"අක්මාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු 188.37.156.145 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Randeerjayasekara ගේ අවසන් අනුවාදය වෙත...
25 පේළිය:
}}
 
=== අක්මාව මිනිස් දේහයේ පවතින '''දෙවන විශාලතම ඉන්ද්‍රියයි'''. නමුත් '''අන්තරංග අවයව වලින් විශාලතම අවයවයි'''. මෙය දේහයේ වූ '''විශාලතම ග්‍රන්ථියයි'''. අක්මාවට රුධිරය සැපයෙන්නේ මහා ධමනියේ ශාකාවක් වන '''සීලියක් ධමනිය''' 2 ට බෙදීමෙන් ඇතිවන '''යාකෘතික ධමනිය''' මගිනි. අමාශය, අග්න්‍යාශය, අන්ත්‍ර වලින් හටගන්නා කේශනාලිකා වලින් සැදෙන '''යාකෘතික ප්‍රතිහාර ශිරාව''' මගින් ද අක්මාවට රුධිරය සපයයි. එය ඔක්සිජන් විමුක්ත රුධිරය වුවද පෝෂක ද්‍රව්‍ය වලින් පොහොසත්ය. මේ අතර අක්මාවේ භාවිතා කරන ලද රුධිරය ශිරාවක් මගින් ඉවත් කර අධර මහා ශිරාවට සපයයි. ===
 
===අක්මාවේ දල ව්‍යුහය===
"https://si.wikipedia.org/wiki/අක්මාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි