Content deleted Content added
New page: මොරටුවේ ශාන්ත සෙබස්තියන් විදුහලෙහි හා මොරටුව විශ්වවිද්‍යාලයයෙහි ආදි ...
(වෙනසක් නොමැත)

10:49, 9 ජූලි 2008 තෙක් සංශෝධනය

මොරටුවේ ශාන්ත සෙබස්තියන් විදුහලෙහි හා මොරටුව විශ්වවිද්‍යාලයයෙහි ආදි සිසුවෙකිමි. මොරටුවෙහි ඉපිද මොරටුවෙහි හැදීවැඩී මොරටුවෙහි සරසවි අධ්‍යාපනයද ලැබුවද බෙන්තොට යුවතියකට අත දුන්නෙමි. එක් මිනිපිරියකට සීයා කෙනෙකු වෙමි.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Srimalpunchi&oldid=38384" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි