"ටෙඩී විද්‍යාලංකාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
105 පේළිය:
 
==විදෙස් සිනමාව==
ටෙඩී විසින් සටන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර විදෙස් චිත්‍රපට, ඉංග්‍රීසි චිත්‍රපට 22 ක්, පකිස්තාන් චිත්‍රපට 14 ක්, ඉන්දියන් දෙමළ සහ හින්දි චිත්‍රපට 12 ක සටන් අධ්‍යක්ෂණය කර ඇත. හොලිවුඩ් හා බොලිවුඩයේ ද සුපිරි නළුවන් හා කරට කර සටන් කළ නළුවන් අධ්‍යක්ෂණය කළ ටෙඩී ලංකාවේ රූ ගත කළ හවුල් චිත්‍රපට නිෂ්පාදන කීපයකමකීපයක මම දායක වනු ලැබූවේ ය. එම චිත්‍රපටවල ලංකාවේ නියෝජනය ලෙස ටෙඩී සටන් අධ්‍යක්ෂණයේ නියමුවා වූයේ ය. [[වෝටර්]], [[මිඩ්නයිට් චිල්රන්]], [[බ්ලඩ් ස්පෝට්]], [[ජංගල් හීට්]], [[තී]] වැනි විදෙස් චිත්‍රපට රැසක් වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී ඇත.
 
හොලිවුඩ් හා බොලිවුඞ් හවුල් නිෂ්පාදනයන් හි නියමුවන් වූ [[සේන සමරසිංහ]] සහ [[චන්ද්‍රන් රත්නම්]]ගේ චිත්‍රපටවල ඔහු සටන් අධ්‍යක්ෂකවරයා වූයේ ය. ඔහුට විදෙස් චිත්‍රපටවලට දායක වීමට හැකි වීම නිසාවෙන් විදෙස් සටන් තාක්ෂණයේ නවීණ ක්‍රම ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. තව ද බ්ලඩ් ස්පෝට් හි සටන් සඳහා සටන් ශිල්පීන් 15 ක් පමණ ලංකාවට පැමිණි අවස්ථාවේ දි ඒ අයගේ නිර්මාණශීලී අත්දැකිම් පවා එක පැත්තකින් ජීවිතයට එක් කර ගැනීමට ලැබුණා.
 
තී නම් දමිළ චිත්‍රපටයේ සටන් දර්ශන සඳහා ශ්‍රී ලංකාව පැමිණි අවස්ථාවක දි ටෙඩී එහි ද සටන් අධ්‍යක්ෂණය සඳහා යොමු වීය. හාබර් හි අසල දි එම දර්ශනය ගැනීමට සූදානම් කිරීය. [[තී]] හි ප්‍රධාන නළුවා වූ [[රැජිනි කාන්]] දකුණු ඉන්දීය නළුවා හට විරුද්ධව දුෂ්ට චරිතයේ නියැලුනේ ය. එහිදී සටන් ජවනිකාව පෙර සූදානම් වත් දී නළුවා ආසන්නව පරයා යන පහර එල්ල කළේය. එහි දි එම පහර තමන් හට වැදෙතැයි කියා නළුවා බොහෝ සෙයින් බිය වූයේ ය. ඔහුට ද වඩා ඔහුගේ ආරක්ෂකයන් බිය වැදිණ. පසුව රූගත කිරිම් වලදී ද ආසන්න පහර එල්ල කිරීම් රූගත කිරීය. රැජිනි එම දර්ශනයට නිර්භීතව මුහුණ දුන්න ද ආරක්ෂයන්ට යම් සැනසීමක් ලබා ගත හැකි වූයේ එම සටන් ජවනිකාව ගත් පසුව ය.
"https://si.wikipedia.org/wiki/ටෙඩී_විද්‍යාලංකාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි