"පරිශීලක සාකච්ඡාව:L Manju" හි සංශෝධන අතර වෙනස්කම්

(L Manju මගින් සිදුකල 380248 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා))
:::මෙවැනි අඩවියකට දින කිහිපයක් හෝ දායක වීම ගැන මම පසුතැවිලි වන්නේ මගේ කාලය අපතේ යෑම පිළිබඳවයි. මෙය මෙහෙයවන අණ ගුණ කැති අයවළුන් සමග මට දායක වීමට නොහැක. - [[User:Pankajagodamunna|Pankajagodamunna]] ([[User talk:Pankajagodamunna|talk]]) 15:07, 18 සැප්තැම්බර් 2016 (යූටීසී)
::::ඔබේ කැමැත්තක් කරන්න අළුතින් තැනූ ගිණුමක් සහිත පරිශීලකතුමනි.--[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 07:20, 20 සැප්තැම්බර් 2016 (යූටීසී)
 
== සංස්කරණයට බාධා කිරීම ==
 
::ගරු පරිශීලකතුමණි, [[User:Shwetha|Shwetha]] විසින් මා හට නොයෙක් බාධා එල්ල කරයි. මා ටෙඩී විද්‍යාලංකාර ලිපිය තැනූ විගස ම එහි ඇති ව්‍යාකරණ දෝෂ ගැන කියා භිය වද්දවයි. කරුණාකර [[සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්]] වූ ලිපිය සහ [[ටෙඩී විද්‍යාලංකාර]] ලිපි සංසන්දනය කර බලන්න. මා තැනූ ලිපියේ ඇති දෝෂයන් සොයා බලා දෙන්න. ස්තූතියි!--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 06:36, 15 ඔක්තෝබර් 2016 (යූටීසී)

සංස්කරණ

5,235

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/383841" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි