"සාකච්ඡාව:දෙමළ ඊළම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
34 පේළිය:
 
මෙවන් විකී පීඩියවක අවශ්‍යතාවය පැන නැගීම ගැන සොයා බැලිය යුතුය..ආචාර්ය රාජ් සෝම දේවයන් විසින් තහවුරු කරමින් පවතින ,දැනට ඇමරිකාව මගින් වසර 125,000ක් බව කාබන් පර්යේෂණ වලින් සනාථ කල හෙළ යක්ෂ ගෝත්‍රය මෙහිදී මගේ බාවිතයට ගනිමි.ලෝකයේ සියලු ජනා වාස වල අතීත කතාව වසර 6000කින් අවසන් වුවද හෙළ ඉතිහාසයට අබියෝග කල හැකි කිසිවක් දැනට මිහිපිට නොමැත.ශ්‍රී ලංකාවේ හෙළ උරුමය කීමට ඇති තරම් සාක්ෂි සාධක ඉදිරිපත් කල හැක.ඒ නිසා කොපමණ අය කොපමණ කෑ ගැහුවත් මේ රට ශ්‍රී සිංහල රට මිසක් (1815 බ්‍රිතාන්‍ය පැවරුම් ගිවිසුම බලන්න) දෙමල ඊළාම් කතන්දරයක් නොමැත.දකුණු ඉන්දියාවෙන් පැමිණි පිරිසක් මෙහි පැමිණ බලහත් කාරයෙන් පදිංචි වී අයිතිවාසිකම් කීම අවශ්‍ය නැත.පොල් වත්තේ ගොටුකොල වැවුන පලියට එය පොල් වත්ත මිසක් ගොටුකොල වත්ත නොවනු ඇත.මේ රට ෆෙඩරල් කිරීමට අවශ්‍ය නැත.මෙහි පවතින ආකාරයෙන් ජීවත් වීමට නොහැකිනම් මෙරටට ආව විදිහටම කැමති රටකට යන්න.අපෙන් කෑලි ඉල්ලලා අමනාප නොවන්න.පඹයන් ඉදිරියේ ඔබලා වීරයන් වුවත් සිංහයන් ඉදිරියට පැමිණි විට ගොදුරු බවට පත් වනු නොඅනුමානය.
 
== පදනම පෙන්වා ඇත .බොහෝ කල් ගතවී ඇත. කිසිවෙකු නැත .පදනම පිළිගෙන ඇත. ==
 
යෝජකයා විසින් පදනම පෙන්වා දී දැනට බොහෝ කල් ගතවී ඇත . එනමුත් මේ පිළිබද උනන්දුව දක්වන්නන් ඒ පිළිබද කරුණු දක්වා නැත.මෙම ලිපිය පරිවර්තනය පිණිස මහත් උනන්දුවක් දක්වන මා හිතවත් [[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) මහතාට මා අරාධනා කර සිටිනවා මා විසින් ගෙන හැර දැක්වූ කරුණු අභියෝගයට ලක්කරන ලෙස.ස්තුතියි !--<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 15:02, 31 ඔක්තෝබර් 2016 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/සාකච්ඡාව:දෙමළ_ඊළම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "දෙමළ ඊළම" page.