"මල්" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
අක්ෂර වින්‍යාසය නිවැරදි කිරීම
සුළු (පරිවර්තනය)
සුළු (අක්ෂර වින්‍යාසය නිවැරදි කිරීම)
[[ගොනුව:Flower poster 2.jpg|250px|thumb|විවිධ කුලයන්ට අයත් පුෂ්ප එකතුවක්]]
 
මල් යනු ශාකයන්හි ලිංගික ප්‍රජනන අවයවයකි.ජීව විද්‍යාඥයන්ට අනුව මල්වල පුරුෂ හා ස්ත්‍රී ලිංගික කොටස් දක්නට ලැබේ,පුරුෂ කොටස ලෙස පරාගද ස්ත්‍රී කොටස ලෙස කලංකයද මල් තුල ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ.ස්ත්‍රී හා පුරුෂ කොටස් එක්වීම පරාගනය මගින් සිදුවේ.මෙම පරාගනය මගින් සිදුවන ලිංගික සංසේචනය මගින් නව පරපුරකට උපතදියහැකි බීමබීජ නිපවීම සිදුවේ.මෙම පරාගනය ක්‍රම දෙකකට සිදුවේ ඒ ස්වපරාගනය හා පරපරාගනය වශයෙනි.
 
මීට අමතරව ශාක වල ප්‍රජනන අවයවය වූ මල් අලංකරණ කටයුතු සදහාද යොදා ගනී.මල් වල ඇති සුන්දරත්වය හා සුගන්දවත්බව එයට හේතුවයි.ඇතැම් මල් ආහාර ලෙසද යොදාගනී.
 
== මේවාත් බලන්න ==
* [[Plantsමානෙල්]]
* [[List of garden plants]]
* [[Plant reproduction]]
* [[Plant sexuality]]
* [[Garden]]
* [[:Category:Gardening|Gardening]]
* [[Sowing]]
* [[Evolution of plants]]
* [[Plant evolutionary developmental biology]]
 
== යොමුව ==

සංස්කරණ

1,558

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/385701" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි