"හමුදාමය සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 1 interwiki links, now provided by Wikidata on d:Q176799
6 පේළිය:
 
== සේවාවන් ==
යුධ හමුදාවන් ප්‍රධානව සේවාවන් කිහිපයකට අංශ බෙදා ඇත. ප්‍රධානතම පොදු ඒකක 3 වන්නේ හමුදා, නාවික සහ ගුවන් හමුදා යන ඒකක වේ. සමහර රටවල '''මැරීන්''' සහ '''විශේෂ බලකායන්''' වෙන් වූ සේවාවන් ලෙස පවත්වාගෙන යයි. යම් රටක '''වෙරළාරක්ෂක අංශය''' ද හමුදාවන් යටතේ පවතින වෙන් වූ සේවාවන් අතුරින් එකකි. නමුත් බොහෝ රටවල වෙරළාරක්ෂක අංශය සිවිල් නියෝජිතායතනයන් ලෙස පවතී. ප්‍රංශ හමුදා ව්‍යුහය තුළ සාම්ප්‍රධායික ලෙස ප්‍රධාන අංශ ත්‍රිත්වය පවතින අතරෙහිම සිව්වන අංශය ලෙස “භට පිරිස්” දැක්වේ. මෙම ව්‍යුහය බොහෝ රටවල් විසින් අනුකරණය කර ඇත‍‍. පැරණි සෝවියට් සමූහාණ්ඩුව ද තම හමුදාවන්ට අමතර වූ “ උපායශීලී රොකට් බලකාය” නමින්වන බලකායකින් සන්නද්ධ වූ අතර එම බලකාය රුසියානු රජය විසින් දැනටමත් පවත්වාගෙන යයි.
 
Line 12 ⟶ 11:
 
==යුධ සංවිධාන ඒකක, සැකසුම් හා විධානයන්==
 
එක්සත් ජනපදයේ හා පොදු රාජ්‍ය මණ්ඩලීය යුධ හමුදාවන්වල වත් හමුදා තැනුම් ඒකක ඒකක හා සැකසුම් ලෙස ව්‍යවහාර කිරීම පොදු වේ. සාමාන්‍යයෙන් හමුදාවක් තුළ ක්‍රියාකාරී කුඩාම ස්වාධීන මූලය ඒකකයයි. එය බලගනයක් හෝ යාත්‍රාවක් ලෙස පැවතිය හැකිය. දර්ශීය ඒකකයක් යනු සමාවයවික සංවිධානයක් වන අතර (ශුද්ධ පාබල හමුදාව, ශුද්ධ තුරඟ බලකාය, සියළු පිපිරුම් ඒකක වැනි) එහි අධිකාරී හා අණ දෙන කටයුතු ස්වයං අන්තර්ගත වේ. ඒකකයකට වඩා කුඩා ඕනෑම දෙයක් උප ඒකකයක් හෝ සුළු ඒකකයක් ලෙස සැලකිය හැකිය.
 
Line 26 ⟶ 24:
ගුවන් හමුදාවේ සංවිධායක ව්‍යුහය ජාතීන් අතර වෙනස් වේ. සමහරක් ගුවන් හමුදා (එක්සත් ජනපද ගුවන් හමුදාව හා රාජකීය ගුවන් හමුදාව වැනි) කමාන්ඩ්, ගෘප් හා අණුඛණ්ඩ ලෙස බෙදෙන අතර අනෙක්වා (සෝවියට් ගුවන් හමුදාව වැනි) වලට යුධ හමුදා ආකාරයේ සංවිධායක ව්‍යහුයක් ඇත.
 
===ගුවන් හමුදා===
{| border=1 cellpadding=4 cellspacing=0 align=center style="border-collapse:collapse; border:0 none; vertical-align:top;" frame=void rules=rows
|- valign=bottom style="border-bottom:3px double #999;"
Line 52 ⟶ 51:
•• කොටස 2-4 2-3 n/a ප්‍රාථමික නිලධාරී
 
===හමුදා===
මෙහිදි වත්මන් හමුදාවල ධුරයන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව දළ විග්‍රහයක් ඇත. රටින් රට , ජාතියෙන් ජාතියට හමුදවේ ස්වභාවය වෙනස් වුවත් බොහෝ රටවල හමුදා ධුරාවලිය බ්‍රිතාන්‍ය හෝ ඇමෙරිකානු හෝ දෙකේහි සම්මිශ්‍රණයක් වේ. එනමුත් බොහෝ හමුදාවල ධුරයන් ඉතා අතීතයට විහිදේ. හමුදා බල ඇණි පලමුව 18 සියවසේ ප්‍රංශයේ හඳුන්වා දෙනු ලැබු අතර වර්තමනයේ බොහෝ හමුදා එය භාවිතා කරයි. කෙසේ වෙතත් එක් ජාතියක හමුදාමය සැකැස්ම එම රටට ආවේණික බැවින් එය දැනගැනීමට අවශ්‍ය විශේෂයෙන් එම රටේ හමුදාව ගැන සෙවිය යුතුයි.
 
{|
|'''AAp -6A (නේටොහි හමුදා ලාංඡනය‍)'''
|'''නම'''
|'''භටයින් සංඛ්‍යාව'''
|'''සටන් ගණන කණ්ඩායම්'''
|'''නායක'''
|-
|XXXXXX
|පෙරමුණ (Front ) (theatre)හෝ මණ්ඩලය
|200000+
|2 + හමුදා කණ්ඩායම්
|ජෙනරාල් හෝ හමුදා ජෙනරාල් හෝ ෆිල්ඩ් මාර්ෂල්
|-
|XXXXX
|හමුදා කණ්ඩායම
|100000+
|හමුදා 2 හෝ ඊට වැඩි යෙන්
|ජනරාල්,හමුදා ජෙනරාල්, ෆිල්ඩ් මාර්ෂල්
|-
|XXXX
|හමුදාව
|50000-60000+
|බල ඇණි 2 හෝ ඊට වැඩි
|කර්නල් ජෙනරල්, ජෙනරාල්,හමුදා ජෙනරාල්
|-
|XXX
|බලඇනි
|30000-50000+
|හමුදාංශ 2 හෝ ඊට වැඩියෙන්
|ලුතිනල් ජෙනරල්
|-
|X
|හමුදාංශ
|10000-20000
|සේනාංක හෝ‍ රෙජිමෙන්තු
|මේජර් ජෙනරල්
|-
|X
|සේනාංකය
|3000-5000
|රෙජි‍ම්න්තු 2 ක් හෝ ඊට වැඩියෙන් බලකායන් 3-6පොදු රාජ්‍ය මණ්ඩල රෙජිමේන්තුව
|බ්‍රිගේඩියර්, ජෙනරාල්, බ්‍රිගේඩියර් ‍හෝ කර්නල්
|-
|III
|රෙජි‍මෙන්තු හෝ කණ්යාම්
|3000-3000
|බලකායන් එක්සත් ජනපදය අශ්වාරෝහක හමුදා කණඩායම්
|ලුතිනල් කර්නල්
|-
|II
|බලකායන් හා බල එස්කස් ජනපද අශ්වාරෝහක භට කණ්ඩායම් පොදු රාජ්‍යය මණ්ඩල සන්නද්ධ රෙජිමේන්තු
|3000-1000
|භටකණ්ඩායම් 3-6 එක්සත් ජනපද අශ්වාරෝහක භටයන්ට පොදු රාජ්‍ය මණ්ඩල භට කණ්ඩායම් කාලතුවක්කු
|ලුතිනල් කර්නල්
|-
|I
|භට කණ්ඩායම් (පබල හමුදාව ) කාලතුවක්කු කණ්ඩායම්, එක්සත් ජනපද අශ්වාරෝහක භාටයන් හෝ පොදු රාජ්‍ය මණ්ඩලය සන්නද්ධ භට කණ්ඩායම්
|70-250
|පාබල හමුදා ඛණ්ඩ 2-8හෝ පොදු රාජ්‍ය මණ්ඩල භටයන්
|ප්‍රධාන බලයත් නිලධාරියා හා කපිතාන් හෝ මේජර්
|-
|•••
|පාබල හමුදා කණ්ඩායම්/ පොදු රාජ්‍ය මණ්ඩල භටයින්
|25-60
|භට කණ්ඩායම් 2+රථයන් අශ්වයන්
|බලයලත් නිලධාරි හා පළමු හෝ දෙවන ලුතිනල්
|-
|•••
|පාබල හමුදා කණ්ඩායම්/ පොදු රාජ්‍ය මණ්ඩල භටයින්
|25-60
|භට කණ්ඩායම් 2+රථයන් අශ්වයන්
|බලයලත් නිලධාරි හා පළමු හෝ දෙවන ලුතිනල්
|-
|••
|භට අංශයන් හෝ මුර සංචාර කණ්ඩායම්
|8-12
|අවිගත් කණ්ඩායම් 2+
|කෝප්‍රල් සිට සේවා සාජන්
|-
|•
|භටකණ්ඩායම්
|8-16
|අවිගත් කණ්ඩායම් 2+, හිරකුටි 1+
|කෝප්‍රල් සිට සේවා සාජන්
|-
|අවිගත් කණ්ඩායම්
|4-5
|නැත
|ලාන්ස් කෝප්‍ර සිට සාජන්
|-
|අවිගත් හා දක්ෂ උපායශිලි කණ්ඩායම්
|2
|නැත
|කුමන හෝ පුද්ගලික පළමු කණ්ඩායම්
|-
|}
සේවා සාර්ජන් - සමහරක් රටවල ඇති නිල නොලත් තනතුරකි. නිල නොලත් යනු ඔවුන්ට සාමාන්‍ය හමුදාභට නිලයන් ඔස්සේ ඉහලට යා නොහැකිය. ඔවුන්ට විශේෂ නිලයන්ට පමණක් උසස්විම් ලැබේ.
 
ඉහල නිලයන්ට උසස්වන විට සමහර තනතුරැ මගහැරිය හැක උදා (Nato) නේටෝ භටයින් බලකායන් (betellion) සිට සේනාංක (brigades) දක්වා උසස් වේ. විශල හමුදා වල ඉහල සාංවිධාන තිබිය හැක.
 
හමුදාව, හමුදා කණ්ඩායම් හමුදා මණ්ඩලය (region) හාtheatre යනු ඉතා විශාල හමුදා කණ්ඩායම් වේ. එය ප්‍රමා‍ණයෙන් හා නිලයන්ගෙන් ඉහළ වේ. හමුදාහමුදාංශ (Devisions) සේවාවන් සිදුකරයි (ප්‍රවාහන, යුධබිමට කාලතුවක්කු සැපයීම,රෝහල් නඩත්තු) රෙජිමේන්තු බලඇණි වලට මෙවන් සේවා සපයන සටන් කණ්ඩායම් තිබුණේ නැත. දෙවන ලෝක යුද්ධය සමයේ සිට සේනාංක බලවත් වුනි. 1980 යුගයේ සිට රෙජිමෙන්තු වලටත් සේවා කණ්ඩායම් ලබා දුනි. රෙජිමේන්තු වලට මෙවන් සේවා සපයන්නන් ඇමෙරිකාවේ Regimental Combat teem ලෙසත් බ්‍රිතාන්‍යයේ barrel group ලෙසත් හදුන්වයි.
 
වෙනස් රටවල හමුදාවල වෙනස් ආකාරයෙන් නිලයන් තිබිම නිසා පටලවූ සහගත වේ.
 
උදා. කැනඩා‍වේ, බ්‍රිතාන්‍යයේ රෙජිමෙන්තු හට කණ්ඩායහ් හාමුදාඛණ්ඩ වලට වෙන් කරන අතර ඇමරිකාවේ අශ්වාරෝහක කණ්ඩායම් ද එලෙස බෙදා වෙන්කරයි.
 
රතු හමුදාවේ විලයන් ආයතනයන් මෙන් වනමුත් දෙවන ලෝක යුද්ධය ඇරඹුණු කාලයේ ජපාන හමුදාව බලය අතින් අඩු ස්ථානයක සිටි අතර ඔවුන‍ගේ හමුදා ඒකක වල ප්‍රමාණය කුඩා විය.
උදා. රතු හමුදාවේ ප්‍රමාණය බොහෝ රටවල රෙජිමේන්තු වක් තරම් විය. රතු හමුදාවේ පෙරමුණ අනෙක් රටවල හමුදා කණ්ඩායමක ප්‍රමාණය විය. whmentch හමුදා කණ්ඩායම් (නාසි හමුදා) ප්‍රමාණයෙන් විශාල විය. නැගෙනහිර පෙරමුණේ Army හි ප්‍රමාණය ඉතා විශාල වු අතර රුසියාව ආක්‍රමණය කිරිමේ යෙදි සිටියේය.
 
 
"https://si.wikipedia.org/wiki/හමුදාමය_සංවිධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි