Content deleted Content added
ටැගය: MassMessage delivery
319 පේළිය:
[[User:MediaWiki message delivery|MediaWiki message delivery]] ([[User talk:MediaWiki message delivery|talk]]) 15:12, 24 ඔක්තෝබර් 2016 (යූටීසී)

==විකිපීඩියා ආසියානු මාසය==
හිතවත් පරිශීලකතුමනි, ගියවර සේම මෙවරත් [[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය|විකිපීඩියා ආසියානු මාසය]] සංවිධානයට ඔබට හැකියාවක් පවතීනම් එක්වැන්නැයි ඉල්ලා සිටිමි. ස්තූතියි.--[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 10:04, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)

==විකිපීඩියා ආසියානු මාසය 2016==

[[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය|විකිපීඩියා ආසියානු මාසය]]
[[File:WAM 2016 Banner-si.png|450px|center|link=]]

පසුගිය වර්ෂයේ පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසයට සහභාගී වීම වෙනුවෙන් ඔබට ස්තූතිවන්ත වන අතර එහි සංස්කරණයෙහි යෙදීම ඔබට විනෝදයක් වන්නට ඇතැයි අපි විශ්වාස කරමු. 2015 වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ලිපි 7,000 අධික සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබූ අතර ඒ හේතුවෙන් එය විකිපීඩියාව තුල විශාලතම සංස්කරණ ව්‍යාපෘතිය බවට පත්විය. මෙවර එළඹෙන නොවැම්බරයේදීද මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට අප සූදානම් වන අතර ඊට ඔබේ සහභාගීත්වය අප අපේක්ෂා කරමු.

ගියවර සංස්කරණයේ මෙන් මෙවරද විශේෂ තැපැල්පතක් (නව ආකෘතියක) හිමිකරගැනීමට ඔබ කල යුතු වන්නේ, අවම වශයෙන් බයිට 3,500 ධාරිතාවකින් හා වචන 300 ක පමණ ප්‍රමාණයකින් සමන්විත ලිපි පහක් හෝ වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීම පමණයි. මෙවර තැපැල්පත් එවීමේ කටයුතු දියුණු අයුරින්, එනම් තැපැල්පත් සැකසීම මෙම කාලයේදීත්, ලිපින එකතු කිරීම සංස්කරණ ව්‍යාපෘතිය අවසන් වූ වහාමත් සිදුකෙරේ.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත. මෙවර පත්වන ආසියානු තානාපතිවරයා වෙතට, ඔහුගේ සහතික පත්‍රය ඩිජිටල් සහ කඩදාසි මුද්‍රිත ආකාරයේ පිටපත් ද්විත්වයක් ලෙස ලැබීමට සලස්වනු ලැබේ.

{{Clickable button 2|දැන්ම එකතු වන්න|url={{fullurl:{{{link|විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය/සාමාජිකයින්}}}|action=edit}} |class=mw-ui-progressive}}

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! <noinclude>''--[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 10:04, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)''</noinclude><includeonly>~<noinclude> </noinclude>~~<noinclude> </noinclude>~</includeonly>

"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Mr._1100100" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි