"දෙමළ ඊළම" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (Singhalawap විසින් යලියොමුවක් දමා දෙමළ ඊළාම් පිටුව දෙමළ ඊළම වෙත ගෙනයන ලදී)
{{POV}}
<noinclude>{{pp-template|small=full}}</noinclude>{{තොරතුරුකොටුව ජනාවාසය
<!-- See Template:Infobox settlement for additional fields and descriptions -->
| name = දෙමළ ඊළම
| native_name = {{lang|ta|தமிழீழம்}}
| native_name_lang =
| other_name =
| settlement_type = [[ක්‍රියාකාරී බෙදුම්වාදී ව්‍යපාර ලැයිස්තුව|මනකල්පත රාජ්‍යය]]
| image_skyline =
| image_alt =
| image_caption =
| image_flag =
| flag_size =
| flag_alt =
| image_seal =
| seal_size =
| seal_alt =
| image_blank_emblem =
| blank_emblem_type =
| blank_emblem_size =
| nickname =
| motto =
| anthem = [[එරුතු පාර් කොඩි]]<br>''Look the Flag is Rising''
| mapsize = 250px
| map_alt =
| map_caption = කල්පිත දෙමළ ඊළමේ භූමි ව්‍යාප්තිය
| latd =08 |latm =45 |lats = |latNS =N
| longd =80 |longm =30 |longs = |longEW =E
| coor_pinpoint =
| coordinates_region =
| coordinates_type =
| coordinates_display = inline,title
| coordinates_footnotes =
| subdivision_type =
| subdivision_name =
| established_title =
| established_date =
| established_title1 =
| established_date1 =
| founder =
| seat1_type = විශාලතම නගරය
| seat1 = [[ත්‍රිකුණාමලය]]
| government_footnotes =
| leader_title =
| leader_name =
| leader_title1 =
| leader_name1 =
| unit_pref =
| area_footnotes =<ref>{{cite web|title=ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් |url=http://www.statistics.gov.lk/abstract2010/chapters/chap1/AB1-1.pdf|work=Statistical Abstract 2010|publisher=Department of Census & Statistics}}</ref>
| area_total_km2 = 21,952
| area_land_km2 = 20,533
| area_water_km2 = 1,419
| area_water_percent = 6.46
| area_note =
| elevation_footnotes =
| elevation_m =
| population_footnotes =<ref>{{cite web|title=එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි දිස්ත්‍රික්ට්, 2005–2009|url=http://www.statistics.gov.lk/abstract2010/chapters/Chap2/AB2-1-1.pdf|work=Statistical Abstract 2010|publisher=Department of Census & Statistics}}</ref>
| population_total = 3,496,000
| population_as_of = 2009
| population_density_km2 = auto
| population_demonym =
| population_note =
| demographics_type1 = ජාතීන්
| demographics1_footnotes = (1981)<ref>{{cite web|title= පොපියුලේෂන් බයි එත්නික් ගෲප් ඇන්ඩ් දිස්ත්‍රික්ට්, සෙන්සස් 1981, 2001|url=http://www.statistics.gov.lk/abstract2010/chapters/Chap2/AB2-11.pdf|work=Statistical Abstract 2010|publisher=Department of Census & Statistics}}</ref>
| demographics1_title1 = [[ඊළාම් දෙමළ ජනයා|ඊළාම් දෙමළ]]
| demographics1_info1 = 1,189,000 (1981) – 1,388,828 (2001)
| demographics1_title2 = [[සිංහල ජනයා|සිංහල]]
| demographics1_info2 = 45,000 (1981) – 685,896 (2011)
| demographics1_title3 = [[ශ්‍රී ලාංකික මරක්කල|මරක්කල]]
| demographics1_info3 = 415,267 (16.11%)
| demographics1_title4 = [[ශ්‍රී ලංකාවේ ඉන්දීය දෙමල ජනයා|ඉන්දියානු දෙමළ]]
| demographics1_info4 = 76,905 (2.98%)
| demographics1_title5 = අනෙකුත්
| demographics1_info5 = 10,292 (0.40%)
| demographics_type2 = ආගම්
| demographics2_footnotes = (1981)<ref>{{cite web|title= පොපියුලේෂන් බයි රිලිජන්ඇන්ඩ් දිස්ත්‍රික්ට්, සෙන්සස් 1981, 2001|url=http://www.statistics.gov.lk/abstract2010/chapters/Chap2/AB2-15.pdf|work=Statistical Abstract 2010|publisher=Department of Census & Statistics}}</ref>
| demographics2_title1 = [[ශ්‍රී ලංකාවේ හින්දු ආගම|හින්දු]]
| demographics2_info1 = 1,251,742 (48.57%)
| demographics2_title2 = [[ශ්‍රී ලංකාවේ බුදුධහම|බෞද්ධ]]
| demographics2_info2 = 498,938 (19.36%)
| demographics2_title3 = [[ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආගම|මුස්ලිම්]]
| demographics2_info3 = 422,239 (16.38%)
| demographics2_title4 = [[ශ්‍රී ලංකාවේ රෝමානු කතොලික ආගම|කතෝලික]]
| demographics2_info4 = 381,679 (14.81%)
| demographics2_title5 = අනෙකුත්
| demographics2_info5 = 22,590 (0.88%)
| timezone1 =
| utc_offset1 =
| geocode =
| iso_code =
| registration_plate =
| blank_name_sec1 = නිල භාෂා
| blank_info_sec1 = [[දෙමළ භාෂාව|දෙමළ]]
| website =
| footnotes =
}}
'''දෙමළ ඊළම''' යනු ශ්‍රී ලංකාවේ ඇතැම් [[ශ්‍රී ලාංකික දෙමළ ජනයා|දෙමළ]] ජනයා හා [[ශ්‍රී ලංකා සම්භවයක් සහිත දෙමළ ඩයස්පෝරාව|ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව]] විසින් [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් යෝජිත, මනකල්පිත [[නිදහස|නිදහස්]] [[ස්වෛරී රාජ්‍යය|රාජ්‍යය]]ක් වේ. 2000 දශකයේ බහුතර කාලයක ඊළමෙහි සමහර කොටස්හී පාලනය දෙමළ ත්‍රස්තවාදී සංවිධානයක් වූ [[දෙමළ ඊළාම් විමුක්ති කොටි]] (LTTE) සංවිධානය සතුව පැවතුනද, දෙමළ ඊළමට නිල තත්වයක් හෝ [[රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීම|පිළිගැනීමක්]] [[ස්වෛරී රාජ්‍ය ලැයිස්තුව|ලෝක රාජ්‍ය]] වෙතින් හිමිවී නොමැත. කල්පිත රාජ්‍යයෙහි නාමයට, ශ්‍රී ලංකාව හැඳින්වීමෙහිලා භාවිතාවූවේ යැයි පැවසෙන පුරාණ දෙමළ නමක් වූ [[ඊළාම්]] යන්න යොදා තිබේ.<ref>[http://www.sangam.org/taraki/articles/2006/05-03_Eelam_Ilankai.php?uid=1707 වට් ඩූ ඊළාම් ඇන්ඩ් ඉලංගෙයි මීන්?]. Sangam.org (2 අප්‍රේල් 2006). Retrieved on 28 ජූලි 2013.</ref>
 

සංස්කරණ

22,856

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/384339" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි