"අයිසැක් නිව්ටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
restored from an earlier revision
No edit summary
41 පේළිය:
}}
'''[[ශ්‍රීමත්]] අයිසෙක් නිව්ටන්''' {{small|[[රාජකීය සංගමයේ සභාපති|රා.ස.ස.]] [[පාර්ලිමෙන්තු මන්ත්‍රී|පා.ම.]]}} (1642 දෙසැම්බර් 25{{spaced ndash}}1726 මාර්තු 20)[[ඉංග්‍රීසි ජාතිකයෝ|ඉංග්‍රීසි ජාතික]] [[භෞතික විද්‍යාව|භෞතික විද්‍යාඥයෙකු]], [[ගණිතය|ගණිතඥයකු]], [[තාරකා විද්‍යාව|තාරකා විද්‍යාඥයෙකු]], [[ස්වභාවික දර්ශනය|ස්වභාවික දර්ශනවාදියෙකු]], ''(alchemist)'' හා ආගමික මතවාදියෙකු විය. එසේම එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම සහ ඉතා වැදගත් විද්‍යාඥයකු ලෙසින් මොහුව සලකයි. <ref>See below, under [[Isaac Newton#Fame|Fame]].</ref><ref>{{cite book |title=The biography book: a reader's guide to nonfiction, fictional, and film biographies of more than 500 of the most fascinating individuals of all time |first1=Daniel S. |last1=Burt |publisher=Greenwood Publishing Group |year=2001 |isbn=1-57356-256-4 |page=315 |url=http://books.google.com/books?id=jpFrgSAaKAUC}}, [http://books.google.com/books?id=jpFrgSAaKAUC&pg=PA315 පිටුව 315]</ref> ඔහු විසින් 1687 පළ කළ ''[Philosophiae Naturalis Principia Mathematica]'' ග්‍රන්ථය [[විද්‍යාත්මක චින්තනය|විද්‍යාත්මක චින්තනයට]] අද දක්වාම වැදගත්ම දායකත්වය දැක්වූ තනි ග්‍රන්ථය ලෙස සැලකේ. මෙම ග්‍රන්ථය ඔස්සේ නිව්ටන් [[ප්‍රතිෂ්ටික යාන්ත්‍ර විද්‍යාව|ප්‍රතිෂ්ටික යාන්ත්‍ර විද්‍යාවට]] පදනම වූ [[ගුරුත්වාකර්ෂණය|සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය]] හා [[චලිතය]] පිළිබද නියම තුන ඉදිරිපත් කළ අතර ඔහුගේ එම අදහස් එ‍තැන මෙන් සියවස් තුනක් යනතුරු භෞතික විශ්වය පිළිබද අධ්‍යයනයේ පදනම විය. අදටද [[ඉංජිනේරු විද්‍යාව|ඉංජිනේරු විද්‍යාවේ]] පදනම නිව්ටන්ගේ නියම වේ. [[ජොහැන්නස් කෙප්ලර්|කෙප්ලර්ගේ]] [[ග්‍රහලෝක|ග්‍රහලෝකවල]] චලිතය පිළිබද නියම සමග සිය සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයේ ගැළපීම පෙන්වාදීම ඔසසේ පෘථිවිය මත හෝ ඉන් බැහැර වස්තූන්ගේ චලිතය එකම ස්වභාවික නියමයන් කීපයක් මත පදනම් වන බව නිව්ටන් විසින් පෙන්වා දෙන ලද අතර ඒ ඔස්සේ [[සූර්ය කේන්ද්‍රවාදය]] පිළිබද තිබූ සියලු සැකයන් ඉවත්කර විද්‍යාත්මක පුනරුදයේ ප්‍රගමනයට ඉඩ සැලසීය.
 
ඔහු විසින් රචිත ''Principia'' ග්‍රන්ථය තුල ඊට අදාල භෞතික නියමයන් සම්පූර්ණ වශයෙන් විස්තර කර ඇති නිසාත් වර්තමානයේ විද්‍යාත්මක ලිපි ලිවීමේදී භාවිතා කරන සම්මතයන් ඇති කරලීමට එම ග්‍රන්ථයේ ලිවීම් ශෛලිය මූලික වූ නිසාත් එම ග්‍රන්ථය එදා මෙදා තුල බිහිවූ ඉතාම වැදගත් විද්‍යාත්මක ප්‍රකාශනයක් ලෙස සැලකේ.
"https://si.wikipedia.org/wiki/අයිසැක්_නිව්ටන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි