"ටෙඩී විද්‍යාලංකාර" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
| footnotes =
}}
'''ටෙඩී විද්‍යාලංකාර''' [[ශ්‍රී ලංකා|ශ්‍රී ලාංකික]] සටන් අධ්‍යක්ෂකවරයෙකු සහ නළුවෙකු ද වෙව්වේ. සිංහල සිනමාවට ඔහු පිවිසෙනුයේ 1977දී ය. සිංහල චිත්‍රපට උදෙසා සටන් අධ්‍යක්ෂකවරයෙකු ලෙස චිත්‍රපට 532ක සටන් අධ්‍යක්ෂණය කොට ඇත. ඒ අතර සිංහල සිනමාවේ සටන් කලාව උදෙසා වෙනසක් කරමින් ප්‍රථම වරට කණ්ඩායම් සටන් සම්ප්‍රදාය ගෙන ආවේ ද ඔහු ය. ටෙඩී රඟපෑ සෑම චිත්‍රපටයකම පාහේ සටන් අධ්‍යක්ෂක වූයේ ද ඔහුය. ඔහු විසින් සිනමාව උදෙසා සටන් නළුවන් දෙදහසක් පමණ සිනමාව හරහා බිහි කර ඇත.
 
==පෙර අවධිය==
 
ඔහු සිනමාවට පැමිණි 1977ටත් පෙර සිට 2010 දක්වා සිනමාපට සඳහා භාවිත වූයේ දළ සේයා පටයන් ය. එදා කල සටන් දර්ශනයක් සඳහා ඔවුන් හට රිහසල් ගණනාවක් කර රූගත කිරීමට යොමු විය යුතුය. ටේක් එකට යෑමට කලිනුත් ද සැකයක් මතුවී නම් නැවතත් රිහසල් කළේ ය. බොහෝ විට ටේක් වන් හිදී එම දර්ශනය නිම වෙයි. ඊටත් අපහසු වුණහොත් ටේක් ටූ වලට ගිය ද ටේක් ත්‍රී වලට ගිය හොත් නම් විහිලුවට හෝ පසු දා පැමිණෙනකොට නෙගටිව් කෑන් එකක් ගෙන එන්න යැයි කියති.
 
ටෙඩී විසින් සටන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර විදෙස් චිත්‍රපට, ඉංග්‍රීසි චිත්‍රපට 22 ක්, පකිස්තාන් චිත්‍රපට 14 ක්, ඉන්දියන් දෙමළ සහ හින්දි චිත්‍රපට 12 ක සටන් අධ්‍යක්ෂණය කර ඇත. හොලිවුඩ් හා බොලිවුඩයේ ද සුපිරි නළුවන් හා කරට කර සටන් කළ නළුවන් අධ්‍යක්ෂණය කළ ටෙඩී ලංකාවේ රූ ගත කළ හවුල් චිත්‍රපට නිෂ්පාදන කීපයකම මම දායක වනු ලැබූවේ ය. එම චිත්‍රපටවල ලංකාවේ නියෝජනය ලෙස ටෙඩී සටන් අධ්‍යක්ෂණයේ නියමුවා වූයේ ය. [[වෝටර්]], [[මිඩ්නයිට් චිල්රන්]], [[බ්ලඩ් ස්පෝට්]], [[ජංගල් හීට්]], [[තී]] වැනි විදෙස් චිත්‍රපට රැසක් වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී ඇත. ඔහුට විදෙස් චිත්‍රපටවලට දායක වීමට හැකි වීම නිසාවෙන් විදෙස් සටන් තාක්ෂණයේ නවීණ ක්‍රම ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. තව ද බ්ලඩ් ස්පෝට් හි සටන් සඳහා සටන් ශිල්පීන් 15 ක් පමණ ලංකාවට පැමිණි අවස්ථාවේ දි ඒ අයගේ නිර්මාණශීලී අත්දැකිම් පවා එක පැත්තකින් ජීවිතයට එක් කර ගැනීමට ලැබුණා.
 
ටෙඩී දුෂ්ට රංගනයෙන් අත් මිදුණ අවස්ථා ලෙස [[පෙරලිකාරයෝ]], [[රන්දෙනිගල සිංහයා]], [[සත්‍යා]], [[දෙමෝදර පාලම]], [[ජොලි හලෝ]], [[ජොලි හලෝ 2]], [[ලව් ඉන් ලන්ඩන්]], [[අන්තිම රැය]] චිත්‍රපට ඒ ඒකාකාරී රැල්ලට වෙනසක් එක් කළේය.
 
ඔහුගේ එම සුවිසල් ගෝල පරපුරේ නම් දරූ පුද්ගලයන් ලෙස මාක් සැම්සන්, රාජු ගමගේ, සරත් සිල්වා, [[වසන්ත කුමාරවිල]] ඒ අතරින් ප්‍රධානයි. අලුත් පරපුරේ සටන් ශිල්පීන් ලෙස කුමාර තිලකරත්න, ජීවක ගමගේ. විරාජ් අසංක, රංගන තරංග යනාදීන් සඳහන් කළ හැක.
 
==විදෙස් සිනමාව==
ටෙඩී විසින් සටන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර විදෙස් චිත්‍රපට, ඉංග්‍රීසි චිත්‍රපට 22 ක්, පකිස්තාන් චිත්‍රපට 14 ක්, ඉන්දියන් දෙමළ සහ හින්දි චිත්‍රපට 12 ක සටන් අධ්‍යක්ෂණය කර ඇත. හොලිවුඩ් හා බොලිවුඩයේ ද සුපිරි නළුවන් හා කරට කර සටන් කළ නළුවන් අධ්‍යක්ෂණය කළ ටෙඩී ලංකාවේ රූ ගත කළ හවුල් චිත්‍රපට නිෂ්පාදන කීපයකම මම දායක වනු ලැබූවේ ය. එම චිත්‍රපටවල ලංකාවේ නියෝජනය ලෙස ටෙඩී සටන් අධ්‍යක්ෂණයේ නියමුවා වූයේ ය. [[වෝටර්]], [[මිඩ්නයිට් චිල්රන්]], [[බ්ලඩ් ස්පෝට්]], [[ජංගල් හීට්]], [[තී]] වැනි විදෙස් චිත්‍රපට රැසක් වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී ඇත. ඔහුට විදෙස් චිත්‍රපටවලට දායක වීමට හැකි වීම නිසාවෙන් විදෙස් සටන් තාක්ෂණයේ නවීණ ක්‍රම ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. තව ද බ්ලඩ් ස්පෝට් හි සටන් සඳහා සටන් ශිල්පීන් 15 ක් පමණ ලංකාවට පැමිණි අවස්ථාවේ දි ඒ අයගේ නිර්මාණශීලී අත්දැකිම් පවා එක පැත්තකින් ජීවිතයට එක් කර ගැනීමට ලැබුණා.
 
හොලිවුඩ් හා බොලිවුඞ් හවුල් නිෂ්පාදනයන් හි නියමුවන් වූ [[සේන සමරසිංහ]] සහ [[චන්ද්‍රන් රත්නම්]]ගේ චිත්‍රපටවල ඔහු සටන් අධ්‍යක්ෂකවරයා වූයේ ය. ඔහුට විදෙස් චිත්‍රපටවලට දායක වීමට හැකි වීම නිසාවෙන් විදෙස් සටන් තාක්ෂණයේ නවීණ ක්‍රම ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. තව ද බ්ලඩ් ස්පෝට් හි සටන් සඳහා සටන් ශිල්පීන් 15 ක් පමණ ලංකාවට පැමිණි අවස්ථාවේ දි ඒ අයගේ නිර්මාණශීලී අත්දැකිම් පවා එක පැත්තකින් ජීවිතයට එක් කර ගැනීමට ලැබුණා.

සංස්කරණ

5,235

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/383878" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි