"සාකච්ඡාව:දෙමළ ඊළම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap විසින් යලියොමුවක් දමා සාකච්ඡාව:දෙමළ ඊළාම් පිටුව සාකච්ඡාව:දෙමළ ඊළම වෙත ගෙනයන ලදී
26 පේළිය:
== ඊනියා දෙමළ ඊළාම් පිටුව ඉක්මනින් මකාදැමීමේ යෝජනාව ==
 
# සම්පුර්ණයෙන්ම මෙම ලිපිය විකිපීඩියා පදනමේ [https://wikimediafoundation.org/wiki/Resolution:Controversial_content controversial content] මතභේධාත්මක මිනුමට යටත් වන කරුණු අඩංගු වූ ලිපියකි. Highly charged emotional issues with regard to the majority people in SriLanka. [https://meta.wikimedia.org/wiki/2010_Wikimedia_Study_of_Controversial_Content study].මෙය ඒකපාර්ශිකව ලියන ලද ලිපියකි . ලිපිය සංවිධානාත්මකව සංස්කරණය කල නොහැකි ලෙස අවහිර කර ඇත. මෙම ලිපිය මගින් බොහොමයක් විකිපීඩියා ප්රතිපත්තිප්‍රතිපත්ති බිද දමා ඇත. එනම් [https://en.wikipedia.org/wiki/Wikipedia:5P2 WP:5P2] , ([https://en.wikipedia.org/wiki/Wikipedia:5P3 WP:5P3]) සහ [https://en.wikipedia.org/wiki/Wikipedia:5P1 WP:5P1] ය. Wikipedia is an encyclopedia, not a tabloid, it is not Wikipedia's job to be sensationalist, or to be the primary vehicle for the spread of titillating claims about people's lives; the possibility of harm to living subjects must always be considered when exercising editorial judgment. Under [[WP:BLP] , “Editors must take particular care when adding information about living persons to any Wikipedia page. Such material requires a high degree of sensitivity, and must adhere strictly to all applicable laws in the United States, to this policy, and to Wikipedia's three core content policies: Neutral point of view ([https://en.wikipedia.org/wiki/Wikipedia:Neutral_point_of_view NPOV]),Verifiability (V) and No original research (NOR).if such content is there it should be removed immediately without waiting for discussion. Users who persistently or egregiously violate this policy may be blocked from editing. සිංහල ව්කිපීඩියාවට පරිවර්තනයට වන මෙම ලිපිය සහ එහි අඩංගු කරුණු මගින් ව්කිපීඩියාව මහත් සේ ගරු කරන එහි පදනමද වන පන්චස්තම්බයේ 2 වන ස්තම්බය ( [https://en.wikipedia.org/wiki/Wikipedia:5P2 WP:5P2] ) මුලිකවම විනාශවෙලා කඩා වැටිලා , තුන්වෙනි ස්තම්බය ([https://en.wikipedia.org/wiki/Wikipedia:5P3 WP:5P3]) ය ඇදගෙන වැටිලා . දෙවන ස්තම්බය සහ තුන්වන ස්තම්බය මුල් අවස්ථාවේදීම කඩා වැටී ඇති බැවින් පළමු ස්තම්බයත් ([https://en.wikipedia.org/wiki/Wikipedia:5P1 WP:5P1] ) ඉන් අනතුරුව අවසානයේදී ස්වයන්ක්‍රිරි්යවම වැටිලා. අන්තිමේ විකිපීඩියාව අද්‍යාපනයඅධ්‍යාපනය දෙන විශ්ව කොශයකටකොෂයකට වඩා කීපදෙනෙකුගේ මතවාද ප්‍රවර්දනයට යොදාගන්නා උපකරණයක් වෙලා.විකිපීඩියාව යුද පිටියක් නොවේ.හුදු පහර දීමක් හැර සිංහල කියවන ජනතාවට මෙහි ඇති අද්‍යායාපනිකඅධ්‍යාපනික වටිනාකම කුමක්ද? සමහර විට පස්වෙනි ස්තම්බයේ “ Wikipedia has policies and guidelines, but they are not carved in stone.” ලෙස තිබීම හෝ [https://en.wikipedia.org/wiki/Wikipedia:IAR WP:IAR Ignore All Rules] තිබීම සිංහල විකිපීඩියාව අවභාවිතාවට හේතුවුවා විය හැක.
# 2014 මාර්තු මස 21 වැනි සිකුරාදා එල්.ටී.ටී ත්රටරස්තවාදීත්‍රරස්තවාදී සංවිදානය සහ එම මතවාදයන් පරාජය කිරීම සදහා එක්සත් ජාතීන්ගේ 1373 පනත යටතේ ([http://www.refworld.org/docid/3c4e94552a.html UN Resolution 1373])ශ්‍රී ලංකාව පුද්ගලයින්, කණ්ඩායමි 424 සමග සංවිධාන 1616ක් තහනමට ලක් කර නිවේදනය කර ඇත. ( Sri Lanka Proscribes 16 Suspected LTTE Organizations Under UN Resolution 1373.) එහිදී එල් .ටී .ටී සමග අනුබද්ද ත්රදස්තවාදීත්‍රස්තවාදී සංවිධාන 15 තහනම් කර ඇත. එම [https://www.colombotelegraph.com/wp-content/uploads/2014/04/sl_banned_names.pdf ගැසට් නිවේදනය ].( [https://www.colombotelegraph.com/wp-content/uploads/2014/04/1854_41-S.pdf සිංහල ]),([https://www.colombotelegraph.com/wp-content/uploads/2014/04/sl_banned_names.pdf English]). පසුව 2015 නොවැ 20 දින දැනට පවතින නව රජය මගින් සංවිධාන ගණන 424 සිට 155 දක්වා එය අඩුකර ඇත.( එම ගැසට් නිවේදනය සදහා [http://colombogazette.com/2015/11/22/ban-on-several-ex-ltte-front-groups-lifted/ මෙය] බලන්න ). තවද 2015 March 26 නිකුත් කල යුරෝපියන්යුරෝපිය යුනියන් නියෝග අංක 2015/521 යටතේ යුරෝපියන් යුනියන් ඒක තුල පිහිටි සියලුම රටවල් තුල LTTE ය ත්ර4ස්තවාදීත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනමට ලක්වී ඇත . යුරෝපියන් යුනියන් එක විසින් තහනම් කල සංවිදාන 23 අතර LTTE ය 14 වැනි ස්ථානයේ පසුවෙයි. එය සනාත කරගැනීමට [http://eur-lex.europa.eu/legal-content/EN/TXT/PDF/?uri=CELEX:32016D1136&qid=1474969819578&from=EN මෙහි ]අංක 14 බලන්න. යුරෝපියන් යුනියන් එකෙහි මෙලෙස තහනම් කර ඇති අයුරු බලන්න [http://www.consilium.europa.eu/en/policies/fight-against-terrorism/terrorist-list/ මෙතනට ]යන්න . මෙම ත්රමස්තවාදීත්‍රස්තවාදී සංවිධානය[http://www.thehindu.com/news/national/tamil-nadu/ban-on-ltte-extended-for-five-years/article6012768.ece ඉන්දියාව විසින්ද තහනමට ලක්කර ඇත]. මෙම පුවත ගෙන එන හින්දු පුවත්පත මෙසේ පවසයි ““The LTTE, even after its military defeat in May 2009 in Sri Lanka, has not abandoned the concept of ‘Eelam’ and has been clandestinely working towards the ‘Eelam’. [https://archives.fbi.gov/archives/news/stories/2008/january/tamil_tigers011008 LTTE සංවිධානය (FBI) විසින්ද ත්රeරස්තවාදීත්‍රස්තවාදී සංවිදානයක්සංවිධානයක් ලෙස නම් කර ඇත]. එහි මෙසේද සදහන්වේ Its ultimate goal: to seize control of the country from the Sinhalese ethnic majority and create an independent Tamil state. මෙම තහනම් සංවිධානයේ ප්රeධානප්‍රධාන ඊනියා ඊළාම් බෙදුම්වාදී මතවාදය විකිපීඩියාවශ්‍රීලංකා ජනතාවට එරෙහිව විකිපීඩියා විශ්ව කොෂවිශ්වකොෂ ප්රsතිපත්තිප්‍රතිපත්ති අව භාවිතා කර නිර්මාණය කර ඇත. මෙම ලිපිය සහ එහි අන්තර්ගත කරුණු ශ්රීgශ්‍රී ලංකාවේ භුව්මිකඅඛන්ඩතාවයට'''භුව්මික අඛන්ඩතාවයට''' සහ එහි ජනතාව කෙරෙහි සෘජුවම බලපාන කරුණකි. තහනම් සංවිධානයක ප්රතධානතමප්‍රධානතම බෙදුම්වාදී මතවාදය ඊට සෘජුවම සම්භන්ධ රටෙහි ජනතාවගේ භාෂාවට ඒක පාර්ශිකව ප්‍රවර්ධනය කිරීම පිණිස පරිවර්තනය කර ජනතාවට විරුද්ධව යොදා ගැනීම සම්භන්දයෙන්සම්භන්ධයෙන් විකිපීඩියාව සෘජුවම වශයෙන් වග කිව යුතුය(Wikipedia foundation is directly answerable).මෙම ලිපිය මගින් [https://en.wikipedia.org/wiki/Wikipedia:LEGAL නීති WP:LEGAL] ගැටළු පැනපැනනැගීමේ නගීනඅවධානමක්‌ ඉඩකඩක්ඇත පවතී. එවැනි අවදානමකට විකිපෙදියාව ඇද නොදැමිය යුතුය.මෙමමෙහිදී එහි නීති උල්ලංගනය කරන්නන් එයට වග කිව යුතුය. ''Therefore Please Do not make legal threats on Wikipedia''.The Legal threats should be reported to [https://en.wikipedia.org/wiki/Wikipedia:Administrators%27_noticeboard/Incidents Administrators' noticeboard/Incidents ] . මෙම ලිපිය මකා නොදමන්නේ නම් හෝ එහි මද්යස්ථ භාවය (NPOV) පවත්වාගෙන නොයන්නේ නම්( සියලුදෙනාට සංස්කරණයට ඉඩ ප්‍රස්තා සපයන ''ඊනියා දෙමළ ඊළම'' ලෙස වෙනත් නව ලිපියක් නිර්මාණයෙන් ), විකිපීඩියාවේ සපයා ඇති ප්‍රතිපාදන මත මෙම ලිපියේ අන්තර්ගතය අභියෝග කොට පාලක විකිපීඩියා මණ්ඩලයන් වෙත පැමිණිලි කල යුතුය.[https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Rsekanayake#.E0.B7.80.E0.B7.92.E0.B6.9A.E0.B7.92.E0.B6.B4.E0.B7.93.E0.B6.A9.E0.B7.92.E0.B6.BA.E0.B7.8F.E0.B7.80.E0.B7.9A_.E0.B6.B4.E0.B7.92.E0.B6.A7.E0.B7.94.E0.B7.80.E0.B6.9A.E0.B7.8A_.E0.B6.B4.E0.B7.90.E0.B6.B8.E0.B7.92.E0.B6.B1.E0.B7.92.E0.B6.BD.E0.B7.92_.E0.B6.9A.E0.B6.BB.E0.B6.B1.E0.B7.8A.E0.B6.B1.E0.B7.9A_.E0.B6.9A.E0.B7.99.E0.B7.83.E0.B7.9A.E0.B6.AF.3F පැමිණිලි කරන අයුරු දැනගැනීමට මෙතන බලන්න].මෙහිදී අසාධාරණයට ලක්වන ජනතාව එයින්ද සෑහීමකට පත් නොවන්නේ නම් මේ අව භාවිතය පිලිබද යම් අධිකාරිත්වයකඅධිකාරිත්වයක් තුල කරුණු ගොනු කල යුතුය.එයින්ද සෑහීමකට පත් නොවන්නේනම් බහුතර ශ්රීශ්‍රී ලාංකික ජනතාව(සිංහල විකිපීඩියා ප්‍රජාව ) විසින්ම එය වග බලාගත යුතුය.
#මෙහිදී තවත් එක් කාරණයක් මතක් කල යුතුය.මෙම ලිපිය පර්වර්තනයේදීම එක්තරා පුද්ගලයෙකු මෙම සාකච්චා පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ මෙම පිටුව වෙන අයට සංස්කරණය කල නොහැකි වන සේ ඉබි යතුරු දැමිය යුතු බවකි. එය පුදුම සහගත දෙයක්දෙයකි, එතනම් එය විකිපීඩියා ප්‍රතිපත්තිය අමු අමුවේ උල්ලංගනය කිරීමකි.සංස්කරණ වැඩියෙන් කිරීම නීති උල්ලන්ගනයටඋල්ලංගනය හෝ නිදහසට කාරණයක් නොවේ ,මේ සම්බන්දයෙන් පරිපාලකයින් විසින් සොයා බැලිය යුතු බව මාගේ හැගීමයි. මෙය සැලසුම් සහගතව මෙමප්‍රවර්ධන සිද්දියකටයුතු කරනසදහා සිංහල විකිපීඩියාව යොදාගන්නා බවට හොදම ෂාක්ෂියයි . ''මෙය හොරාට කලින් කෙහෙල්කැන වැට පැනීමකි''.ඔවුන් ඉන් නොනැවතී එය ඉක්මනින් කරවා ගැනීම පිණිස(එනම් ඉබියතුරු දමා සංස්කරණය කල නොහැකි සේ පොදු ජනතාවට අවහිර කිරීම පිණිස ) මෙම පිටුව සම්භන්ධයෙන් කඩාකප්පල් කාරී ලෙස හැසිරෙන පිරිසක් සිටින බව ඇගවීමට පුද්ගලයින් කීප දෙනෙක් විසින් මෙය සංස්කරණය කිරීමට දරන උත්සාහයකුත් ඔවුන් අතර සිදුවන උණුසුම් වචන හුවමාරුවකුත් පෙන්නුම් කරයි.මෙහි සංස්කරණ ඉතිහාසය නැරබීමෙදී එය පෙනේ.හොදම කාරණය වන්නේ එයින් එක් පරිශීලකයෙකු “ජාතික වාදී පක්ෂයකට” අයිති බව ඇගවීමට දරන ප්‍රන්තයකුයි .මෙම තත්වය කෙලින්මසෘජුවම විකියේ [https://en.wikipedia.org/wiki/Wikipedia:PUPPET WP:PUPPET පපට් ෂෝ (sockpuppet ) ] පෙන්වීමකි. සිංහල විකියේ පහුගිය සමයේදීවකවානුවේදී දිගට හරහට දිගටම Strawman sockpuppet එකක් පෙන්නමින් සිට දැන් දැන් ඔවුන් මෙම තත්වයට පත්වී ඇත.ඉන්පසු මෙහිදී නොදැනුවත් කමින් පෙරගමන් නැට්ටුවා වටා රොක්වන දේශීය ලී කෙලි කණ්ඩායමක් ද අපට දැක ගත හැක.ඔවුන් යතාර්ථය(reality) ලෙස දකින්නේ දෘශ්යිදෘශ්‍ය යතාර්තයයයතාර්තය යි(magicalMagical realityReality ).අප හිතවත් මිතුරන් කල යුතුව තිබුනේ සංවාදයට ඉඩඅවතීර්ණ නොවී නොතබාම මකා දැමීමේ ටැගය විටින් විට ඉවත් කිරීම නොව , එම ටැගය ට යටත් කල කරුණු එකිනෙකදෙමළ ඊලාම් ඉංග්‍රීසි ලිපියේද වූ අදාළ කරුණු සමග එකිනෙක හා සංසන්දනය කොට විමර්ශනය කර තම මත දැක්වීමයි. එය එසේ නොකර, පැහැදිලි කිරීම වෙනුවෙන් කිසිම වෙහෙසක් නොදරා,භාවික හැගීම් හා චිතාවේග මත තම තම නැණ පමණින් තම තමන්ගේ බලය පෙන්වීමට දරන ප්‍රයන්තයකි. කෙතරම් නීති තිබුනත් අවසානයේ විකිපීඩියාවේ නීතිය වන්නේ සාමාන්ය දැනුමයි. මෙය සාමාන්‍ය දැනුමට නමැති නීතියෙන් විසදා ගත යුතුයි.මතභේදයට තුඩු ඩී ඇති මකා දැමීමට යෝජිත මෙම ලිපිය ඉහලින් දමා ඇති ටැගය ලිපිය සාකච්චාවට බදුන් නොකරඉවත් කිරීමට තනි පරිශීලකයෙකුට කිසිසේත්ම හිමිකමක් නැත. සංස්කරණය කිරීමද නොකළ යුතුය. ටැගය පරිවර්තක පරිවර්තකට(කණ්ඩායමට) ඉවත් කල නොහැක.මෙය සෘජුවම ශ්‍රීලංකා ජනතාවට බලපාන කරුණක් බැවින් ලිපිය මකා නොදමන්නේනම් මෙම අන්තර්ගතය දීර්ග සාකච්චාවට බදුන් කල යුතුය. එය වසරක් හෝ දෙකක් විය හැක. සිංහල විකිපීඩියා ප්‍රජාවා යනු කීප දෙනෙකුගෙන් යුත් කල්ලියක් නොවේ.මතභේද නිරාකරණය කරන තෙක් සංස්කරණය කිරීමද නොකළ යුතුය.සාමාන්‍යයෙන් නීතිය දෙයාකාරයකින් ක්‍රියාත්මක කල හැකහැකිය. එකක් වන්නේ චෝදනාව ගොනු කරන්නා එය ඔප්පු කර පෙන්වීමයි.අනෙක වන්නේ චුදිතියා විසින් තමන් නිවැරදියි කියා ඔප්පු කර නිදහස් වීමයි. මෙහිදී මෙම ක්‍රම වේද දෙකම භාවිතා කල හැක. පොදුවේ භාවික හැගීම්තුල මත දැක්වීමකින් තොරතොරව, එකිනෙක කරුණු වෙන වෙනම ගෙන දීර්ඝව සාකච්චා කල යුතුය.--<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 01:20, 19 ඔක්තෝබර් 2016 (යූටීසී)
 
:::දැන් ස්වේත කියාවි, "ඔබ වැන්නවුන් මෙහි සිටීම ගැනද සිතා බැලිය යුතුයි." කියා... සිංහල අවුල් නේ. (මගේ විතරක් නෙවෙයි නේ සිංහල අවුල්)--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 09:25, 19 ඔක්තෝබර් 2016 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/සාකච්ඡාව:දෙමළ_ඊළම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "දෙමළ ඊළම" page.