"පඨන මාත්‍ර මතකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු පඨන මාත්‍ර මතකයේ වෙනත් ආකාර පිළිබදව සහ ව‍‍ාෂ්පශීි යන්න වෙනුවට නෂ්‍ය යන වදන හා එහි තේරුම
සංස්කරණය
1 පේළිය:
'''පඨන මාත්‍ර මතකය'''(රොම්/Read-only memory-ROM) යනු පරිගණක වල හා වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග වල භාවිත වන නෂ්‍ය නොවනඅනෂ්‍ය (non-volatile) මතක වර්ගයකි. මෙහි ගබඩා කරන [[දත්ත]] පහසුවෙන් හෝ ඉක්මනින් වෙනස් කිරීම් වලට භාජනය කළ නොහැකි බැවින් බොහෝවිට ස්ථීරාංග (firmware) ගබඩා කිරීමට යොදාගැනේ. (ස්ථීරාංග යනු නිතර යාවත්කාලීන නොකරන, දෘඪාංග හා බැඳුනු මෘදුකාංග වර්ගයකි.) [[ගොනුව:4Mbit EPROM Texas Instruments TMS27C040 (1).jpg|thumb|283px|EPROM එකක්]]
 
නෂ්‍ය නොවන මතකය යනු එහි ඇති දත්ත සහ තොරතුරු ස්ථාවරව පවතින අතර විදුලිය විසන්ධි වූ විට එකී දත්ත වලට කිසිදු හානියක් සිදු නොවන මතක වර්ගයකි. [[File:4Mbit EPROM Texas Instruments TMS27C040 (1).jpg|thumb|283px|EPROM එකක්]]
"https://si.wikipedia.org/wiki/පඨන_මාත්‍ර_මතකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි