"මල්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු පරිවර්තනය |
|||
1 පේළිය:
{{අනාථ ලිපිය|date=ජූනි 2013}}
ලොව සුවඳ විහිදවමින් ස්වාභාවිකවම හටගන්නා ඒ අපූර්වතම
[[ගොනුව:Flower poster 2.jpg|right|250px|thumb|A poster with twelve species of flowers or clusters of flowers of different families]]
13 පේළිය:
ඇතැම් ශාක ස්වපරාගනය සිදුකරයි .
සපුෂ්පික ශාක තම පරාගන ක්‍රියාවලිය පහසු කරගැනීම විවිධ සැකසුම් සහිතව සකස්වී ඇත.සතුන් මගින් පරාගනය සිදුවන ශාකවල සතුන් ආකර්ෂණය සදහා පරාගධානියට ආසන්නව මල්පැණි පිහිටා ඇත.මල්පැණි ලබාගැනීමට මලවෙත එන සතුන්ගේ සිරුරේ පරාග තැවරීම සිදුවන අතර තවත් මලක පැණි උරාබීමට යන විට කලින් ගෑවී තිබූ පරාග අදාල පුෂ්පයේ කලංකය මත පතිතවීමෙන් මලක පූමාංගී හෙවක් පුරුෂ සෛල හා කලංකයමත ඇති ජායාංගී හෙවත් ස්ත්‍රී සෛල සංසේචනයවීම සිදුවේ.මෙම සතුන් මගින් පරාගනය සිදුවන සපුෂ්පික ශාක සතු මල් ඉතා අලංකාර හා සුගන්දවත්ය.බොහෝවිට දිවා කාලයේ පිපෙන මල් විවිධ වර්ණ රටාවලින් අලංකාර වී ඇති අතර
[[ගොනුව:Callistemon citrinus 3.jpg|thumb|right|''Callistemon citrinus'' flowers.|250px]]
20 පේළිය:
== රූපාකරය ==
සපුෂ්ක ශාක වල ප්‍රජනනය සිදුකෙරෙන බීජානු පරාග හා ඩිම්බ වශයෙන් වර්ග දෙකකට බෙදේ.ඒ අනුව ශාකයක ස්ත්‍රී හා පුරුෂ ප්‍රජනන කොටස් ද්විත්වයම ශාක පුෂ්පයක අන්තර්ගතය.කෙසේ වෙතත් ඇතම් ශාක වල පුෂ්ප තුල පුරුෂ කොටස් පමණක්ද තවත් කොටසක ස්ත්‍රී පුෂ්ප කොටසද දක්නට ලැබේ.උදාහරණ ලෙස වට්ටක්කා මලේ ස්ත්‍රී පුෂ්පය හෙවත් ජායාංගී පුෂ්පයත් පුරුෂ කොටස් ඇතුලත් පූමාංගී පුෂ්පත් වෙනවෙනම දක්නට ලැබේ.තවත් ශාකවල ඣායාංගි පුෂ්ප එක් ශාකයකත් පූමාංගී පුෂ්ප තව ශාකයකත් වැඩේ.උදාහරණලෙස පැපොල් වෘක්ෂ වල මේආකාර විශේදනයක් දක්නට ලැබේ.
ශාක පුෂ්පයන්හි ව්‍යුහය මීලගට සලකා බලමු.
[[ගොනුව:Mature flower diagram.svg|thumb|400px|right|Diagram showing the main parts of a mature flower]]
[[ගොනුව:Crateva religiosa.jpg|thumb|An example of a "perfect flower", this ''[[Crateva religiosa]]'' flower has both stamens (outer ring) and a pistil (center).]]
* '''මණිපත්‍රය''' මල් පෙති වලට පිටතින් ඇති කොළ පැහැති ආවරණය.
* '''මුකූටය''':මලේ පෙති වලට ඇතුල් පැත්තෙට වෙන්නට ඇති සිහින් සුමුදු දඩුවක ආකාරගත් අංගයකි.මෙහි අග පරාග තැන්පත්ව පවතී.මෙය මල් රේණු නමින්ද හදුන්වයි.මෙහි පාලජම්බුල කිරණවලට සංවේදී පෙදෙසක් පවතී.එමගින් මල් පැණි බීමට එන සංයුක්ත ඇස් ඇති සතුන්ට මල් පැණි ඇති පෙදෙට ගමන් කිරීමට පහසුවේ.(සංයුක්ත ඇස් ඇති සතුන්ට පාලජම්බුල කිරණ සංවේදීවේ).
* '''පූමංගය''' මුකූටය අග ඇති පරාගධානියයි.මෙය තුල පරාග විශාල ප්‍රමාණයක් නිපදවෙයි.මෙය මලක පුරුෂ කොටසට අයත් ප්‍රධාන උපාංගයයි.
* '''ජායාංගය''' මෙය පුෂ්පයක ප්‍රධාන ස්ත්‍රී ලිංගික කොටසයි.මෙයට කලංකය ඩිම්බ බිම්බ කෝෂය අයත්වේ.ඇතැම් පුෂ්පවල එක් ඩිම්බකෝෂයක්ය හා එක් ඩිම්බයක් පමණක් පවතී.තවත් පුෂ්පවල ඩිම්බ කෝෂය තුල ඩිම්බ කිහිපයක් දක්නට ලැබේ. .
Although the floral structure described above is considered the "typical" structural plan, plant species show a wide variety of modifications from this plan. These modifications have significance in the evolution of flowering plants and are used extensively by botanists to establish relationships among plant species. For example, the two subclasses of flowering plants may be distinguished by the number of floral organs in each whorl: [[dicotyledon]]s typically having 4 or 5 organs (or a multiple of 4 or 5) in each whorl and [[monocotyledon]]s having three or some multiple of three. The number of carpels in a compound pistil may be only two, or otherwise not related to the above generalization for monocots and dicots.
|