Content deleted Content added
1,127 පේළිය:
::[[ටෙඩී විද්‍යාලංකාර]] ලිපිය තැනූ මොහොතේ ම එහි ව්‍යාකරණ හා අක්ෂර දෝෂයන්, වැරදි ලිවීම් ඇති බව කියා නවක ආධුනික සංස්කාරකවරුන් හට බාධා නොකරන්න. මා ඔබ තරම් ව්‍යාකරණ රීති නොදැනුවත් වන්නට ඇති. අවුරුදු 16ක ළමයා වන මම එය තේරෙන අයුරින් ලියමි. ස්තූතියි!--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 06:16, 15 ඔක්තෝබර් 2016 (යූටීසී)
:::සංස්කාරකවරුන්ගේ පෞද්ගලික පැටිකිරිය විකිපීඩියාවේ ප්‍රසිද්ධ කරනු නොලැබේ. එසේ කිරීමෙන් කිසියම් ගෞරවයක් හෝ අනුකම්පාවක් හෝ ලැබෙනු නොමැත. ඔබ අවුරුදු 16 යැයි කී පමණින් කවුරුත් විශ්වාස නොකරයි. සමහර විට ඔබ අවුරුදු 61 ක මහල්ලෙක් විය හැකිය. සමහරවිට ඔබ අප විසින් දැනට සැක කරන පරිශීලක/පරිපාලක වරුන්ගේ සොක්පොපට් වන හා එබැවින් නොපවතින අයෙක් විය හැකිය. මාස තුනක් වැනි කෙටි කාලයකදී විකිපීඩියාවේ බොහෝ ආකාරයෙහි සංකීර්ණ සංස්කරණ සිදු කල ඔබ ආධුනික සංස්කාරකයෙක් විය නොහැක. ව්‍යාකරණ රීති දැනුවක් නොවේ නම් විකිපීඩියාවේ බහුබූත නොලියා පැත්තකට වී සිටින්න අපට වද නොදී. - ------[[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 06:29, 15 ඔක්තෝබර් 2016 (යූටීසී)
==විකිපීඩියා ආසියානු මාසය 2016==

[[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය|විකිපීඩියා ආසියානු මාසය]]
[[File:WAM 2016 Banner-si.png|450px|center|link=]]

පසුගිය වර්ෂයේ පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසයට සහභාගී වීම වෙනුවෙන් ඔබට ස්තූතිවන්ත වන අතර එහි සංස්කරණයෙහි යෙදීම ඔබට විනෝදයක් වන්නට ඇතැයි අපි විශ්වාස කරමු. 2015 වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ලිපි 7,000 අධික සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබූ අතර ඒ හේතුවෙන් එය විකිපීඩියාව තුල විශාලතම සංස්කරණ ව්‍යාපෘතිය බවට පත්විය. මෙවර එළඹෙන නොවැම්බරයේදීද මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට අප සූදානම් වන අතර ඊට ඔබේ සහභාගීත්වය අප අපේක්ෂා කරමු.

ගියවර සංස්කරණයේ මෙන් මෙවරද විශේෂ තැපැල්පතක් (නව ආකෘතියක) හිමිකරගැනීමට ඔබ කල යුතු වන්නේ, අවම වශයෙන් බයිට 3,500 ධාරිතාවකින් හා වචන 300 ක පමණ ප්‍රමාණයකින් සමන්විත ලිපි පහක් හෝ වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීම පමණයි. මෙවර තැපැල්පත් එවීමේ කටයුතු දියුණු අයුරින්, එනම් තැපැල්පත් සැකසීම මෙම කාලයේදීත්, ලිපින එකතු කිරීම සංස්කරණ ව්‍යාපෘතිය අවසන් වූ වහාමත් සිදුකෙරේ.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත. මෙවර පත්වන ආසියානු තානාපතිවරයා වෙතට, ඔහුගේ සහතික පත්‍රය ඩිජිටල් සහ කඩදාසි මුද්‍රිත ආකාරයේ පිටපත් ද්විත්වයක් ලෙස ලැබීමට සලස්වනු ලැබේ.

{{Clickable button 2|දැන්ම එකතු වන්න|url={{fullurl:{{{link|විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය/සාමාජිකයින්}}}|action=edit}} |class=mw-ui-progressive}}

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! <noinclude>''--[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 10:02, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)''</noinclude><includeonly>~<noinclude> </noinclude>~~<noinclude> </noinclude>~</includeonly>

"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Shwetha" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි