසවත් මල්පැණි පිරී පවතී.එම මල්පැණි බීමට මීමැස්සන් කෘබීන් කුරුල්ලන් පැමිනේ.මෙම මල්වල පරාගධානියේ සිට මධුකෝෂය දක්වා දෘෂ්‍ය ආලෝකයට සංවේදී නොවන එහෙත් පාරජම්බුල කිරණවලට සංවේදී ගමන් මාර්ගයක් පිහිටා ඇත.මෙම ගමන් මාර්ගය විශේෂයෙන් සංයුත්ත ඇස් ඇති සතුන්ට හොදින් දර්ශනයවේ.දිවා කාලයේ පිපෙන මල් විවිධ වර්ණයන්ගෙන් සමන්විය.මෙම විචිත්‍ර වර්ණ රටා සතුන් ආකර්ශනය කරගැනීමට හැකිය.එහෙත් රාත්‍රී කාලයේ පිපෙන මල් සතුන් ආකර්ශනය කරගැනීම සදහා සුවද විහිදුවීම සිදුකරයි.එසෙම එම මල් බොහෝවිට සුදු පැහැතිය.ඇතැම් මල් වලින් නිකුත් කරන සුගන්දයන් මිනිස් නාසයට සංවේදීවේ නොවේ.තවත් ඇතැම් මල් මිහිරි සවදක් වෙනුවට නිකුත් කරන්නේ අමිහිරි දුර්ගන්ධයන්ය.උදාහරණ ලෙස රැෆ්ලේසියා කිඩාරම් ආදිය දැක්විය හැක.මෙම මල් පරාගනයවීම සිදුවන්නේ වවුලන් සළබයන් ආදී සතුන් මගිනි.
[[ගොනුව:Ophrys apifera flower1.jpg|thumb|left|A [[Ophrys apifera|Bee orchid]] has evolved over many generations to better mimic a female bee to attract male bees as pollinators.]]ශාකයකට එක්තැනක සිට තවත් තැනකට සංචරණය වීමට නොහැකිය.එම නිසා සංචරණය වියහැකි සතුන්ගේ සහය ශාකයන් විසින් ලබාගනී.Plants can not move from one location to another, thus many flowers have evolved to attract animals to transfer pollen between individuals in dispersed populations. Flowers that are insect-pollinated are called ''entomophilous''; literally "insect-loving" in Latin. They can be highly modified along with the pollinating insects by [[co-evolution]]. Flowers commonly have glands called ''nectaries'' on various parts that attract animals looking for nutritious [[nectar]]. [[Bird]]s and [[bee]]s have color vision, enabling them to seek out "colorful" flowers. Some flowers have patterns, called [[nectar guide]]s, that show pollinators where to look for nectar; they may be visible only under [[ultraviolet]] light, which is visible to bees and some other insects. Flowers also attract pollinators by [[odor|scent]] and some of those scents are pleasant to our sense of smell. Not all flower scents are appealing to humans, a number of flowers are pollinated by insects that are attracted to rotten flesh and have flowers that smell like dead animals, often called [[Carrion flower]]s including ''[[Rafflesia]]'', the [[titan arum]], and the North American [[pawpaw]] (''Asimina triloba''). Flowers pollinated by night visitors, including bats and moths, are likely to concentrate on scent to attract pollinators and most such flowers are white.
 
ඇතැම් මල් පරාගනය සදහා අමුතු හැසිරීම් දක්වයි.උදාහරණ ලෙස ඇතැම් ඕකිඩ් මල් ගැහැණු මීමැස්සන්ගේ වර්ණය හැඩය ගැනීම මෙන්ම ගැහැණු මීමැස්සන් ගේ සුවන විහිදුවයි.මෙවිට පිරිමි මීමැස්සන් ගැහැණු මීමැස්සන් යැයි සැකකර සංසර්ගය සදහා පැමිනේ.
Still other flowers use mimicry to attract pollinators. Some species of orchids, for example, produce flowers resembling female bees in color, shape, and scent. Male bees move from one such flower to another in search of a mate.
 
=== පරාගන යාන්ත්‍රණය ===
"https://si.wikipedia.org/wiki/මල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි