"ඔස්ට්‍රලෝපිතකස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු පරිවර්තනය
සුළු පරිවර්තනය
5 පේළිය:
== පරිණාමය ==
ඔස්ට්‍රලෝපිතකස් නම් වූ මෙම මානව පූර්වජකයා නැගෙනහිර හා උතුරු අප්‍රිකානු කලාපයේ මීට වසර මිලියන 3 පමණ පෙර අවධියේ විසිරී සිටි බව සොයාගෙන ඇක.මානව පූර්වජකයන් ගේ ෆොසිල සාධක හා පා සටහන් ටැන්සානියාව ආදී පෙදෙස් වලින් හමු වූ අතර මෙම සාධක මගින් මොවුන් තරමක් දුරට නූතන මානවයාට සමාන ලක්ෂණ දරන බව පිළිගැනේ.<ref name="RaichlenEtal1010">{{Cite journal|year=2010|authors=David A. Raichlen, Adam D. Gordon, William E. H. Harcourt-Smith, Adam D. Foster, Wm. Randall Haas, Jr|title=Laetoli Footprints Preserve Earliest Direct Evidence of Human-Like Bipedal Biomechanics|journal=PLoS ONE|pmid=20339543|PMID=20339543|volume=5|issue=3|pmc=2842428|PMC=2842428|page=e9769|doi=10.1371/journal.pone.0009769|DOI=10.1371/journal.pone.0009769|postscript=<!--None-->|editor1-last=Rosenberg|editor1-first=Karen|bibcode=2010PLoSO...5.9769R}}</ref>
[[ගොනුව:Map_of_the_fossil_sites_of_the_early_hominids_(4.4-1M_BP).svg|වම|thumb|Mapඔස්ට්‍රලෝපිතකස් ofමානව theපූර්වජකයයාගේ fossilෆොසිල sitesහමුවූ ofප්‍රදේශ the early australopithecines in Africaසිතියම]]
''ඔස්ට්‍රලෝපිතකස් ඇනමෙන්සිස්'',''ඔස්ට්‍රලෝපිතකස් අැෆරෙන්සිස්සහ'' ''ඔස්ට්‍රලෝපිතකස් ඇෆ්ප්‍රිකන්සිස් හොම්නිඩ් පවුලට අයත් මානව පූර්වජකයන් ලෙස ප්‍රකටය''.
 
39 පේළිය:
 
== ආහාර ==
[[ගොනුව:A.afarensis.jpg|වම|thumb|Aඔස්ට්‍රලෝපිතකස් reconstructionමානව ofපූර්වජකයාගේ ''Australopithecusආදර්ශ afarensis''රූපයක්]]
1979 දී ඔස්ට්‍රලෝපිතකස් වානරයාගේ දන්ත ෆොසිල අධ්‍යනයෙන් මොවුන්ගේ ආහාර රටාව පිළිබද තොරතුරු සොයාගැනීමට හැකිවිය.<ref>{{උපන්‍යාස වෙබ්}}</ref> ඔස්ට්‍රලෝපිතකස් වානරයා ශාකභක්ෂකයෙකු වූ අතර පළතුරු එළවලු මෙන්ම ඇතැම් විට කුඩා කෘබීන්ද ආහාරයගෛන ඇත., ඔස්ට්‍රලෝපිතකස් අැප්‍රිකන්සිස් ආදී මානව පූර්වජකයන්ගේ චාර්වක දත් පැහැදිළිව වර්ධනය වී පැවතින..<ref name="Grine1988">{{Cite journal|author=Grine FE|year=1986|title=Dental evidence for dietary differences in Australopithecus and Paranthropus - a quantitative-analysis of permanent molar microwear|url=|journal=Journal of Human Evolution|volume=15|issue=8|pages=783–822|doi=10.1016/S0047-2484(86)80010-0|DOI=10.1016/S0047-2484(86)80010-0}}</ref> මොවුන් ඇට වර්ග හා රළු බීජ වැනි තරමක් රළු ආහාර ගෙන ඇත.<ref name="Grine1988">{{Cite journal|author=Grine FE|year=1986|title=Dental evidence for dietary differences in Australopithecus and Paranthropus - a quantitative-analysis of permanent molar microwear|url=|journal=Journal of Human Evolution|volume=15|issue=8|pages=783–822|doi=10.1016/S0047-2484(86)80010-0|DOI=10.1016/S0047-2484(86)80010-0}}</ref> මෑතක දී සිදුකල පරීක්ෂණ මගින්ද මොවුන් රළු ආහාර වර්ග ගෙන ඇතිබව පැහැදිළිවිය.<ref name="Scott2005">{{Cite journal|year=2005|title=Dental microwear texture analysis shows within-species diet variability in fossil hominins|url=|journal=Nature|volume=436|issue=7051|pages=693–695|doi=10.1038/nature03822|DOI=10.1038/nature03822|bibcode=2005Natur.436..693S|pmid=16079844|PMID=16079844}}</ref>
 
74 පේළිය:
</gallery>
 
== මේවාත් බලන්න ==
== See also ==
* [[හෝමෝ හැබිලිස්]]
* [[හෝමෝ ඉරෙක්ටස්]]
 
== යොමුව ==
"https://si.wikipedia.org/wiki/ඔස්ට්‍රලෝපිතකස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි