"ගුවන්යානා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය:
 
රයිට් සොහොයුරන් විසින් 1903 දී ප්‍රථම ගුවන්යානය නිර්මාණය කරන ලදී.මෙය ඉන්ධන මගින් ගමන් කරන පාලනය කල හැකි ප්‍රථම ගුවන් යානය ලෙසද සැළකේ.මෙම ගුවන් යානය සඳහා 1799 දී ජෝජ් කේලී විසින් නූතන ගුවන් යානා පිළ්බඳ ඉදිරිපත් කරන ලද සංකල්පය රයිට් හොහොයුරන් විසින් යොදාගෙන ඇත.(පසු කාලීනව මඟීන් ගෙන යාහැකි එංජිමක් රහිත ගුවන් යානා නිපදවා ඇත) 1867 ත් 1896 අතර කාලය තුල ගුවන් යානා තාක්ෂණය පිළිබඳ පුරෝගාමීයෙකු වූ ජර්මන් ජාතික ඔටෝ ලිලියන්තල් විසින් පරීක්ෂණ පවත්වා ඇත.[[පළමුවන ලෝක යුද්ධය|පළවන ලෝක යුද්ධයේ]]දී ගුවන් යානා වල භාවිතය සීමා සහිත වුවද ඉන් පසුව ගුවන් යානා තාක්ෂණය සීඝ්‍රයෙන් දියුණු වන්නට විය. [[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයේ]]දී සියලුම ප්‍රධාන සටන් වලදී ගුවන් යානා භාවිතා විය.ප්‍රථම ජෙට් ගුවන්යානය නම් ජර්මනියේ 1939 නිෂ්පාදිත හෙයින්කල් හේ නම් ගුවන්යානයයි.ප්‍රථම ජෙට් මඟී ගුවන්යානය දී හාවිල්ලන්ඩ් කොමෙට් නම් වූ අතර එය 1952 දී හඳුන්වා දුන්නේය. 1958 සිට 2013 දක්වා වසර 50 පමණ කාලයක් ක්‍රියාතමක වූ බොයින් 707 ගුවන්යානය වාණිජ වශයෙන් සාර්ථක වූ ප්‍රථම ජෙට් මඟී ගුවන්යානය වේ.
 
== ඉතිහාසය ==
 
=== පුරවෘත්ත ===
"https://si.wikipedia.org/wiki/ගුවන්යානා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි