"මැල්කම් රංජිත් හිමිපාණෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
ව්‍යාකරණ සංස්කරණයකි.
64 පේළිය:
}}
 
බොහෝවිට සරල ලෙසින් '''මැල්කම් කාදිනල් රංජිත්''' හෝ '''ඇල්බට් මැල්කම් රංජිත්''' ලෙසින් හැඳින්වෙන, '''ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන්''' (උපත 15 නොවැම්බර් 1947) යනු, නිල බලයෙන් [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[අග්‍රධරයා (රදගුරු වහන්සේ)|අග්‍රධරයා]] ලෙසින් සේවය කරන කතෝලිත සභාවේ [[කාදිනල් තුමා (කතෝලික ධර්මය)|කාදිනල් තුමෙකු]] වෙයි. එතුමා, [[කොළඹ අග රදගුරු පදවිය|කොළඹ අගඅගරදගුරු රදගුරු වහන්සේපදවිය]] පදවිය හොබවන අතර, එනිසාමඑය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කතෝලික රදගුරු වසම වන නිසා ශ්‍රී ලංකාවේ කොළඹ පළාතේ [[පුරවර අග රදගුරු වහන්සේ|පෞර අගරදගුරු වහන්සේ]] (Metropolitan Archbishop) වෙති.
 
කාදිනල් රංජිත් හිමිපාණන්, මින් පෙර කොළඹ සහායක රදගුරු ලෙසින් (1991–1995) ද, [[රත්නපුර රෝමානු කතෝලික දියෝකීසිය|රත්නපුර රදගුරු]] ලෙසින් (1995–2001) ද, [[ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනය|ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම්]] ලෙසින් (2001–2004) ද, [[ඉන්දුනීසියාව]] සහ [[නැගෙනහිර තිමෝරය]] සඳහා [[පාප්වහන්සේගේ තානාපති|අපෝස්තලික තානාපති]] ලෙසින් (2004–2005) ද, සහ [[ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනය|ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම්]] ලෙසින් (2005–2009) ද සේවය කර ඇති සේක.
"https://si.wikipedia.org/wiki/මැල්කම්_රංජිත්_හිමිපාණෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි