"හෝමෝ හැබිලිස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු →‎ආහාර
සුළු පරිවර්තනය
10 පේළිය:
=== OH 62 ===
ඩොනල් ජොන්සන් හා ටිම් වයිට් යන විද්‍යාඥයන් විසින් 1986 දී සොයාගත් OH 62 ෆොසිලය සමග උඩු හා යටි භාහු වල අවශේෂද හමුවිය.<ref name="JohansonEtal1987">{{Cite journal|date=21 May 1987|author1=Donald C. Johanson|author2=Fidelis T. Masao|author3=Gerald G. Eck|author4=Tim D. White|author5=Robert C. Walter|author6=William H. Kimbel|author7=Berhane Asfaw|author8=Paul Manega|author9=Prosper Ndessokia|title=New partial skeleton of ''Homo habilis'' from [[Olduvai Gorge]], Tanzania|journal=Nature|volume=327|pages=205–209|doi=10.1038/327205a0|DOI=10.1038/327205a0|pmid=3106831|PMID=3106831|issue=6119|postscript=<!--None-->}}</ref> ඔවුන් ගේ සොයාගැනීම් තර්කයට බදුන්විය.<ref name="Wood1987">{{Cite journal|date=21 May 1987|author=Wood, Bernard|title=Who is the 'real' ''Homo habilis''?|journal=Nature|volume=327|pages=187–188|doi=10.1038/327187a0|DOI=10.1038/327187a0|pmid=3106828|PMID=3106828|issue=6119|postscript=<!--None-->}}</ref>
[[ගොනුව:Skull_of_Homo_Habilis,_Indian_Museum,_Kolkata.jpg|වම|thumb|200x200පික්|Skullහෝමෝ ofගැබිලිස් ''Homoමානව habilis'',ෆොසිල(ඉන්දියානු Indian Museum-''Paranthropus boisei'' to rightකෞතුකාගාරය)]]
මෙම OH 62 ෆොසිලය සමග හමුවූ ඉදිරි හා පසු භාහුවල ෆොසිල පරීක්ෂා කිරීමෙන් මානව පූර්වජකයන් ගේ සංචරණ රටාව පිළිබද කරුණු සොයාගැනීමට හැකිවිය.හෝමෝ හැබිලිස් මානවයාට පෙර සිටි ඔස්ට්‍රලෝපිතකස් මානවයාට වඩා සංචරණ රටාවේ යහපත් දියුණුයක් ඇතිබව මෙම අධ්‍යන මගින් පැහැදිළිවිය..<ref>"Relative Limb Strength and Locomotion in ''Homo habilis''", Ruff, Christopher, ''American Journal of Physical Anthropology'', 138:90-100 (2009)</ref>
[[ගොනුව:Homo_habilis-KNM_ER_1813.jpg|දකුණ|thumb|197x197පික්|KNM ER 1813.]]
30 පේළිය:
 
== විවරණය ==
[[ගොනුව:Homo_habilis.JPG|දකුණ|thumb|267x267පික්|Reconstruction of ''Homo habilis'' at theහෝමෝ Westfälischesහැබිලිස් Museumමානවයාගේ fürආදර්ශ Archäologie,රූපයක්(වෙස්ෆැලිචස් Herneකෞතුකාගාරය)]]
''හෝමෝ හැබිලිස් මානවයන් සරල ගල් ආයුධ භාවිතකර ඇත.මොවුන් මෙම සරල ගල් ආයුධ භාවිකයෙන් සතුන් මරා ගැනීමට හා සතුන්ගේ සම ඉවත්කර ගැනීමට යොදාගෙන ඇත''.<ref>{{Cite book|title=Worlds Together, Worlds Apart|last=Pollard|first=Elizabeth|publisher=|year=|isbn=978-0-393-91847-2|ISBN=978-0-393-91847-2|location=500 Fifth Avenue, New York, N.Y. 10110|pages=11}}</ref> මොවුන් ගේ ගල් ආයුත තරමක් උසස් මට්ටමක පැවතින මීට පෙර විසූ මානව පූර්වජකයා වූ ඔස්ට්‍රලෝපිතකස් වානරයාට හා සසදා බැලීමේ දී මොවුන් ගේ ආයුධ උසස් මට්ටමක පැවතින.මොවුන් ශාක භක්ෂක අවධියේ භාවිත කළ ගල් ආයුධ වලට වඩා සර්ව භක්ෂක අවධියේ භාවිතකල ආයුධ දියුණු මට්ටමක පැවතිණ.
[[ගොනුව:Homo_habilis_-_forensic_facial_reconstruction.png|වම|thumb|237x237පික්|''Homoහෝමෝ habilis''හැබිලිස් -මානවයාගේ Forensicආදර්ශ facial reconstruction/approximationරූපයක්'']]
හෝමෝ නැබිලිස් මානවයා මොවුන්ට පෙර විසූ ඔස්ට්‍රලෝපිතකස් මානව පූර්වජකයාට වඩා රූපාකරයෙන් නූතන මානවයාට වඩාත් සමීපයːඑහෙත් මොවුන් රූපාකරයෙන් සමීප වන්නේ මොවුන්ට පසු මිහිමත වාසයකල මානව පූර්වජකයා වන හෝමෝ ඉරෙක්ටස් මානවයාටය ''.''<ref>''Body Proportions of Homo Habilis Reviewed,'' Martin Haeusler, ''Journal of Human Evolution'', Vol 46, Issue 4, p 433-465, pub APR 2004
</ref>
"https://si.wikipedia.org/wiki/හෝමෝ_හැබිලිස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි