"මල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු පරිවර්තනය
සුළු ඡායාරූප එක්කිරීම
12 පේළිය:
 
ඇතැම් ශාක ස්වපරාගනය සිදුකරයි .
[[ගොනුව:ඇට්ටේරියා පුෂ්ප.jpg|thumb|ඇට්ටේරියා පුෂ්ප.රාත්‍රී කාලයේ පිපෙන ඉතා සුඟන්දවත් පුෂ්පවේ]]
 
සපුෂ්පික ශාක තම පරාගන ක්‍රියාවලිය පහසු කරගැනීම විවිධ සැකසුම් සහිතව සකස්වී ඇත.සතුන් මගින් පරාගනය සිදුවන ශාකවල සතුන් ආකර්ෂණය සදහා පරාගධානියට ආසන්නව මල්පැණි පිහිටා ඇත.මල්පැණි ලබාගැනීමට මලවෙත එන සතුන්ගේ සිරුරේ පරාග තැවරීම සිදුවන අතර තවත් මලක පැණි උරාබීමට යන විට කලින් ගෑවී තිබූ පරාග අදාල පුෂ්පයේ කලංකය මත පතිතවීමෙන් මලක පූමාංගී හෙවක් පුරුෂ සෛල හා කලංකයමත ඇති ජායාංගී හෙවත් ස්ත්‍රී සෛල සංසේචනයවීම සිදුවේ.මෙම සතුන් මගින් පරාගනය සිදුවන සපුෂ්පික ශාක සතු මල් ඉතා අලංකාර හා සුගන්දවත්ය.බොහෝවිට දිවා කාලයේ පිපෙන මල් විවිධ වර්ණ රටාවලින් අලංකාර වී ඇති අතර රාත්‍රියේ පිපෙන මල් සුදු පැහැති වන අතර ඉතා මිහිරි සුගන්දයක් විහිදුවයි.උදාහරණ ලෙස පිච්ච කඩුපුල් ඇට්ටේරියා ආදී පුෂ්ප දැක්විය හැක.දිවා කාලයේ පිපෙන මල් විචිත්‍ර වර්ණ සහිත අලංකාරව පිපී තිබීම නිසා මල්පැණි බීමට එන සතුන්ට පහසුවෙන් දැකගැනීමට හැකිවේ.රාත්‍රී කාලයේ පිපෙන මල් සුදු පැහැ වර්ණයෙන් යුක්ත වීමත් ඉතා මිහිරි සුවදක් විහිදීමත් නිසා නිශාචර සතුන්ට පහසුවෙන් ලංවීමට හැකිවේ.
 
[[ගොනුව:Callistemon citrinus 3.jpg|thumb|right|''Callistemon citrinus'' flowers.|250px]]
34 පේළිය:
 
බොහෝ පුෂ්පයන්හි ජායාංගි හා පූමාංගි කොටස් දෙකම එකම පුෂ්පයක දක්නට ලැබේ.මෙවැනි පුෂ්ප ද්වීලිංගික පුෂ්ප යනුවෙන් හදුන්වයි.ඇතම් පුෂ්පවල ජායාංගී කොටස හා පූමාංගී කොටස වෙන වෙනම පිහිටා ඇත.මෙවැනි පුෂ්ප එ්ක ලිංගික පුෂ්ප යනුවෙන් හදුන්වයි.පූමංගී කොටස පමණක් ඇති පුෂ්ප පූමංගී පුෂ්ප ලෙසත් ජායාංගී කොටස් පමණක් ඇති පුෂ්ප ජායාංගී පුෂ්ප ලෙසත් හදුන්වයි.මෙවැනි පුෂ්පයන්ට උදාහරණ ලෙස වට්ටක්කා කරවිල වැටකොළු ආදී පුෂ්ප දැක්විය හැකිය.බොහෝවිට මෙම ජායාංගී හා පූමාංගී පුෂ්ප එකම ශාකයක වර්ධනය වෙයි.එවැනි ලක්ෂණ සහිත ශාක ඒකගෘහී ශාක යනුවෙන් හදුන්වයි.එහෙත් තවත් ශාකයන්හි ජායංගී පුෂ්පය එක ශාකයකත් තවත් ශාකයක පූමංගී පුෂ්ප ලෙසත් වෙන වෙනම වර්ධනයවේ.මෙවන් ශාක ද්වීගෘහි ශාක යනුවෙන් හදුන්වයි.
[[ගොනුව:ඇන්තූරියම්.jpg|thumb|ඇන්තූරියම් මල]]
 
මල් වල හැඩය ප්‍රමාණය විශාලත්වය අනුව එකිනෙකින් වෙනස්වේ.විවිධ පුෂ්පවල මණි පත්‍රෙය් හැඩය හා ප්‍රමාණය ද වෙනස්ය.ඇතැම් පුෂ්පවල මණියට අමතරව උප මණියක්ද දක්නට ලැබේ.විවිධ පුෂපවල දල ප්‍රමාණය එකිනෙකට වෙනසිය.ඇතැම් පුෂ්ප වලට ඇත්තේ එක් දලයක් පමණි.උදාහරණලෙස ඇන්තූරියම් පුෂ්පය දැක්විය හැක.
Additional discussions on floral modifications from the basic plan are presented in the articles on each of the basic parts of the flower. In those species that have more than one flower on an axis—so-called ''composite flowers''—the collection of flowers is termed an ''[[inflorescence]]''; this term can also refer to the specific arrangements of flowers on a stem. In this regard, care must be exercised in considering what a ‘‘flower’’ is. In botanical terminology, a single [[daisy]] or [[sunflower]] for example, is not a flower but a flower ''[[head (botany)|head]]''—an inflorescence composed of numerous tiny flowers (sometimes called florets). Each of these flowers may be anatomically as described above. Many flowers have a symmetry, if the perianth is bisected through the central axis from any point, symmetrical halves are produced—the flower is called regular or actinomorphic, e.g. rose or trillium. When flowers are bisected and produce only one line that produces symmetrical halves the flower is said to be irregular or zygomorphic. e.g. snapdragon or most orchids.
[[ගොනුව:Lillium Stamens.jpg|250px|thumb|right|Christmas Lillium (Lilium longiflorum). 1. Stigma, 2. Style, 3. Stamens, 4. Filament, 5. Petal]]
=== Floral formula ===
"https://si.wikipedia.org/wiki/මල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි