"සනත් ගුණතිලක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
19 පේළිය:
 
'''සොමසිරි සනත් ජුලියන් ගුණතිලක''' (கோமசிரி சளத் ஐஊலியள் குணதிலக)[[සිංහල සිනමාව|ලාංකීය නළුවෙකු]] සහ අධ්‍යක්ෂකවරයෙකුද, නිෂ්පාදකවරයෙකු ද වෙයි. ඔහු 1978 දී [[විජය ධර්ම ශ්‍රී]] ගේ ''සිටු කුමරියෝ'' සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිට, එම චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූවා. ඔහු නළුවෙකු ලෙස පෙනීසිටියේ ''[[ගඟ අද්දර]]'' චිත්‍රපටයෙන්, එහි අධ්‍යක්ෂණය [[සුමිත්‍රා පීරිස්]]ගෙයි.
 
== පෙර අවධිය ==
 
සෝමසිරි සනත් ජූලියන් ගුණතිලක 1955 දී මහනුවර උපත ලැබුවේය. මූලික අධ්‍යාපනය ලද්දේ කිංස්වුඩ් විද්‍යාලයෙනි. සිනමාවට ඒමට පෙර සනත් වෘත්තීය වශයෙන් රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයකු ලෙස කටයුතු කර තිබිණි.
 
==සිනමාගමනය==
''[[සිටු කුමරියෝ]]'' සනත් රැඟූ මුල්ම චිත්‍රපටය වුවත් ඔහු රඟපෑ චිත්‍රපටයක් වශයෙන් මුලින්ම තිරයට පැමිණියේ ''[[ගඟ අද්දර]]''ය. මේ චිත්‍රපටයෙන් සනත් එක රැයින් ජනප්‍රිය තරුවක් බවට පත් වූයේය.
 
{| class="wikitable sortable"
Line 186 ⟶ 191:
| rowspan=5 | 1990 ||''පෙම් රජදහන''||||
|-
| ''පාළම යට''|| විලී නොහොත් වලහා || [[සරසවිය සම්මාන]] - හොඳම නළුවා
|-
| ''[[මධු සිහිනය]]''||||
Line 198 ⟶ 203:
| ''[[නොම්මර 17]]''|| නාථ ||
|-
| ''[[කැඩපතක ඡායා]]''|| පියතිලක || [[සරසවිය සම්මාන]] - හොඳම සහය නළුවා
|-
| ''යහළු යෙහෙළි'' || පූජිතරත්න||
Line 208 ⟶ 213:
| ''චන්ඩින්ගෙත් චන්ඩියා''||||
|-
| rowspan=7 | 1987 ||''විරාගය''|| අරවින්ද ||[[සරසවිය සම්මාන]] - හොඳම නළුවා
|-
| ''තාත්ති මන් ආදරෙයි''||||
"https://si.wikipedia.org/wiki/සනත්_ගුණතිලක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි