Content deleted Content added
100 පේළිය:

:ඔබටත් එසේම වේවා! ගොඩ කාලෙකින් මම විකියට ආවෙ, සමාවෙන්න සුභ පතන්න බැරි වුණාට. - [[පරිශීලක:හරිත|හරිත]] [[User talk:හරිත|සාකච්ඡාව]] 14:41, 22 ජනවාරි 2016 (යූටීසී)

==විකිපීඩියා ආසියානු මාසය 2016==

[[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය|විකිපීඩියා ආසියානු මාසය]]
[[File:WAM 2016 Banner-si.png|450px|center|link=]]

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2016 '''[[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය|විකිපීඩියා ආසියානු මාසය]]'''ට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2016 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 7,000 අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි හතරක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

{{Clickable button 2|දැන්ම එකතු වන්න|url={{fullurl:විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය/සාමාජිකයින්|action=edit}} |class=mw-ui-progressive}}

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! [[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 13:46, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)

"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:හරිත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි