Content deleted Content added
191 පේළිය:
#මා කරන ක්‍රියාව විකිපීඩියා පදනමටද තර්ජනයක් වීම. (චෝදනාව එල්ල කලේ,-[[පරිශීලක සාකච්ඡාව:Singhalawap#දෙමළ ඊළම|පරිශීලක සාකච්ඡාව:Singhalawap]]හීදී)
මෙම චෝදනා සාකෂ්‍ය සහිතව පෙන්වා දීම ඔබගේ වගකීමක් බැව් මා තරයේ විශ්වාස කරමි. මේ නිසා ගරුකටයුතු පරිශීලකයෙකු වශයෙන් හැකිතරම් ඉක්මනට එම චෝදනාවල පදනම් ගෙනහැර දක්වන්න. එසේ නොමැතිනම් ඔබ විසින් ඉදිරිපත් කල එම චෝදනා වෙනත් ද්වේශසහගත අරමුණකින් සිදුකල ඒවා වන්නට වියහැකි බැව් ගම්‍යවීමේ අවකාශ ඉතා වැඩිබව සළකන්න. ස්තූතියි--[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 13:27, 22 ඔක්තෝබර් 2016 (යූටීසී)
:@-[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) '''අනිවාර්යයෙන්ම හොරංචි කුඩිච්චියක්''' කරන්න වෙනවා .ඔබගේ පැන සදහා පිළිතුරු දීම සතුටට කාරණයකි.ඊට ප්‍රථම ඔබගෙන් කරුණු කීපයක් විමසා සනාථ කර ගැනීමට අවශ්‍යව ඇත. අපට භාෂාවක් ඇත එය කීමට ලිවීමට හැක. ප්‍රශ්න වලින් ලිස්සා නොගොස් භාෂාව භාවිතා කර කෙලින්ම කතා කරන්නේ නම් ඉතා හොඳයි. කරුණු පැහැදිලි කිරීම කතාවකින්ම පටන්ගන්නම්.මගියකු විසින් එක්තරා පුද්ගලයෙකුගෙන් බස් නැවතුම් පලට යන පාර විමසා ඇත.ලියුමක් අතැතිව සිටි එම පුද්ගලයා බස් නැවතුමට යන අතරතුර එම ලිපියද තැපැල් පෙට්ටියට දමාගෙන යන ලෙස දන්වා බස්නැවතුම් පොළ දිශාව නොපෙන්වා තැපැල් කාර්යාලය ඇති දිසාව පෙන්වා ඇත. බස්නැවතුම වෙතට යනවායි සිතාගෙන යන අතරමගදී මගියා විසින් ලිපිය විවෘත කර එහි අඩංගු දේ ලබාගෙන ඇත. ලිපිය විවුර්ත කිරීමට එරෙහිව එකෙකු අභියෝග කරයි.(ඔබගේ පැන සදහා කෙටි පිළිතුර එයයි.)
#සිංහල විකියේ මුලිකවම ක්‍රියාත්මක වන්නේ Assume good faith සංකල්පය මතය.ඔබ එය පිළිගන්නවාද නැත්ද ?
#මෙම කරුණ මුල්කරගෙන ඔබගේ පව‌‍ද්ගලිකත්වය ගෙනහැර දැක්වීම ගැන ඔබ කැමතිද ?එයට එකගද ? එය විකියේ ප්‍රතිපත්තිවලට එකගද ?මෙම ඔප්පු කිරීම තුලින් ඇතිවන අතුරු විපාක වල වගකීම ඔබවිසින්ම දරනවාද?
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Rsekanayake" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි